Canada PR

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    කැනඩා PR ගන්න ලන්කාවේ ඒජන්ට්ලා ගැන දන්නවද? (හොඳ තැනක්)
    කැනඩා ඉන්න කවුරු හරි ඉන්නව නම් කැනඩාව ගැන විස්තර ටිකක් කියනවද?
    ඔසී PR ගන්න සුදුසුකම් මදි.
    :confused:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    මචං මේ තැන් දෙක තමයි හුගක් අය හොදයි කියන්නේ.

    1. Asian management services
    https://www.asianms.com/

    2. Zenith Immigration Inc
    http://www.zenithimmigration.ca/

    මොන තැනට ගියත් නිතරම වැඩේ ගැන touch එකේ ඉදලා නිතරම follow up කරපන්.

    තැන්ක්ස් මචං. ඔයා දන්න කවුරු හරි මේ තැන් වලින් ගියාද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    Qualifications මොනවද ??

    Me : BSc(Hons) 3yrs with second lower + PGDip in Marketing (1 yr) + 2years working experience
    Wife : BCom (Special) 4yrs with 1st Class + CA(Partially completed) + CMA(Partially completed) + 1yrs Working Experience
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    Points කීයක් එනවද ?? minimum 420ක් වත් එනවද ?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    අහ්හ් එහෙනම් මේ දවස් වල යන ව්දියට ඇති බන් ;)

    තනියෙන් දාපන්කෝ අපරාදේ agent ලට යන සල්ලි :yes::yes:

    විස්තරයක් දන්නෙ නැහැ මචන්, ඒකයි ඒජන්ට් කෙනෙක් හෙව්වෙ. උබත් කැනඩා ට්‍රයි කරනවද?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කැනඩා PR ගන්න ලන්කාවේ ඒජන්ට්ලා ගැන දන්නවද? (හොඳ තැනක්)
    කැනඩා ඉන්න කවුරු හරි ඉන්නව නම් කැනඩාව ගැන විස්තර ටිකක් කියනවද?
    ඔසී PR ගන්න සුදුසුකම් මදි.
    :confused:
    Apply through Canada immigration, check their web page, don't go to the agents, i saw some advertisements in tv, cheers
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    විස්තරයක් දන්නෙ නැහැ මචන්, ඒකයි ඒජන්ට් කෙනෙක් හෙව්වෙ. උබත් කැනඩා ට්‍රයි කරනවද?

    විස්තර pm එකක් දාන්නම් ;)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,495
    113
    In Your Heart
    thaniyen dapan .. immigration websites eka kiyawa ganna puluwan nam oka karana eka easy. me tike points gana adui a nisa chance eka wadi eth dan sahena denek apply karanawa . good luck