Exclusive For Elakirians..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    avatar261333_34.gif
    avatar261333_34.gif
    avatar261333_34.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    You must spread some Reputation around before giving it to dragon-fighter again.

    ඔන්න බලහංකෝ ඉතින්.. කාලෙකින් ආවේ නැති නිසා වටේ යන්නත් කියනවා..:dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :(:no::no: උබ දැන් මේ පැත්තේ එන්නේවත් නෑ :yes:

    නෑ බං ඊයේ ආව ගමන් මුලින්ම මේකට තමයි ආවේ.. :love:
    ඊට පස්සේ අර අත්වැඩ ත්‍රෙඩ් එක හරහා බීලා ගත්තු ආතල් ත්‍රෙඩ් එක බලලා බුදිය ගත්තා..:P


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩෝ මම දැනුයි අර දඩේ සීන් එක දැක්කේ... :shocked:
    මේ අප්ලෝඩ් කරන සීන් එකටද නැත්තං ෆිල්ම් අරන් විකුණන සීන් එකටද බං ඌ ආවේ..:baffled:
    කෝකටත් පරෙස්සමෙන්.. අහක යන ලෙඩනේ.. 50,000 ම දෙන්න උනානම් හෙන මගුළක් වෙනවනේ..:dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බස් අජිත් මෙච්චර සින්දු කියලද බං..
    දෙක තුනක් බා ගත්තා ඉස්කෝලෙ යන කාලේ අපි පොරගේ සින්දු කිව්ව හැටි මතක් උන නිසා..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තොට මම කලින්ම කිව්වා නේද ඕක? උඹගේ ශොප් එකේ Contact Details දාන්න එපා කියලා. කො උඹ ඒක ඇහුවේ නෑනේ. දැන්වත් මොකක් හරි කරපන් ඕකට.. පරෙස්සම් වෙයන් මචන්


    අඩේ පුලුවන්නම් මචෝ
    ඇඩ්මින්ට කියලා අර ෆේස්බුක් එක දාපු පොස්ට් එක මකහන්
    නැත්නම් මට එවහන්කෝ පොස්ට් එක ඇඩ්මින්ට කියනං
    එකෙන් තමා උඹව හොයන ඇත්තේ
    නැත්නම් කවුරුහරි කුපදියෙක් ඕක යවලා හැමතැනටම
    උඹ මේ වැඩේ හින්දා සැහෙන පාඩුවක් විඳලා අපි හින්දා :(:(

    ඔව් බං මටත් තියෙන දුක ඒකමයි..:sorry: අපි දාන දාන එක ආසාවෙන් බා ගන්නවා. ඒ අස්සේ ඩ්‍රැගන්ට අතින් දඩත් ගෙවන්න වෙනවා.. ගෙවල් වල මිනිස්සු (වයිෆ්) එහෙම මේ ඔන්ලයින් සීන් එක දන්නවනම් බනුම් අහන්නත් වෙනවා.. ගෙවල් වල උන් කොහොමත් කැමති නෑ බං ඔහොම ටිං කිරි ගෑවෙනවට..:baffled: