වාහන හින්ද කාපු කටු ...3

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්‍රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්‍රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්.. Traction Control system එක දිගට වැඩ කරන්නේ නැති හින්ද ගොඩක් වෙලාවට ඒ වෙලාවට ලයිට් එක ගැහෙනවා වේගෙන්....

    ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...

    නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඔබතුමා දැකල නැතුව ඇති ත්‍රීවීල් කාරයෝ එහෙම හයි කරල තියෙන ගැස්සෙන බ්‍රේක් ලයිට්. පාරෙ යනකොට ඒවා මොන තරම් වදයක්ද කියල ඔබතුමාට අත්දැකීමක් නැතුව ඇති. සීටී100 වලට අඟල් හතරෙ විතර යකඩ බට ගහලා පුපුරන්න සද්දෙ දාන් යන හුජ්ජ කොල්ලන්ව්ත් ඔබතුමා දැකල නැතුව ඇති

    ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර දෙකේ කාසි වගේ පොඩි සයිඩ් කණ්නාඩි, ගැස්සෙන බ්‍රේක් ලයිට්, විකාර හෝන්, බීට් සයිලන්සර් තහනම් කරන්න ඕන බයික් වලට :angry:

    ඇයි ත්‍රී වීල් වලත් ඔය අටමගල් ඔක්කොම අටවලා තියෙනවනෙ... ඕවා බයික් විතරක් පදින උන්ට තේරෙන්නෙ නෑ බං .. වාහනේකින් රෑක යන්න ඕනේ ඕවා තේරෙන්න...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි ට්‍රැෆික් එකේ

    අනිත් උන් අස්සෙන් දාගෙන ගිහිල්ල කලර් ලයිට් එක ලග ඔක්කොම හිර කරන් එහෙට මෙහෙට දාන එකනේ කරන්නේ ඉතිං... :lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Sithira Weerasinghe:21839567 said:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්‍රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්‍රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්.. Traction Control system එක දිගට වැඩ කරන්නේ නැති හින්ද ගොඩක් වෙලාවට ඒ වෙලාවට ලයිට් එක ගැහෙනවා වේගෙන්....

    ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...

    නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඔබතුමා දැකල නැතුව ඇති ත්‍රීවීල් කාරයෝ එහෙම හයි කරල තියෙන ගැස්සෙන බ්‍රේක් ලයිට්. පාරෙ යනකොට ඒවා මොන තරම් වදයක්ද කියල ඔබතුමාට අත්දැකීමක් නැතුව ඇති. සීටී100 වලට අඟල් හතරෙ විතර යකඩ බට ගහලා පුපුරන්න සද්දෙ දාන් යන හුජ්ජ කොල්ලන්ව්ත් ඔබතුමා දැකල නැතුව ඇති

    ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්

    අලුතින් බයික් ගත්ත පොඩි උන්ගෙන් මල වදයක් තියෙන්නේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒ මදිවට 3වීල් කාරයෝ.3වීල් එක අතුරු පාරේ ඉදලා ඇවිත් 3 වීල් එකෙන් බාගයක් පාරට දාලා තමයි වාහන එනවද බලන්නේ.වමට සිග්නල් දාගෙන දකුනට හරවනවා.සමහර ඒවා වල එහෙමවත් නෑ.බ්‍රේක් ලයිට් නෑ.අම්මපා මට පුලුවන්නම් මන් ලොරියක් අරන් ඔය කාලකනින්ව හප්පලා කුඩු කරලා දානවා.මතක් වෙද්දිත් කේන්තියි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මදිවට 3වීල් කාරයෝ.3වීල් එක අතුරු පාරේ ඉදලා ඇවිත් 3 වීල් එකෙන් බාගයක් පාරට දාලා තමයි වාහන එනවද බලන්නේ.වමට සිග්නල් දාගෙන දකුනට හරවනවා.සමහර ඒවා වල එහෙමවත් නෑ.බ්‍රේක් ලයිට් නෑ.අම්මපා මට පුලුවන්නම් මන් ලොරියක් අරන් ඔය කාලකනින්ව හප්පලා කුඩු කරලා දානවා.මතක් වෙද්දිත් කේන්තියි

    ඒවා නම් කතා කරලා වැඩක් නෑ බං... පාර මැද්දෙ එකපාරටම හරවනවා... අපි හෝන් ගැහුවම එනව අත පය දික් කරන්න... අන්න එතකොට නම් හිතෙනවා සිරවටම උඹ කිව්වා වගෙ ලොරියක් අරන් ගිහිල්ලා හප්පලා දාන්න...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    https://www.facebook.com/groups/suzukialto800/permalink/1812537109059103/

    Meka balala ennako.kohoamda vandiya kiyala
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    malkavi:21839673 said:
    ඒ මදිවට 3වීල් කාරයෝ.3වීල් එක අතුරු පාරේ ඉදලා ඇවිත් 3 වීල් එකෙන් බාගයක් පාරට දාලා තමයි වාහන එනවද බලන්නේ.වමට සිග්නල් දාගෙන දකුනට හරවනවා.සමහර ඒවා වල එහෙමවත් නෑ.බ්‍රේක් ලයිට් නෑ.අම්මපා මට පුලුවන්නම් මන් ලොරියක් අරන් ඔය කාලකනින්ව හප්පලා කුඩු කරලා දානවා.මතක් වෙද්දිත් කේන්තියි

    ඒවා නම් කතා කරලා වැඩක් නෑ බං... පාර මැද්දෙ එකපාරටම හරවනවා... අපි හෝන් ගැහුවම එනව අත පය දික් කරන්න... අන්න එතකොට නම් හිතෙනවා සිරවටම උඹ කිව්වා වගෙ ලොරියක් අරන් ගිහිල්ලා හප්පලා දාන්න...

    ඇයි ට්‍රැෆික් එකේ අපි මේ සයිඩ් එකේ නවත්තන් ඉද්දි මුන් අනිට් පැත්තෙන් ගිහින් එන්න තියන වාහනත් බ්ලොක් කරලා දානවා.අපිට යන්නත් නෑ.උදේකට යන්න ඔනේ උන්ගේ වැඩ බලන්න.මම නම් කාර් එකේ යකඩ පොල්ලක් දාන් ඉන්නේ.මගේ වැරැද්ද නෙමයි නම් පොල්ල අතට ගන්නවා.ඇගේ ලේ පිච්චෙනවා කිලෝමීටරයක් ගියත් මුන් එක්ක
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    malkavi:21839611 said:
    ඇයි ට්‍රැෆික් එකේ

    අනිත් උන් අස්සෙන් දාගෙන ගිහිල්ල කලර් ලයිට් එක ලග ඔක්කොම හිර කරන් එහෙට මෙහෙට දාන එකනේ කරන්නේ ඉතිං... :lol:

    Mamay ehema tamai
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lets ban Traction control systems also.... දැන් Traction Control තියෙන ගොඩක් වාහන වල තියෙන option එකක් තමා Traction Control On වෙනකොට Brake Lights On වෙන එක.. Its for safety reasons..එතකොට පස්සෙන් එන ඩ්‍රයිවර් දන්නවා ඉස්සරහින් යන වාහනේ Traction ප්‍රශ්නයක් තියෙනවා කියල... වාහන දෙක අතරේ දුර තිය ගන්න ඒක Reminder එකක්.. Traction Control system එක දිගට වැඩ කරන්නේ නැති හින්ද ගොඩක් වෙලාවට ඒ වෙලාවට ලයිට් එක ගැහෙනවා වේගෙන්....

    ඒ නිසා අපි Traction Control තියෙන වාහනත් තහනම් කරමු... :lol: :lol:

    ඊට පස්සේ Nissan GTRs, BMW M series, Merc AMGs, වගේ ඒවත් තහනම් කරමු.. මොකද ඒවගේ Variable Butterfly Exhaust valves තියෙනවා engine rpm වැඩි වෙනකොට engine exhaust pumping loss අඩු කරන්න සිස්ටම් එක full ඕපන් කරලා දෙනවා... අන්න ඒකයි Low rpm වල සද්දේ නැති උනාට පාගලා යන්න ගියාම සද්දේ එන්න පටන් ගන්නේ...

    නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේ... ඒ නිසා ඒම වාහනත් තහනම් කරමු... :lol: :lol:

    9.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ගැස්සෙන බ්‍රේක් ලයිට් කියන්නෙ අර තොරන්වල වගේ ඇහැට අමාරු LED සෙට් එකක් බ්‍රේක් කරන කරන වතාවට ගැස්සි ගැස්සී පත්තුවෙන්න හදල තියෙන ඒවනේ. පිටිපස්සෙන් එන එකාට හරි අමාරුයි එහෙම එකක් පස්සෙන් යන්න වුනාම. ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වල එහෙම වෙන්නෙ නෑනෙ.

    70 ට යනකොට Nissan GTRs, BMW M series, Merc AMG වගේ ඒවල බයික්වල බීට් කෑන් වගේ සද්දේ එන්නේ නෑනේ, ඒක හින්ද ඒවා තහනං කරන්න ඕන නෑ

    :lol::lol:

    70 ta yanakota newe ban mehe tiyena ewage sadde witarai ekathenamai.. balapan ko pare yana bike wala sadde hetiyata yanne na ne ai a? :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔබතුමා දැකල නැතුව ඇති ත්‍රීවීල් කාරයෝ එහෙම හයි කරල තියෙන ගැස්සෙන බ්‍රේක් ලයිට්. පාරෙ යනකොට ඒවා මොන තරම් වදයක්ද කියල ඔබතුමාට අත්දැකීමක් නැතුව ඇති. සීටී100 වලට අඟල් හතරෙ විතර යකඩ බට ගහලා පුපුරන්න සද්දෙ දාන් යන හුජ්ජ කොල්ලන්ව්ත් ඔබතුමා දැකල නැතුව ඇති

    ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්

    yako ape pette maruti 800 cc ekakata muffler ekak gahapu ekak tiyenawa.. mata nam ekath ekka herenna wath ba :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,940
    113
    මම නම් කාර් එකේ යකඩ පොල්ලක් දාන් ඉන්නේ.

    70 ta yanakota newe ban mehe tiyena ewage sadde witarai ekathenamai.. balapan ko pare yana bike wala sadde hetiyata yanne na ne ai a? :confused:

    උඹත් කාරෙකේ යකඩ පොල්ලක් දාගෙන නේ යන්නේ? :nerd:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21840067 said:
    මම නම් කාර් එකේ යකඩ පොල්ලක් දාන් ඉන්නේ.

    70 ta yanakota newe ban mehe tiyena ewage sadde witarai ekathenamai.. balapan ko pare yana bike wala sadde hetiyata yanne na ne ai a? :confused:

    උඹත් කාරෙකේ යකඩ පොල්ලක් දාගෙන නේ යන්නේ? :nerd:

    නෑ නෑ ඒක සයිලන්සර් එකක් නෙමයි බොල.එක තියලා තියෙන්නේ ඩ්‍රයිවින්ග් සීට් එක යට හදිසියකට ගන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උඹත් කාරෙකේ යකඩ පොල්ලක් දාගෙන නේ යන්නේ? :nerd:

    neh ban 24 wrench eka nam tiyenawa.. ita matarawa 8 idan 22ta yanakan wrenches tikai, extra plug 4i, extra throttle body ekai, multi meter ekai, loku screw drivers dekai, adu dekai aran yanne.. one ekakin gahanna puluwan.. throttle body eken damala gahannath puluwan.. :yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Lakshan-Seram:21840127 said:
    උඹත් කාරෙකේ යකඩ පොල්ලක් දාගෙන නේ යන්නේ? :nerd:

    neh ban 24 wrench eka nam tiyenawa.. ita matarawa 8 idan 22ta yanakan wrenches tikai, extra plug 4i, extra throttle body ekai, multi meter ekai, loku screw drivers dekai, adu dekai aran yanne.. one ekakin gahanna puluwan.. throttle body eken damala gahannath puluwan.. :yes::yes:

    ත්‍රොටල් බොඩිය මොකටද බන්.ඕකෙන් දමලා ගහලා ඕකුන්ව ආම්බාන් කරන්න බෑ.බෝම්බයක් ගහපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,940
    113
    neh ban 24 wrench eka nam tiyenawa.. ita matarawa 8 idan 22ta yanakan wrenches tikai, extra plug 4i, extra throttle body ekai, multi meter ekai, loku screw drivers dekai, adu dekai aran yanne.. one ekakin gahanna puluwan.. throttle body eken damala gahannath puluwan.. :yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රොටල් බොඩිය මොකටද බන්.ඕකෙන් දමලා ගහලා ඕකුන්ව ආම්බාන් කරන්න බෑ.බෝම්බයක් ගහපන්

    hehe mage eke tiyenne electronic throttle actuator ekak neh.. mata oya onewata wada electronics thaba satheka wiswasayak na.. ekai aran yanne..