~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Xiaomi Redmi 4X එකක් ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ තැනක් කියපන් කොළඹ අවට. මේකේ 3gb රැම් එන්නේ 32gb version එකේ විතරද?

    Xiaomi Redmi 4X ganna epaa Snapdragon 435 hadda parana chipset ekak enne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :baffled: උන්ගේ බඩු අවුල්ද, warranty කේස් ද

    වෙන මොකක්ද හොඳ ඒ ගානට?

    Dialcom ගන්න එපා..ඕනේ නං Facebook එකේ Consumer Association Sri Lanka fan page එක බලපන් :P

    Redmi 4 Prime, Redmi Note 4X බලන්න...ගාන නං පොඩ්ඩක් විතර වැඩි ඇති..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒවා මම උඩින් ලාවට දැක්කා, ඕකේ result එකත් දන්නවා, ඒ නිසා බැලුවේ නැහැ වීඩියෝ එක :P බලන්න හිතෙන්නේ නැහැ, බය හිතෙනවා :sorry: :P

    දැන් කවරයක් දාල බන් තියෙන්නේ :) TPU එක අයින් කරා..දැන් තියෙන්නේ අර වටේට metal frame and පිටිපස්සට rubber තියෙන කවර් එක :yes:

    අලුත් ෆෝන් එකක් ගන්නේ නැද්ද?

    කොන් හතර රබර් වලින් තියන කවර් එකක් දාගනින්.එකෙන් කොන් බිමට වැදෙන්න වැටුනොත් ඩැමේජ් එක අඩු කරයි මෙටල් වලට වඩා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    vadak na ban un cpu eka adu karalaa 625 dalaa max 2 eke

    :lol:
    625 ඔය හිතන තරම් නරක නෑ.650 652 වලට වඩා කුල් එකේ වැඩ කරගන්න පුළුවන්.අනික ගේම් උනත් අවුලක් නැතුව ගහන්න පුළුවන්.පොඩ්ඩක් සමහර වෙලාවට frame drop වෙනවා.එත් ලොකු අවුලක් නෑ.
    මගෙනම් දැනට QC හදපු හොඳම චිප් වලින් එකක් ඕක .එදිනෙදා වැඩවලට හොඳටම ඇති වෙන්න පෆොමන්ස් තියන , ගේම් වලට උනත් අවුලක් නැති , හොඳ චිප් එකක්.අනික හොඳම දේ හොඳම බැටරි ලයිෆ් එකකුත් දීලා කුල් එකේ ඕන හේවි වැඩක් කරගන්නත් පුළුවන්.

    පොඩ්ඩක් max 2 එකේ රිවිව් එහෙම බලපන්කො.ආයේ සුපිරිම තමා.625 ගැන මාත් මුලින් හිතුවේ ඔහොම තමා.
    දැන් බලන් ඉන්නේ 660 එනකල්.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඇවිල්ලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා...:rolleyes::rolleyes:

    Untitled.jpg

    කරුමෙක මහත කියන්නේ සඳුදත් නිවාඩු නේ අය්යූ..... :angry::angry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    oka thama.geekbuying eke ganan wadi wage.aliexpress eke baluwe nadda...
    loku ganak wiyadam wenne na.podi ganak tax wadunoth wadainne.eth TRC ghnregister karanna ehema ona.ekai katta.naththn tax eka newe katta.

    danna hoda seller kenek innawa nam kiyanna ,
    dialcom eke phone kea me ganamayi ban
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    danna hoda seller kenek innawa nam kiyanna ,
    dialcom eke phone kea me ganamayi ban

    Fantacy Technology
    https://www.aliexpress.com/store/pr...2GB-ROM-Cellphone-5-5/609089_32794043836.html

    Xiaomi Dreami Store
    https://www.aliexpress.com/store/pr...bile-Phone-4100mAh-5/1986585_32793934580.html

    Xiaomi Online Store
    https://www.aliexpress.com/store/pr...on-625-Octa-Core-CPU/2178148_32792286984.html

    ඔය තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ අය ගෙන්නපු සෙලර්ලා.ඔක්කොම හොඳයි.කැමති කෙනෙක්ගෙන් ගන්න.......
    මෙයාලගෙන් හරි වෙන කාගෙන් හරි ඔන්ලයින් සයිට් එකකින් ගන්නවානම් අනිවා මේ ටික කරන්න.ඒකෙන් පසුවට වෙන්න තියන කරදර අඩු වෙයි....
    1.ගන්න හිතන් ඉන්න සෙලර්ට කියන්න සීල් කඩන්න එපා.ෆැක්ටරි සිල් එක්ක බොක්ස් එක ඕන ග්ලොබල් රෝම ගහන්න එපා කියන්න.
    2.ෆෝන් එක එවනකොට Mobile phone නැතුව Gaming Mouse, MP4 Player හරි ඒ වගේ ඔය පෙට්ටිය් සයිස් එකට හරියන ගාන අඩු අයිටම් එකක නමක් දාලා එවන්න කියලා.
    3.ඒ වගේම සෙලර්ට කියන්න price එක අඩු ගානක් දාලා එවන්න කියලා 20-30 $ වගේ,,,
    2,3 නොකරොත් කස්ටම් අහුවෙන්න තියන ඉඩකඩ වැඩියි .සමහර සෙලර්ලා නම් මේවා වලින් සමහර දේවල් කරන්න කැමති වෙන්නේ නෑ.ඒ නිසා තමා ගන්න කලින් සෙලර්ට මැසේජ් එකක් දාලා මේවා කරන්න පුලුවන්ද අහන්න කියන්නේ
     
    thanks macho ,
    Global ROM apita gahaganna Puluwanda ? china akuru ekka use karanna bane ??
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mcnla mn dakka godak ayemeke suggest karala tynwa redmi note 4 ganne nathuwa 4x ekata yanda kyla ai bn e
     
    Status
    Not open for further replies.