වෙඩි තියන්න ඕනෙ නෑ ලංකාවෙ කෙල්ලන්ට හුජ්ජ යන්න ඇති බැටන් පොලු ටික දකිනකොටම.

suddiyo hitiyanam STF un neda polu paarawal kanne bn?වෙඩි තියන්න ඕනෙ නෑ ලංකාවෙ කෙල්ලන්ට හුජ්ජ යන්න ඇති බැටන් පොලු ටික දකිනකොටම.

suddiyo hitiyanam STF un neda polu paarawal kanne bn?Heta Strike anna lamainta gahapuwata dan msg eka awe. Ubala heta beheth ganna palayalla ada Colombo gihin traffic hiraunu okkoma. TV ekata muna daaganna puluwan. Haiyen kiyapalla Dostharalata hena gahapan kiyalath.![]()
ඔව් එකපාරක් දුම් ගහන ගලකුත් ගහල තිබ්බේ. කව්ද බන් මෙතන දේපල හානි කරන එක හොඳයි කියල තිබ්බේ? අවුරුදු 13කට වඩා රටේ සල්ලි නාස්ති කරපු එකේ, හරියට කියවල බලපන් කෝ මොකක්ද ලියල තියෙන්නේ කියල.
ps
කෝ බන් උබලගේ කඹ ඇදපු ඒවායේ දෙනවා කියපු රෙප් ??![]()
patttaaaiiiiiiiiiiiiiii................ekek dennek maruwanam uparimayi![]()
Heta Strike anna lamainta gahapuwata dan msg eka awe. Ubala heta beheth ganna palayalla ada Colombo gihin traffic hiraunu okkoma. TV ekata muna daaganna puluwan. Haiyen kiyapalla Dostharalata hena gahapan kiyalath.![]()
මේකෙත් ආර්ට්ස් වලින් පුළුවන් ද?
http://www.manchester.ac.uk/study/u...2017/01428/mbchb-medicine/entry-requirements/


ඉගෙන ගන්නවා කියන්නෙ විභාග පාස් වෙලා උපාධියක් ගන්න එකද? ඒකද ගොන් හරකෝ ඉස්කෝල හදලා තියෙන්නෙ?


Nawaloke,Asiri strike na neda?
non GMOA nam evi un strike eke nane .
ඒ වගේ දවස් තමයි බෙහෙත් ගන්නවා නම් සුපිරිම දවස්.
මතක ඇතුව media එකෙන් අවම අපි අහන්නේ අහවල් FM කියලත් හයියෙන් කිව්වා නම්, ලොකු ගානකුත් අතට හැමබවෙනෝ.


මොකක්??![]()
මේ අංකල් ට මක් වෙලාද? අමු කලාද ? කැවිලද? කවලද ?


මම කතා කලේ ඇමරිකාව ගැන... ඇමරිකාවේ ආර්ට්ස් දොස්තරලා අතින් ලෙඩ්ඩු හෝගාලා මැරෙනවා ඇතිනේ..![]()
සයිටම් වහලා දොස්තරලට ප්‍රයිවට් බෙහෙත් දෙන එක තහනම් කලා නම් හරි නෙ බන්
සයිටම් වහලා රජයේ කැම්පස් ලොකු කරලා අවුරුද්දට දොස්තරලා 20,000ක් වත් එළියට දැම්මා නම් හරි නෙ
සයිටම් වහලා ඉන්දියාවෙන් දොස්තරලා ගෙනාව නම් හරි නෙ බන්
සයිටම් වහලා දොස්තරලට ප්‍රයිවට් බෙහෙත් දෙන එක තහනම් කලා නම් හරි නෙ බන්
සයිටම් වහලා රජයේ කැම්පස් ලොකු කරලා අවුරුද්දට දොස්තරලා 20,000ක් වත් එළියට දැම්මා නම් හරි නෙ
රටේ බහුතරයම අද ඉදල තියෙන්නේ කොළඹ bus වල.
ඇයි ඉන්දියාවෙ ඉන්නෙ අවුල් දොස්තරද බන්? හැබැයි සුදුසුකම් නැති උන් නම් ඉන්නවලු නෙagree with both.
මේකේ බොරුද දන්නෙත් නෑ තියෙන්නේ.
https://www.internationalstudent.com/study-medicine/
"but almost always include the following science courses: biology, general chemistry, and organic chemistry. " කියල නම් තියෙනෝ.

