STF එකෙන්_අදත්_කාලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එකපාරක් දුම් ගහන ගලකුත් ගහල තිබ්බේ. කව්ද බන් මෙතන දේපල හානි කරන එක හොඳයි කියල තිබ්බේ? අවුරුදු 13කට වඩා රටේ සල්ලි නාස්ති කරපු එකේ, හරියට කියවල බලපන් කෝ මොකක්ද ලියල තියෙන්නේ කියල. :lol::lol::lol:

    ps
    කෝ බන් උබලගේ කඹ ඇදපු ඒවායේ දෙනවා කියපු රෙප් ?? :lol::lol:

    ඉතින් එහෙම කියල නැත්තන් මොකෝ මේ කෑ ගහන්නෙ මම කියල තියෙන්නෙත් එකම තමා :baffled: ඇයි ඔයා අවුරුදු 13 තිස්සේ ඉගෙනගත්ත ඒවට පොලිය එක්ක ආණ්ඩුවට ආපහු ගෙව්වද :eek:

    ps - පුළුවන් හැමෝටම දුන්නා :yes: කඹේන් පස්සේ රෙප් බෙදීම GT තහනං කරා :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි ඉන්දියාවෙ ඉන්නෙ අවුල් දොස්තරද බන්? හැබැයි සුදුසුකම් නැති උන් නම් ඉන්නවලු නෙ
    ඉන්දියාවෙන් එන උන්ව තෝරලා බේරලා ගන්න එක ඉතින් ලංකාවෙ වෛද්‍ය සංගම් අය බැහැලා කරන්න ඕන
    India wala WHO ranking 118 da koheda SL we 72. Indian un one ne gov. Intake wadi karanam hari.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක්කොටම කලින් ටියූශන් කඩ ටික වහලා දාන්න ඕනි.. නැත්තන් සර්ව සාධාරණ විදියට විභාගයක් තියන්න බෑ නේ...
    එහෙම බැලුවොත් ළමයින්ට කන්න දෙන්නත් ඕන එකම විදිහට උයලා
    නැත්තම් එක එකා පෝෂණය වැඩි කෑම දුන්නම අනිත් ළමයින්ට අසාධාරණයි නෙ :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බැලුවොත් ළමයින්ට කන්න දෙන්නත් ඕන එකම විදිහට උයලා
    නැත්තම් එක එකා පෝෂණය වැඩි කෑම දුන්නම අනිත් ළමයින්ට අසාධාරණයි නෙ :eek:

    :lol::lol::lol: ඔන්න කුහක කම... විභාග පාස් වෙන්න ඔිනි මගුලක් කරල හරි කමක් නෑ.. පාස් උනාට පස්සෙ අනිත් උන්ට බෑ අපි විතරයි.. එහෙම නේද මල්ලි?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    India wala WHO ranking 118 da koheda SL we 72. Indian un one ne gov. Intake wadi karanam hari.
    අප්පා එහෙම නම් වැඩක් නැහැ නෙ
    එහෙම නම් ඉතින් රජයේ කැම්පස් ලොකු කරන එක තමා විසඳුම :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උත්තර නෑ නේ... ‍ටියුට් පාඩම් කරපු උඹල කොහොමද බන් හරියට තර්කයක්වත් දාන්න‍ෙ... :lol::lol:

    අන්කල් මම අන්කල් ට නෙවේ එක කියල තියෙන්නේ. මම කියපු දේ හරියට තේරුම් නොගත්ත කෙනාට. අවුරුදු 13ක් තිස්සේ ඉගෙන ගනිපුවා පාවිච්චි කරල, මම කියපුව තේරුම් ගන්න කියල තමයි අදහස් කොලේ.

    අන්කල් ටත් කියන්න තියෙන්නේ. අවුරුදු 13කට වඩා ලොකු කාලයක් තිස්සේ ඉගෙන ගනිපුවගෙන්, කියල තියෙන දේ තේරුම් ගන්න කියල තමයි.. :yes::yes:

    මගේ debating skills, තර්ක හැකියාව මම දන්නෝ. අන්කල් ඒවා හොයන්න ඕන නැ.
    SAITM එකේ ඔය කියන ජාතියේ tute තියේද නම් දන්නේ නැ. හැබැයි අපිට නම් තිබ්බේ නැ
    :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol::lol: ඔන්න කුහක කම... විභාග පාස් වෙන්න ඔිනි මගුලක් කරල හරි කමක් නෑ.. පාස් උනාට පස්සෙ අනිත් උන්ට බෑ අපි විතරයි.. එහෙම නේද මල්ලි?
    මම නම් කියන්නෙ මෙඩිකල් උන් 20ක් 30ක් ගිනි තියා ගන්න ඕන එකම දවසේ
    ඒකට ඔය අළුතෙන් ආපු සෙට් එකක් අන්දලා ගන්න පුළුවන් නෙ
    අන්න එතකොට මේ කේස් එකට ජාත්‍යන්තර කැහිල්ල එනවා
    ඇමරිකාවෙ කවුරු හරි සයිටම් එක වහයි එතකොට :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්කල් මම අන්කල් ට නෙවේ එක කියල තියෙන්නේ. මම කියපු දේ හරියට තේරුම් නොගත්ත කෙනාට. අවුරුදු 13ක් තිස්සේ ඉගෙන ගනිපුවා පාවිච්චි කරල, මම කියපුව තේරුම් ගන්න කියල තමයි අදහස් කොලේ.

    අන්කල් ටත් කියන්න තියෙන්නේ. අවුරුදු 13කට වඩා ලොකු කාලයක් තිස්සේ ඉගෙන ගනිපුවගෙන්, කියල තියෙන දේ තේරුම් ගන්න කියල තමයි.. :yes::yes:

    මගේ debating skills, තර්ක හැකියාව මම දන්නෝ. අන්කල් ඒවා හොයන්න ඕන නැ.
    SAITM එකේ ඔය කියන ජාතියේ tute තියේද නම් දන්නේ නැ. හැබැයි අපිට නම් තිබ්බේ නැ
    :lol::lol:

    හරි ඉතින් එහෙනන් පැහැදිලි කරල දීපන්කො.. ඇයි වට වන්දනාවේ යන්නෙ? අපි මෝඩයි.. උඹලනේ දන්නෙ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    E illima nisane bn ubala ada arunta polu pannuwev:lol:
    අපෝ අපි නම් ගියේ නැහැ බන්, කොහොමත් එක එක පොලිසි වලින් අරන් යන්නේ..
    ඔය උද්ගෝෂකයෝ සයිටම් වහන්න කියනවා මිසක් රජයේ කැම්පස් ලොකු කරන්න කියනවා නම් මම දැකලා නැහැ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ අපි නම් ගියේ නැහැ බන්, කොහොමත් එක එක පොලිසි වලින් අරන් යන්නේ..
    ඔය උද්ගෝෂකයෝ සයිටම් වහන්න කියනවා මිසක් රජයේ කැම්පස් ලොකු කරන්න කියනවා නම් මම දැකලා නැහැ :dull:

    Wahanna neme rajayata ganna kiyala kiyanne bn
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ අපි නම් ගියේ නැහැ බන්, කොහොමත් එක එක පොලිසි වලින් අරන් යන්නේ..
    ඔය උද්ගෝෂකයෝ සයිටම් වහන්න කියනවා මිසක් රජයේ කැම්පස් ලොකු කරන්න කියනවා නම් මම දැකලා නැහැ :dull:

    gov eken loku karanna salli na kiyala kiyanawane ban :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Wahanna neme rajayata ganna kiyala kiyanne bn

    ඇයි රජයට ගත්තාම ප්රස්න විසදෙන වද? දොස්තර අතක් කැපුව‍ොත් ඒ දොස්තරලාට දඩුවම් ලැබේද? කොම්පැණි වලට වැඩ කරන දොස්තරලාට පාර වදීද?