නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..![]()
sure ekata akka traffic eke watha wennathuwa langa thibba saiver kadekata allala bada palenna kawa neda

නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..![]()

කරුනාකරල කියන්ඩ පුලුවන්ද මේ සිරි ලoකවෙ කොහෙද ප්‍රයිවට් නර්ස්ල කියල අමුතු ජාතියක් ඉන්නෙ කියල .. තව ටිකකින් කියයි ප්‍රයිවෙන් පාමසිස්ලත් ඉන්නව ..ප්‍රයිවෙට් ලැබ් ටෙක්නීශියන්ලත් ඉන්නව කියල...දන්න තරම තම ඉතින් පෙන්නුම් කරන්නෙ..උබේ මොලේට එන එන මල විකාර මේ රටේ නිත්‍යානුකූල නැ බන්..
mehema wenawanam ithin sadaranayak thiyenwa. ethakota un ara pitaratawalin MBBS karala ena doctersla ganatawath equivalent wenawane. ath SAITM eken ACT16 liyanna kemathith na. seemawasika karannath government hospital illanawa. aduma gane name eke agata MBBS (SAITM) wath gahaganna oni. MBBS (SAITM) kiyala gahagena pvt hospital wala practice karanna SAITM eken ena aya ganna private hospital kemathinam unta salli deela beth ganna ledduth kemathinam apita aulak na ithin.

අනේ පල යන්න ....නිදහස් අද්යපනේ හින්දා තමයි යකෝ ගමින් එන එවුන්ටත් සාදාරන විදිහට ඉගෙන ගන්න අවස්ථාව ඇති උනේ ..කන පතේ පහරන්න උඹලට පුළුවන් උනාට අපිට බැහැ ...අනාගතෙත් අද්යාපනය මුදල් මත නෙමේ හැකියාව මත පදනම් වෙන දෙයක් විදිහටම තියෙන්න ඕනි ...බලාපිය ගිහිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද්යාපන ප්‍ර්ච්නප්තිය ...

















ඈ බන් ඔය ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්නේ රජයේ නර්ස්ලද? උන්ව ට්‍රෙන් කරල තියෙන්නේ රජයෙන්ද?කවුද බන් දන්නේ. බලනකොට උබේ දෑනුම එක්ක අපිට සටන් කරන්න බෑ. මන්ගල වගේ පොරක්නේ.
උබල ඔහෙ කොහෙ හරි පුද්ගලික රෝහලකට ගියාම දකින්ඩ ඉන්න, සුදු ඇදුම ඇදගත්ත කෙල්ලන්ට උබල නර්ස්ල කියුවට උන් නර්ස්ල නෙමේ...උන්ගෙ හරි නම සාත්තු සේවක...ලoකාවෙ පිලිගත්ත නර්ස් කෙනෙක් වෙන්ඩ නම් ආණ්ඩුවෙන් පුහුනුව ලබ්පු කෙනෙක් වෙන්ඩම ඔනෙ...එහෙම නැතුව ඔහෙ කොහෙ හරි අගු පිලකින් යන්තන් පුහුනු වෙලා පුද්ගලික රෝහලක ඉන්න උන්ට නර්ස්ල කියන්නෙ මොන බූරුවද..දැන් අහයි පුද්ගලික රෝහල්වල ඇත්තෙම නැද්ද කියන ඉන්නව...ඒ ආණ්ඩුවෙන් පුහුනු වෙලා නර්ස් කෙනෙක් විදිහට පත්වීම අරගෙන ටික කාලෙකින් රජයේ සේවයෙන් අයින් වෙලා ප්‍රයිවෙට් කරන අය ඉන්නව...ආන්න එහෙම අතලොස්සක් ඇරෙන්ඩ අනිත් උන් නර්ස්ල නෙමේ...ඉන්න හරි නර්ස්ල ආණ්ඩුවෙන් ට්‍රේනින් උන කොලිෆයිඩ් අය තමා..නොදන්න රෙද්දවල් නොකිය ඉන්න තරමට හොදයි මම හිතන්නෙ...නානව කියල මෙහෙමත් නානවද...

හරි මචන් උඹලට හැමදාම මාව ජෝක් එකක් උනානෙ. හරි මන් කියන දේ මේ විදිහට හිතපන්. මෙතන නිව්ස් එකේ ලොකුවට දාල තියනව ශිෂ්‍යාවන් ඇතුළුව කියල. ඒ වගේම වැඩිපුව කෙල්ලො ගුටි කාපු ඒවම ලොකු කරල පෙන්නල තියනව. මේකට හේතුව තමා අපේ උන්ගෙ මතයක් තියනව කෙල්ලෙක්ට ගහන එක වැරදියි කියල. මම කීයටවත් ගහපු එක හරි කියල කියන්න ගෝත්‍රිකයෙක් නෙමේ. ඒත් කෙල්ලො පිකට් එකට ගියානම් කෙල්ලොත් අමාත්යන්ශෙට රිංගුවනම් කොල්ලන්ට සලකන බැටන් පොල්ලෙන්මයි කෙල්ලන්ට සලකන්න ඕනෙ. ලංකාවෙ හුගක් උන්ගෙ අදහසක් තියනව කොල්ලන්ට ගැහුවට කමක් නෑ කෙල්ලන්ට ගහපු එක වැරදියි කියල. මේක කොච්චර අසාධාරණද බලපන්. ඒ ගෝත්‍රික නීති ක්‍රියාත්මක උනේ රජ කාලෙ. ඒ කාලෙ මිනිහෙක් වැරද්දකට අහු උනොත් මිනිහව ප්‍රසිද්ධ තැනකට ගෙනල්ල කස පාර දීල යැව්වෙ. ඒත් ඒ වැරැද්දම ගෑනියෙක් කරල අහු උනොත් පවුලෙ උන්ට එන්න කියල දඩ ගහනව. අපේ උන් තාමත් ඉන්නෙ ඒ ගල් යුගේ. උන් හිතන් ඉන්නෙ ගෑනු මොන වැරැද්ද කරත් උන්ට අතවත් තියන්න හොද නෑ කියල. සමානත්මතාවයක් තියෙන්න ඕන මචන්. කෙල්ලන්ට ගැහුව කියන එක විතරක් ලොකු කරන එක ගෝත්‍රික කමක්.Mama yano bn. No hard feelings with anyone. Gn.
Gu Night Sharma ayiya.![]()
උබල ඔහෙ කොහෙ හරි පුද්ගලික රෝහලකට ගියාම දකින්ඩ ඉන්න, සුදු ඇදුම ඇදගත්ත කෙල්ලන්ට උබල නර්ස්ල කියුවට උන් නර්ස්ල නෙමේ...උන්ගෙ හරි නම සාත්තු සේවක...ලoකාවෙ පිලිගත්ත නර්ස් කෙනෙක් වෙන්ඩ නම් ආණ්ඩුවෙන් පුහුනුව ලබ්පු කෙනෙක් වෙන්ඩම ඔනෙ...එහෙම නැතුව ඔහෙ කොහෙ හරි අගු පිලකින් යන්තන් පුහුනු වෙලා පුද්ගලික රෝහලක ඉන්න උන්ට නර්ස්ල කියන්නෙ මොන බූරුවද..දැන් අහයි පුද්ගලික රෝහල්වල ඇත්තෙම නැද්ද කියල..ඉන්නව...ඒ ආණ්ඩුවෙන් පුහුනු වෙලා නර්ස් කෙනෙක් විදිහට පත්වීම අරගෙන ටික කාලෙකින් රජයේ සේවයෙන් අයින් වෙලා ප්‍රයිවෙට් කරන අය ...ආන්න එහෙම අතලොස්සක් ඇරෙන්ඩ අනිත් උන් නර්ස්ල නෙමේ...ඉන්න හරි නර්ස්ල ආණ්ඩුවෙන් ට්‍රේනින් උන කොලිෆයිඩ් අය..නොදන්න රෙද්දවල් නොකිය ඉන්න තරමට හොදයි මම හිතන්නෙ...නානව කියල මෙහෙමත් නානවද...
Don't lie men. There are private diplomas for nursing.. GMOA doesn't allow government to start nursing degrees.
Don't lie men. There are private diplomas for nursing.. GMOA doesn't allow government to start nursing degrees.
නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..![]()
Don't lie men. There are private diplomas for nursing.. GMOA doesn't allow government to start nursing degrees.
nursing degree eka thiyenawa peradeniye
https://ahs.pdn.ac.lk/dept_and_unit/Nursing/Academic_prog/und_grad_prog.html

ගොඩක් උන් ඉන්නෙ සිහින ලෝකවල මචන් දන්න රෙද්දක් නැ...උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ඔලුවට එන ඒව තමයි ලකාවෙ නිතිය කියල...ගොඩක් උන් ඉන්නෙ සිහින ලෝකවල මචන් දන්න රෙද්දක් නැ...උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ඔලුවට එන ඒව තමයි ලකාවෙ නිතිය කියල...
එළකිරි .....දැන් නම් ආණ්ඩුවට අහරෙන්නම වෙනවා ...අරගලයට ජයවේවා
ඔබට සතුටුද දැන් ?

Premadasa / Soththi Upali / Sudu Van method eka genawa nan dawas 2 n strike eka iwarai. Rate samaniya janathawata nidahase inna puluwan![]()




