STF එකෙන්_අදත්_කාලා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    sure ekata akka traffic eke watha wennathuwa langa thibba saiver kadekata allala bada palenna kawa neda :)
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කරුනාකරල කියන්ඩ පුලුවන්ද මේ සිරි ලoකවෙ කොහෙද ප්‍රයිවට් නර්ස්ල කියල අමුතු ජාතියක් ඉන්නෙ කියල .. තව ටිකකින් කියයි ප්‍රයිවෙන් පාමසිස්ලත් ඉන්නව ..ප්‍රයිවෙට් ලැබ් ටෙක්නීශියන්ලත් ඉන්නව කියල...දන්න තරම තම ඉතින් පෙන්නුම් කරන්නෙ..උබේ මොලේට එන එන මල විකාර මේ රටේ නිත්යානුකූල නැ බන්..

    නොදන්න මගුල් කියවන්න එපා මිනිහෝ ... අඩු කුලේ උබ කොහේ ප්රිවෙට් යන්නද? රජයෙන් නෙමෙයි ප්රිවෙට් න්ර්ස්ලව ට්‍රේන් කරන්නේ ... රජයේ එවුන් NTS වලින් ඉගෙනගෙන හෝස්පිටල් දාන්නේ .. ප්‍රයිවෙට් උන් ඒ ඒ හොස්පිටල් වලට පොඩි පඩියකට ට්ට්‍රේයිනි අරගෙන තමයි හදන්නේ ... තෝ වගේ මෝඩ මුසලයෙක්​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අමාත්‍යංශ අත්පත් කරගන්න ගිහිල්ල පැණි බේරෙන්න කෑවට කාටවත් කරන්න දෙයක් නෑ.......රජයේ ආයතනයකට පැනල ත්‍රස්තවාදීන් වගේ අල්ලගන්න ගියාම කන්න වෙනවා කියල නොදන්න එකෙක් නෑනේ

    ඉල්ලන් කන ඒවාට අපි මොනවා කරන්නද :lol:
     
    • Like
    Reactions: SadSandun

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mehema wenawanam ithin sadaranayak thiyenwa. ethakota un ara pitaratawalin MBBS karala ena doctersla ganatawath equivalent wenawane. ath SAITM eken ACT16 liyanna kemathith na. seemawasika karannath government hospital illanawa. aduma gane name eke agata MBBS (SAITM) wath gahaganna oni. MBBS (SAITM) kiyala gahagena pvt hospital wala practice karanna SAITM eken ena aya ganna private hospital kemathinam unta salli deela beth ganna ledduth kemathinam apita aulak na ithin.

    Mu balapanko inna Dream world eka :rofl:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ පල යන්න ....නිදහස් අද්යපනේ හින්දා තමයි යකෝ ගමින් එන එවුන්ටත් සාදාරන විදිහට ඉගෙන ගන්න අවස්ථාව ඇති උනේ ..කන පතේ පහරන්න උඹලට පුළුවන් උනාට අපිට බැහැ ...අනාගතෙත් අද්‍යාපනය මුදල් මත නෙමේ හැකියාව මත පදනම් වෙන දෙයක් විදිහටම තියෙන්න ඕනි ...බලාපිය ගිහිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද්යාපන ප්‍ර්ච්නප්තිය ...

    කතා දෙකක් තියනවා :D:D:yes::yes::baffled::baffled::rofl::rofl:

    01 . උබලගේ සමාජවදේ තියන රටවල මානව අයිතිවාසිකම් :baffled::baffled::rofl::rofl:

    // සමාජවාදී රජයක් ආවාම කැරළි මර්ධනය කරන්නෙ මෙහෙමලු......
    පෙළපාලිය එනකොටම "මහජන පොලීසියේ" කොමිසාර් සහෝදරයා ස්පීකර් එක අරගෙන මෙහෙම කියනවලු.......
    "මා හිතවත් පන්ති සගය.....ඇයි මේ පන්ති විරහිත සමාජය තුළ විභේදනයන් ඇති කරන්න උත්සාහ කරන්නෙ.....සාකච්ඡා මගින් පන්ති අභ්‍යන්තරයේ ප්‍රශ්ණ විසඳාගත යුතු බව එංගල්ස් සහෝදරයා එදා දේශණා කළා නේද....?....ඇයි ඔබත්, මමත් එකම පන්තියේ සහෘදයන් හැටියට මේ වගේ ඝට්ටනයන් පවත්වා ගන්නෙ......මෙහි එන්න.....මේ පැන් බොන්න.....මේ දූමාලේපන ගල්වා ගන්න......එන්න අපි මේ විභේදනය විගලිත කර, ඒ අමා මහ පන්ති විරහිත සමාජය මතු පරපුරටත් දායාද කරමු......එන්න මගේ ප්‍රිය මිතුරෝ......!"
    බැක්ග්‍රවුන්ඩ් එකෙන් කැරළි මර්ධන රථය වෙනුවට චූන් පාන් ත්‍රීවීල් එකක් ඇවිත් ජගත් වික්‍රමසිංහගෙ "ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ" ගීතය වාදනය කරනවලු......පස්සෙ පොලිස් සහෝදරයොයි, අරගලයට ආපු පන්ති සගයොයි, පාර දෙපැත්තෙ වාඩිවෙලා මාලු පාන් කනවලු.......
    එතකොටම උත්තරීතර නායක සහෝදරයා ලේකම් කාර්යාලයෙන් බැහැලා පයින් ඇවිල්ලා, පෙළපාලියෙ නායකයාගේ අත් දෙකෙන් අල්ලගෙන එක එල්ලෙ මූණ දිහා බලනවලු......දෙන්නගෙම ඇස්වල කඳුළු පිරෙනවලු......
    ඊට පස්සෙ උත්තරීතර නායක සහෝදරයා පෙළපාලියෙ නායකව වැළඳගෙන "මල්ලි .... උඹලව මේ තරම් දුර හෝ පයින් එන්න සැලැස්සුවට මට සමාවෙයන්.....මේ ඉල්ලීම මේ මොහොතෙම ඉටුවෙනවා මල්ලි.......ඉටුවෙනවා.....ඒක සත්තයි......සැඩ සුළං හමාවි....අර ගුරු ගීතයද මොකක්ද එකේ වෙනවා කිව්ව අනිත් ඒවත් වෙයි......ඒත් මේක නම් වෙනවා සත්තයි" කියලා කියනවලු......
    එතකොට අරූත් දිග හුස්මක් අරගෙන "හොඳයි නායක සහෝදරයා.....මේ වගේ පෙළපාලියක් ඇවිත් ඔබට කරපු හිත් රිදවීමට අපටත් සමාවෙන්න" කියලා කියනවලු.....
    ඊට පස්සෙ කට්ටියම විසිරිලා අයින් වෙලා පයින් යනවලු.....//


    02 සමාජවාදී නිදහස් අධ්‍යාපනය විතරයි ද එතකොට නිදහස් අද්යාපනේ :cool::cool::cool:





    //
    01. අධ්‍යාපනය කියන්නෙ සාමාජීය ඵලයක්ද?.....
    පිළිතුර පැහැදිලිවම ඔව්....ඥාන මීමංසාව ( Epistemology ) හෙවත් දැනුමේ නිර්මිත සංඝටක තමයි අධ්‍යාපනයේ අන්තර්ගතය...... අධ්‍යාපනයට අයත් ප්‍රවාහයන් සකස් කරලා තියෙන්නෙ මානව ඉතිහාසයේ ගිණිය නොහැකි තරම් ගුරුකුළ වල, ගිණිය නොහැකි තරම් ඔලුගෙඩි ප්‍රමාණයක් එකතුවෙලා.....
    02. නිදහස් අධ්‍යාපනය පැවතිය යුතුද?.....
    ඔව්.....අනිවාර්යෙන්ම.....
    03. අධ්‍යාපනය නොමිළේ ලබා දීම රාජ්‍යය සහ එහි රජය සතු වගකීමක්ද?....
    අනිවාර්යෙන්ම ඔව්......
    04. එහෙනන් රජය අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණාත්මකව වැඩි කළ යුතුද?.....
    ඇත්ත වශයෙන්ම ඔව්......ඒ විතරක් නෙමෙයි......රාජ්‍ය සරසවි ගණන, පීඨ ගණන, ඒවායේ පහසුකම් අනිවාර්යෙන්ම විශාල වශයෙන් වැඩි කළ යුතුයි....ඒ වගකීම් පැහැර හරින්න රජයකට බෑ......
    05. නිදහස් අධ්‍යාපනයට සමගාමීව පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට පවතින්න බැරිද?......
    අනිවාර්යෙන්ම පුලුවන්.......එකක් අනෙකට බාධාවක් නෙමෙයි......ලක්ෂ ගාණක් සිසු සිසුවියන් මේ "දෙකේම" එකවර ඉගෙනුම ලබනවා......ඇයි මීට කළින් රජයේ විශ්ව විද්‍යාල වල ළමයි ප්‍රයිවට් කෝසසුත් කරනවා දැකලා නැද්ද?.....ජපුරේ ළමයි CIMA කරනව දැකල නැද්ද?.....මෝරා ළමයි C&G කරනව දැකල නැද්ද?..
    06. පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීමෙන් නිදහස් අධ්‍යාපනයට සුගතියක් වෙයිද?......
    නෑ......අධ්‍යාපනික කුළ භේදයක් නම් ආරක්ෂා වෙයි.....


    එහෙනන් මොකක්ද මේ "දුප්පතාගේ අධ්‍යාපනය සුරකිනවාය, අපි වෙමු විරු සිසුවෝ, අපි රකින්නෙ මේ රටේ දුප්පත් මහ ජනතාවගේ අධ්‍යාපන අයිතිය" කිය කිය තියන ඇඬියාව.....?.....
    කවුද දැන් නිදහස් අධ්‍යාපනය පවතිනවට විරුද්ධ.....? //


    මේක මගේ ෆෙස්බුකියේ යාළුවෙක්ගෙන් උපුටා ගත්ත එකක් , මම හිතනවා මේකේ උබලට අවශ්‍ය ප්‍රශ්න වලට උත්හර ඇති කියල
    :cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් ඔය ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්නේ රජයේ නර්ස්ලද? උන්ව ට්‍රෙන් කරල තියෙන්නේ රජයෙන්ද? :shocked::shocked: කවුද බන් දන්නේ. බලනකොට උබේ දෑනුම එක්ක අපිට සටන් කරන්න බෑ. මන්ගල වගේ පොරක්නේ.

    උබල ඔහෙ කොහෙ හරි පුද්ගලික රෝහලකට ගියාම දකින්ඩ ඉන්න, සුදු ඇදුම ඇදගත්ත කෙල්ලන්ට උබල නර්ස්ල කියුවට උන් නර්ස්ල නෙමේ...උන්ගෙ හරි නම සාත්තු සේවක...ලoකාවෙ පිලිගත්ත නර්ස් කෙනෙක් වෙන්ඩ නම් ආණ්ඩුවෙන් පුහුනුව ලබ්පු කෙනෙක් වෙන්ඩම ඔනෙ...එහෙම නැතුව ඔහෙ කොහෙ හරි අගු පිලකින් යන්තන් පුහුනු වෙලා පුද්ගලික රෝහලක ඉන්න උන්ට නර්ස්ල කියන්නෙ මොන බූරුවද..දැන් අහයි පුද්ගලික රෝහල්වල ඇත්තෙම නැද්ද කියල..ඉන්නව...ඒ ආණ්ඩුවෙන් පුහුනු වෙලා නර්ස් කෙනෙක් විදිහට පත්වීම අරගෙන ටික කාලෙකින් රජයේ සේවයෙන් අයින් වෙලා ප්‍රයිවෙට් කරන අය ...ආන්න එහෙම අතලොස්සක් ඇරෙන්ඩ අනිත් උන් නර්ස්ල නෙමේ...ඉන්න හරි නර්ස්ල ආණ්ඩුවෙන් ට්‍රේනින් උන කොලිෆයිඩ් අය..නොදන්න රෙද්දවල් නොකිය ඉන්න තරමට හොදයි මම හිතන්නෙ...නානව කියල මෙහෙමත් නානවද...
     
    Last edited:
    • Like
    Reactions: mr.sgthilina

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබල ඔහෙ කොහෙ හරි පුද්ගලික රෝහලකට ගියාම දකින්ඩ ඉන්න, සුදු ඇදුම ඇදගත්ත කෙල්ලන්ට උබල නර්ස්ල කියුවට උන් නර්ස්ල නෙමේ...උන්ගෙ හරි නම සාත්තු සේවක...ලoකාවෙ පිලිගත්ත නර්ස් කෙනෙක් වෙන්ඩ නම් ආණ්ඩුවෙන් පුහුනුව ලබ්පු කෙනෙක් වෙන්ඩම ඔනෙ...එහෙම නැතුව ඔහෙ කොහෙ හරි අගු පිලකින් යන්තන් පුහුනු වෙලා පුද්ගලික රෝහලක ඉන්න උන්ට නර්ස්ල කියන්නෙ මොන බූරුවද..දැන් අහයි පුද්ගලික රෝහල්වල ඇත්තෙම නැද්ද කියන ඉන්නව...ඒ ආණ්ඩුවෙන් පුහුනු වෙලා නර්ස් කෙනෙක් විදිහට පත්වීම අරගෙන ටික කාලෙකින් රජයේ සේවයෙන් අයින් වෙලා ප්‍රයිවෙට් කරන අය ඉන්නව...ආන්න එහෙම අතලොස්සක් ඇරෙන්ඩ අනිත් උන් නර්ස්ල නෙමේ...ඉන්න හරි නර්ස්ල ආණ්ඩුවෙන් ට්‍රේනින් උන කොලිෆයිඩ් අය තමා..නොදන්න රෙද්දවල් නොකිය ඉන්න තරමට හොදයි මම හිතන්නෙ...නානව කියල මෙහෙමත් නානවද...

    :yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mama yano bn. No hard feelings with anyone. Gn.

    Gu Night Sharma ayiya. :lol:
    හරි මචන් උඹලට හැමදාම මාව ජෝක් එකක් උනානෙ. හරි මන් කියන දේ මේ විදිහට හිතපන්. මෙතන නිව්ස් එකේ ලොකුවට දාල තියනව ශිෂ්‍යාවන් ඇතුළුව කියල. ඒ වගේම වැඩිපුව කෙල්ලො ගුටි කාපු ඒවම ලොකු කරල පෙන්නල තියනව. මේකට හේතුව තමා අපේ උන්ගෙ මතයක් තියනව කෙල්ලෙක්ට ගහන එක වැරදියි කියල. මම කීයටවත් ගහපු එක හරි කියල කියන්න ගෝත්‍රිකයෙක් නෙමේ. ඒත් කෙල්ලො පිකට් එකට ගියානම් කෙල්ලොත් අමාත්‍යන්ශෙට රිංගුවනම් කොල්ලන්ට සලකන බැටන් පොල්ලෙන්මයි කෙල්ලන්ට සලකන්න ඕනෙ. ලංකාවෙ හුගක් උන්ගෙ අදහසක් තියනව කොල්ලන්ට ගැහුවට කමක් නෑ කෙල්ලන්ට ගහපු එක වැරදියි කියල. මේක කොච්චර අසාධාරණද බලපන්. ඒ ගෝත්‍රික නීති ක්‍රියාත්මක උනේ රජ කාලෙ. ඒ කාලෙ මිනිහෙක් වැරද්දකට අහු උනොත් මිනිහව ප්‍රසිද්ධ තැනකට ගෙනල්ල කස පාර දීල යැව්වෙ. ඒත් ඒ වැරැද්දම ගෑනියෙක් කරල අහු උනොත් පවුලෙ උන්ට එන්න කියල දඩ ගහනව. අපේ උන් තාමත් ඉන්නෙ ඒ ගල් යුගේ. උන් හිතන් ඉන්නෙ ගෑනු මොන වැරැද්ද කරත් උන්ට අතවත් තියන්න හොද නෑ කියල. සමානත්මතාවයක් තියෙන්න ඕන මචන්. කෙල්ලන්ට ගැහුව කියන එක විතරක් ලොකු කරන එක ගෝත්‍රික කමක්.
     
    • Like
    Reactions: ~Hansel~

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උබල ඔහෙ කොහෙ හරි පුද්ගලික රෝහලකට ගියාම දකින්ඩ ඉන්න, සුදු ඇදුම ඇදගත්ත කෙල්ලන්ට උබල නර්ස්ල කියුවට උන් නර්ස්ල නෙමේ...උන්ගෙ හරි නම සාත්තු සේවක...ලoකාවෙ පිලිගත්ත නර්ස් කෙනෙක් වෙන්ඩ නම් ආණ්ඩුවෙන් පුහුනුව ලබ්පු කෙනෙක් වෙන්ඩම ඔනෙ...එහෙම නැතුව ඔහෙ කොහෙ හරි අගු පිලකින් යන්තන් පුහුනු වෙලා පුද්ගලික රෝහලක ඉන්න උන්ට නර්ස්ල කියන්නෙ මොන බූරුවද..දැන් අහයි පුද්ගලික රෝහල්වල ඇත්තෙම නැද්ද කියල..ඉන්නව...ඒ ආණ්ඩුවෙන් පුහුනු වෙලා නර්ස් කෙනෙක් විදිහට පත්වීම අරගෙන ටික කාලෙකින් රජයේ සේවයෙන් අයින් වෙලා ප්‍රයිවෙට් කරන අය ...ආන්න එහෙම අතලොස්සක් ඇරෙන්ඩ අනිත් උන් නර්ස්ල නෙමේ...ඉන්න හරි නර්ස්ල ආණ්ඩුවෙන් ට්‍රේනින් උන කොලිෆයිඩ් අය..නොදන්න රෙද්දවල් නොකිය ඉන්න තරමට හොදයි මම හිතන්නෙ...නානව කියල මෙහෙමත් නානවද...

    Don't lie men. There are private diplomas for nursing.. GMOA doesn't allow government to start nursing degrees.
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    Sirawata, munta gahuwa madi
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    aaa.jpg
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එළකිරි .....දැන් නම් ආණ්ඩුවට අහරෙන්නම වෙනවා ...අරගලයට ජයවේවා

    ඔබට සතුටුද දැන් ?


    Premadasa / Soththi Upali / Sudu Van method eka genawa nan peya 24 n strike eka iwarai. Rate samaniya janathawata nidahase inna puluwan :)
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Premadasa / Soththi Upali / Sudu Van method eka genawa nan dawas 2 n strike eka iwarai. Rate samaniya janathawata nidahase inna puluwan :)

    ecchara ona na. mun tikama mara gena iwarawei meka

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමක් අතරතුරදී ගැටුමක්
    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකදී ගැටුමක් හටගෙන තිබේ.
    අදාළ ගැටුමේදී වෛද්‍යවරයෙකු විසින් තව ත් වෛද්‍යවරයෙකුට පහර දී තිබේ.

    පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසී ය.

    ඔහුගෙන් අද පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ
    ය.
    http://newsfirst.lk/sinhala/2017/06/100999/
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Janith1994