~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ උබත් එක්ක බෑ බන්...

    මේ මොකෙක් හරි වරෙල්ලකෝ... මුට මේවා කොහොම කියලා දෙන්නේ

    මචන් ඕවා ඔහොම කරන්න බෑ
    මේ මල්ලිට ඉස්සෙල්ලාම OL පාස් වෙන්න දියණ
    තව ටික කාලයයි
    හොදට ඉගෙනගෙන ලොකු මිනිහෙක් උනාම තේරෙයි :yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අපි ඉගන ගනි කියාලා උයා ඉරිසියයි නේ
    ඔව් ඉරිසියාව...තෝ key board එක ඔබ බ හිටු. වර්ජින් වෙලා මැරෙන්නේ

    මචන් ඕවා ඔහොම කරන්න බෑ
    මේ මල්ලිට ඉස්සෙල්ලාම OL පාස් වෙන්න දියණ
    තව ටික කාලයයි
    හොදට ඉගෙනගෙන ලොකු මිනිහෙක් උනාම තේරෙයි :yes::yes:

    හම්මට... මු මේ පොඩි චූ කොල්ලෙක්ද? මමත් බැලුවා ඇයි මේ කියලා
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචන් ඕවා ඔහොම කරන්න බෑ
    මේ මල්ලිට ඉස්සෙල්ලාම OL පාස් වෙන්න දියණ
    තව ටික කාලයයි
    හොදට ඉගෙනගෙන ලොකු මිනිහෙක් උනාම තේරෙයි :yes::yes:

    අයියේ O/L වලද මල තලන හැටි කියලා දෙන්නේ:D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයියේ O/L වලද මල තලන හැටි කියලා දෙන්නේ:D

    AL වල
    ඉස්සෙල්ල ol ගොඩ දාගනින් මල්ලි
    අම්මලාගේ තාත්තලාගේ හිනා හබ කරපන්
    මේවගේ ලැගගෙන කාලකන්නි වෙන්න එපා
    හොදට පාඩම කරපන්