site එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට
1 ma enawada ban rental ekath ekka keeyak wenawada
site එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට
Slow කරනෙන් නැතුව 1Mbps දෙනවා නම් නියමයි නේ. මම දැන් භාවිතා කරන්නේ 690 Unlimited ඒක එකේ එකේ Slow කරාම එන Speed එකත් එක්ක බැලුවාම ඕක අඩු මුදලකට දුන්නොත් නියමයි නේ.

මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්...![]()

unta eka modayek unath watinawaa e kiyanne, lankabell 950 ta 50gb denawaa
eunata umba lankabell ganna epaa![]()

ඕකේ...
මගේ දැනට තියෙන පැකේජ් එක ඇහුවම රිදෙයි අඩු කුලේ පරයියන්ට
මාසෙට 4ජීබී.... ඒත් අන්ලිමිටඩ්
රෙන්ටල් එක 690යි..
4ජීබී එක එක්සීඩ් උනාට පස්සේ ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් දෙනවා..
Slow කරනෙන් නැතුව 1Mbps දෙනවා නම් නියමයි නේ. මම දැන් භාවිතා කරන්නේ 690 Unlimited ඒක එකේ එකේ Slow කරාම එන Speed එකත් එක්ක බැලුවාම ඕක අඩු මුදලකට දුන්නොත් නියමයි නේ.
ඔය පැකේජ් එක නම් දැන් එපා වෙලා යකෝ.ඒත් මාරු කරන්න හිතෙන්නේ නෑ.අනිකුත් හැම පැකේජ් එකම ලිමිට් නේ.පොන්න ආන්ඩුව වැට් වැඩි කරපු හින්දා දැන් 1000ක් විතර ගෙවන්න වෙලා ඒ මදිවට
ඔව් Data මදි තමයි හැබැයි ලංකාවේ තියෙන ලාබම පැකේජ් ඒක මන් හිතන්නේ. අර රෑ දවල් පැකේජ් එක්ක බලද්දී මේක හොදයි කියලා හිතෙනවා. 3GB උනත්. සමහරු හොරෙන් Data කපනවා කියද්දී Slow උනත් මේක Unlimited කියලා සැනසෙන්න පුළුවන්. මට හිතිලා තියෙනවා දැන් තියෙන Data පැකේජ් එක්ක බලද්දී මේක කලින්ම ගත්ත ඒක වාසනාවක් කියලා. මම හැම වැඩක් ම ඕකෙන් කරනවා. Download වැඩ රෑට NT 20 දාලා කරනවා ඒ වෙලාවට Slow Speed වෙනවා උපරිම 5Mbps වගේ වෙන්න.

@Kumara456 නොදකින් පකා, මම හිතුවේ තෝ අර හාමු මහත්තයා කියලා, යූසර්නේම් එක බැලුවේ නෑ පකෝ. පෝස්ට් එක දැම්මයින් පස්සේ දැක්කේ
Dialog 1mbps 300 GB එක ඉස්සර ඉඳන් දෙනවා බන් , මගේ යාලුවෙක් පාවිචි කොරනවා , 1750/= රෙන්ටල් එක
මාත් බැලුවේ මේක මෙහෙමම තියෙද්දි වෙන පැකේජ් එකක් (එටිසලාට් 20ජීබී රු. 550 ට) අරගෙන ෆෝන් එකට දාගන්න..
හැබැයි ඉතින් මේකට 690+ ටැක්ස්, අලුතින් ගන්න එකට 550+ටැක්ස්.. ගොඩ ඒමක්නන් නැහැ...![]()
unlimited කිව්වට නමේ හැටියට 300gb වෙන්න් ඇති. ඔය ස්පීඩ් එකෙන් එච්චර බාන්න බැරි නිසා unlimited වගේ තමාsite එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට
මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්...![]()

උබත් ඉතින් කෙල පෙරාගෙන හා නංගි කියල ආපහු ගෙදර ආව?..![]()

ඔය වයසට කෙල්ලෙක් දෙයක් කිව්වට කෙළ පෙරීම සාමාන්‍ය උනාට අපිටනන් ඒක ගාණක්වත් නැහැ...![]()