~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගෙ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා..
    මට ඉන්න තවත් බැ බඩගිනියෝ.......
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එකේ රොන් නැ නේ..එවා මොන වගේද බන්

    අන්න ඕකයි කියන්නේ නිසි කලට කෙල්ලෙක් හොයාගෙන නිසි කලට marry කරන්න කියලා.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එතකොට ඒකිත් එක්ක මල් වත්තකට ගියාම බබරු, මල් ඔක්කොම බලාගන්න තිබ්බා...