Dialog 1mbps unlimited

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Slow කරනෙන් නැතුව 1Mbps දෙනවා නම් නියමයි නේ. මම දැන් භාවිතා කරන්නේ 690 Unlimited ඒක එකේ එකේ Slow කරාම එන Speed එකත් එක්ක බැලුවාම ඕක අඩු මුදලකට දුන්නොත් නියමයි නේ.

    මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්... :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්... :sorry:

    unta eka modayek unath watinawaa e kiyanne, lankabell 950 ta 50gb denawaa
    eunata umba lankabell ganna epaa :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්... :sorry:

    ඔය පැකේජ් එක නම් දැන් එපා වෙලා යකෝ.ඒත් මාරු කරන්න හිතෙන්නේ නෑ.අනිකුත් හැම පැකේජ් එකම ලිමිට් නේ.පොන්න ආන්ඩුව වැට් වැඩි කරපු හින්දා දැන් 1000ක් විතර ගෙවන්න වෙලා ඒ මදිවට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538

    ඔව් Data මදි තමයි හැබැයි ලංකාවේ තියෙන ලාබම පැකේජ් ඒක මන් හිතන්නේ. අර රෑ දවල් පැකේජ් එක්ක බලද්දී මේක හොදයි කියලා හිතෙනවා. 3GB උනත්. සමහරු හොරෙන් Data කපනවා කියද්දී Slow උනත් මේක Unlimited කියලා සැනසෙන්න පුළුවන්. මට හිතිලා තියෙනවා දැන් තියෙන Data පැකේජ් එක්ක බලද්දී මේක කලින්ම ගත්ත ඒක වාසනාවක් කියලා. මම හැම වැඩක් ම ඕකෙන් කරනවා. Download වැඩ රෑට NT 20 දාලා කරනවා ඒ වෙලාවට Slow Speed වෙනවා උපරිම 5Mbps වගේ වෙන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕකේ...
    මගේ දැනට තියෙන පැකේජ් එක ඇහුවම රිදෙයි අඩු කුලේ පරයියන්ට
    මාසෙට 4ජීබී.... ඒත් අන්ලිමිටඩ්
    රෙන්ටල් එක 690යි..
    4ජීබී එක එක්සීඩ් උනාට පස්සේ ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් දෙනවා..

    මෙන්න අඩු කුලේ පකෙක්, උබේ පැකේ එකම යූස් කරනවා

    Slow කරනෙන් නැතුව 1Mbps දෙනවා නම් නියමයි නේ. මම දැන් භාවිතා කරන්නේ 690 Unlimited ඒක එකේ එකේ Slow කරාම එන Speed එකත් එක්ක බැලුවාම ඕක අඩු මුදලකට දුන්නොත් නියමයි නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පැකේජ් එක නම් දැන් එපා වෙලා යකෝ.ඒත් මාරු කරන්න හිතෙන්නේ නෑ.අනිකුත් හැම පැකේජ් එකම ලිමිට් නේ.පොන්න ආන්ඩුව වැට් වැඩි කරපු හින්දා දැන් 1000ක් විතර ගෙවන්න වෙලා ඒ මදිවට

    ow ban, customer care eklloth kiyanawa මාරු කරන්න එපා සර්, දැන් ඔය පැකේජ් එක දෙන්නෙත් නැහැ kiyala...
    maru karannath dukai, eth data madi
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    @Kumara456 නොදකින් පකා, මම හිතුවේ තෝ අර හාමු මහත්තයා කියලා, යූසර්නේම් එක බැලුවේ නෑ පකෝ. පෝස්ට් එක දැම්මයින් පස්සේ දැක්කේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් Data මදි තමයි හැබැයි ලංකාවේ තියෙන ලාබම පැකේජ් ඒක මන් හිතන්නේ. අර රෑ දවල් පැකේජ් එක්ක බලද්දී මේක හොදයි කියලා හිතෙනවා. 3GB උනත්. සමහරු හොරෙන් Data කපනවා කියද්දී Slow උනත් මේක Unlimited කියලා සැනසෙන්න පුළුවන්. මට හිතිලා තියෙනවා දැන් තියෙන Data පැකේජ් එක්ක බලද්දී මේක කලින්ම ගත්ත ඒක වාසනාවක් කියලා. මම හැම වැඩක් ම ඕකෙන් කරනවා. Download වැඩ රෑට NT 20 දාලා කරනවා ඒ වෙලාවට Slow Speed වෙනවා උපරිම 5Mbps වගේ වෙන්න.

    මාත් බැලුවේ මේක මෙහෙමම තියෙද්දි වෙන පැකේජ් එකක් (එටිසලාට් 20ජීබී රු. 550 ට) අරගෙන ෆෝන් එකට දාගන්න..
    හැබැයි ඉතින් මේකට 690+ ටැක්ස්, අලුතින් ගන්න එකට 550+ටැක්ස්.. ගොඩ ඒමක්නන් නැහැ...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    @Kumara456 නොදකින් පකා, මම හිතුවේ තෝ අර හාමු මහත්තයා කියලා, යූසර්නේම් එක බැලුවේ නෑ පකෝ. පෝස්ට් එක දැම්මයින් පස්සේ දැක්කේ

    දැන් මට මොකක්ද කියන්නේ? පැහැදිළි මදි..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Dialog 1mbps 300 GB එක ඉස්සර ඉඳන් දෙනවා බන් , මගේ යාලුවෙක් පාවිචි කොරනවා , 1750/= රෙන්ටල් එක

    mokak? kohenda ban meka ganna tiyenne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මාත් බැලුවේ මේක මෙහෙමම තියෙද්දි වෙන පැකේජ් එකක් (එටිසලාට් 20ජීබී රු. 550 ට) අරගෙන ෆෝන් එකට දාගන්න..
    හැබැයි ඉතින් මේකට 690+ ටැක්ස්, අලුතින් ගන්න එකට 550+ටැක්ස්.. ගොඩ ඒමක්නන් නැහැ...:(:(:(

    Hutch එකේ හොද Data පැකේජ් තියෙනවා එකේ Tax නැහැ ( මන් හිතන්නේ උන් Tax එකත් පැකේජ් එකේ මිලට එකතු කරලා කියන්නේ එකයි Tax නැහැ කියන්නේ ) එකෙන් හොද එකක් Active කර ගත්තා නම් හරි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    site එකේ නෑ මචෝ එත් ආකේඩ් එකකට ගිහින් කතාකරල ගන්න පුළුවන්, LTE1M300GB1750 කියල කියන්නේ ඕකට
    unlimited කිව්වට නමේ හැටියට 300gb වෙන්න් ඇති. ඔය ස්පීඩ් එකෙන් එච්චර බාන්න බැරි නිසා unlimited වගේ තමා
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් කියපල්ල හොදම internet package එක මොකද්ද කියල. :D:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් ඔය 690 එක තමයි. හැබැයි 4 ජීබී විතරයි. ඒක පට්ට මදි..දවස් දෙක තුනෙන් ඉවරයි. ඊට පස්සේ හෙන ස්ලෝව්.. මම වෙන පැකේජ් එකකට මාරු වෙන්න ගියාම ඩයලොග් එකේ කෙල්ලෙක් කිව්වා මේ පැකේජ් එක මාරු කරන්න එපා මේක වටිනවා. දැන් මේක දෙන්නෙත් නැහැ කියල. ඒත් තියෙන ඩේටා ප්‍රමාණෙ මදිබන්... :sorry:

    උබත් ඉතින් කෙල පෙරාගෙන හා නංගි කියල ආපහු ගෙදර ආව?.. :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් ඉතින් කෙල පෙරාගෙන හා නංගි කියල ආපහු ගෙදර ආව?.. :rofl:

    ඔය වයසට කෙල්ලෙක් දෙයක් කිව්වට කෙළ පෙරීම සාමාන්‍ය උනාට අපිටනන් ඒක ගාණක්වත් නැහැ...:P:P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් කියපල්ල හොදම internet package එක මොකද්ද කියල. :D:D:D

    n34rut.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය වයසට කෙල්ලෙක් දෙයක් කිව්වට කෙළ පෙරීම සාමාන්‍ය උනාට අපිටනන් ඒක ගාණක්වත් නැහැ...:P:P:P

    ඒක වෙන්ඩැති පැකේජ් එක මාරු නොකර ආපහු ගෙදර ආවෙ.... :rofl: