මචං මේ තැන් දෙක තමයි හුගක් අය හොදයි කියන්නේ.
1. Asian management services
https://www.asianms.com/
2. Zenith Immigration Inc
http://www.zenithimmigration.ca/
මොන තැනට ගියත් නිතරම වැඩේ ගැන touch එකේ ඉදලා නිතරම follow up කරපන්.
Qualifications මොනවද ??
Me : BSc(Hons) 3yrs with second lower + PGDip in Marketing (1 yr) + 2years working experience
Wife : BCom (Special) 4yrs with 1st Class + CA(Partially completed) + CMA(Partially completed) + 1yrs Working Experience
Points කීයක් එනවද ?? minimum 420ක් වත් එනවද ?

ඔව් මචන්, යන්තම් 421![]()



අහ්හ් එහෙනම් මේ දවස් වල යන ව්දියට ඇති බන්
තනියෙන් දාපන්කෝ අපරාදේ agent ලට යන සල්ලි![]()
Apply through Canada immigration, check their web page, don't go to the agents, i saw some advertisements in tv, cheersකැනඩා PR ගන්න ලන්කාවේ ඒජන්ට්ලා ගැන දන්නවද? (හොඳ තැනක්)
කැනඩා ඉන්න කවුරු හරි ඉන්නව නම් කැනඩාව ගැන විස්තර ටිකක් කියනවද?
ඔසී PR ගන්න සුදුසුකම් මදි.
![]()
විස්තරයක් දන්නෙ නැහැ මචන්, ඒකයි ඒජන්ට් කෙනෙක් හෙව්වෙ. උබත් කැනඩා ට්රයි කරනවද?
