STF එකෙන්_අදත්_කාලා

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Uba meeta wada buddimath kiyala hituwe bn. Oka unta news eka update wela nathibseen ekak. Grow up kidv:lol:

Kithul gahata negapu minihatath kiyanna deyak thienawane ban. :)

Strike eka patan ganna 9.30 hours kalin thamai private channeling walata salli aran thienne
:lol:
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Wahanna neme rajayata ganna kiyala kiyanne bn
    එහෙම නම් ඒක සාධාරන ඉල්ලීමක් නෙ බන් :):shocked:
    ඕක හදපු එකාටත් කීයක් හරි දීලා, ඔන්න ඕක රජයට ගත්තා නම් ඉවරනේ
    මොනවා නැත්තත් පට්ටම බිල්ඩිම නෙ :);)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉතින් එහෙම කියල නැත්තන් මොකෝ මේ කෑ ගහන්නෙ මම කියල තියෙන්නෙත් එකම තමා :baffled: ඇයි ඔයා අවුරුදු 13 තිස්සේ ඉගෙනගත්ත ඒවට පොලිය එක්ක ආණ්ඩුවට ආපහු ගෙව්වද :eek:

    පුළු පුළුවන් හැම වෙලාවේම නය ගෙවන්න වැඩ කරන්නේ එක නිසා තමයි. අනික දීපු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත කියන්නෙත් රටේ SAITM ඕන වෙච්ච උන්ට වඩා, මම ඉස්සරහින්, ඒවායේ ප්‍රයෝජන නියම විදියට රටට ලැබේවි. :yes::yes:

    ඒ කොහොම වෙත්තත්, intern ඉවර වෙනකොට රටට වෙච්ච නය ගෙවල ඉවරයි. එහෙමෙයි කියල අපි රටට වැඩ කරන එක නවත්තන්නේ නම් නෑ :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි රජයට ගත්තාම ප්රස්න විසදෙන වද? දොස්තර අතක් කැපුව‍ොත් ඒ දොස්තරලාට දඩුවම් ලැබේද? කොම්පැණි වලට වැඩ කරන දොස්තරලාට පාර වදීද?

    Mama for SAITM bn not against. Danata PP nokarath mama maseta 1 lks save karanawa. 5 years ehema kalama mata lks 60 n lamaya SAITM daganna puluwan u mee harakek unath. Simple plan :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    gov eken loku karanna salli na kiyala kiyanawane ban :oo:
    හැම රජයම එකයි බන්
    උන්ගේ පඩි, සහන, තෙල් කාඩ්, වාහන, හොර ගෑනුන්ට ගෙවල් සේරටම සල්ලි තියෙනවා
    රටේ වැඩක් කිව්වොත් නැහ් ගානවා :(
     
    • Like
    Reactions: Arrow11

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    SAITM IS PLACE TO CLOSE TODAY
    21.06.2017

    19366540_1705732122790297_6085779469703281229_n.jpg

    19396858_1705749936121849_6344985576727170951_n.jpg

    19366372_1705744979455678_2693173661293786777_n.jpg

    19260364_1705698679460308_7371180963926135295_n.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම නම් ඒක සාධාරන ඉල්ලීමක් නෙ බන් :):shocked:
    ඕක හදපු එකාටත් කීයක් හරි දීලා, ඔන්න ඕක රජයට ගත්තා නම් ඉවරනේ
    මොනවා නැත්තත් පට්ටම බිල්ඩිම නෙ :);)

    ekata gov ekata salli nalu ban.wahana amatilata gennanna witaralu salli itiri :( saitem tibbot amatilage ganuntat nevil mami wahane gane denawa kiwalu :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුළු පුළුවන් හැම වෙලාවේම නය ගෙවන්න වැඩ කරන්නේ එක නිසා තමයි. අනික දීපු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත කියන්නෙත් රටේ SAITM ඕන වෙච්ච උන්ට වඩා, මම ඉස්සරහින්, ඒවායේ ප්‍රයෝජන නියම විදියට රටට ලැබේවි. :yes::yes:

    ඒ කොහොම වෙත්තත්, intern ඉවර වෙනකොට රටට වෙච්ච නය ගෙවල ඉවරයි. එහෙමෙයි කියල අපි රටට වැඩ කරන එක නවත්තන්නේ නම් නෑ :yes::yes:

    ඈ බන් ඉන්ටන් ඉවර වෙනකොට රටට වෙච්ච ණය ගෙවල ඉවර වෙන්නෙ කො‍හොමද? උඹලා ඉන්ටරන් පිනටද ඉන්න‍ෙ? දන්නැති නිසා ඇහුවේ....

    දීපු සම්පත් වලින් උපරිම ප්රයෝජන ගත්තනන් බන් ඇයි මේ අඩු ලකුනූ ගානක් ගත්තු උන් කරන්න ඕනි දොස්තර ජොබ් එකකට සෙට් උනේ? උඹල ඉන්න ඕනි පර්යේශන කරන ලෙවල් එහෙකනේ? බලන් ගියාම උඹල ආත්ම වංචාවක් කරන් තියෙන්නෙ...
    :shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම නම් ඒක සාධාරන ඉල්ලීමක් නෙ බන් :):shocked:
    ඕක හදපු එකාටත් කීයක් හරි දීලා, ඔන්න ඕක රජයට ගත්තා නම් ඉවරනේ
    මොනවා නැත්තත් පට්ටම බිල්ඩිම නෙ :);)

    Pissuda bn doller kutti hambuweddi owwa karanne ne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැම රජයම එකයි බන්
    උන්ගේ පඩි, සහන, තෙල් කාඩ්, වාහන, හොර ගෑනුන්ට ගෙවල් සේරටම සල්ලි තියෙනවා
    රටේ වැඩක් කිව්වොත් නැහ් ගානවා :(

    ow kollo.ratata ardare ekek na ban :( ratata hena hata gahuwat kamak na tamanta rupiyalak hari wadiyen hambenawanam :( rate awasanawata ipadunu minissu
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama for SAITM bn not against. Danata PP nokarath mama maseta 1 lks save karanawa. 5 years ehema kalama mata lks 60 n lamaya SAITM daganna puluwan u mee harakek unath. Simple plan :yes:

    අවුලක් නෑ.. ළමය ජොබ් එකට සුදුසුද නැද්ද කියන එක ජොබ් එක ‍කරන කොට බලයි.. ළමයටත් අවස්තාවක් දුන්න එක වටිනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුලක් නෑ.. ළමය ජොබ් එකට සුදුසුද නැද්ද කියන එක ජොබ් එක ‍කරන කොට බලයි.. ළමයටත් අවස්තාවක් දුන්න එක වටිනවා...

    :yes::yes: Tawama mata lamai tiya mama badalath ne. Mama me anaagathe predict kale. Apita 50 %discount denawa ban. Dr lage lamainta. :yes: