wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේoyath eng kenek unahama hadai loku geyak.

wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේoyath eng kenek unahama hadai loku geyak.

api ge hadanna dunna 5kata withara eth apita ona widihata hama deyakma une naha
eyalata ona widihata hadanawa
tiles ehema level naha, thaththita hena tharahayi weda balanna hitiye nathnam ehema okkoma winasayi

wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේ![]()

apitath ehema thama

next yr thama gekata try karanne 

wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේ![]()

ane manda. athi wenna newe lassana ewa hadana ona. anika gewal hadanna kalin inna lamay gana dane nane. unta thani kamara denna anthimata ida madi wenawa. dan ape gedara e kale ida wadi. dan ida madi. lamay 3k innawa. kamara 4k tibilat ida madi .
කොහොමත් අපි දැනුවත් වෙන්න ඕනේ. අපි දන්නේ නෑ කියල තේරුනොත් ඉවරයි, වටේ යවනවා daily උදේ හවස ගිහින් බලන්න ඕනේ වැඩ.

දැක්කමත් ආස හිතෙනවා ගෙදර 
වහිද්දි බැල්කනි වල වතුර බටෙන් යන්නෙ නැතිව ගේ ඇතුලට එනවා, අනාතයි![]()

wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේ![]()

ඒකනම් ඇත්ත 
loan ekkak try kale nedda dennama set una nm wede goda demma hekine
mn me ekkak gahala anatha wela innenext yr thama gekata try karanne
![]()
maasa 5-6 iwara karanna puluwan eka awuruddak addaවහිද්දි බැල්කනි වල වතුර බටෙන් යන්නෙ නැතිව ගේ ඇතුලට එනවා, අනාතයි![]()

ane manda. athi wenna newe lassana ewa hadana ona. anika gewal hadanna kalin inna lamay gana dane nane. unta thani kamara denna anthimata ida madi wenawa. dan ape gedara e kale ida wadi. dan ida madi. lamay 3k innawa. kamara 4k tibilat ida madi .
![]()

තුන්කාල ගානෙද කාමරේකට 

yako oya bass la one ne bn thaniyama wede karanna puluwan
anna ape thatha nm gedara room 3k thaniyama tile kale![]()
ane manda. athi wenna newe lassana ewa hadana ona. anika gewal hadanna kalin inna lamay gana dane nane. unta thani kamara denna anthimata ida madi wenawa. dan ape gedara e kale ida wadi. dan ida madi. lamay 3k innawa. kamara 4k tibilat ida madi .
![]()

oya wahana ganna seen eken thma godak aya gewal passata dagannewahane eka gewanawane. dan ayya rata gihin awahama salli athi geyak podiwata hadanna. podi idaka podi annex ekak wage hadanna ahdanne. passe lokuwata ahdanawa athana awurudu 10kwat inna thama hithan inne

ඔයගොල්ලෝ තමා අරක ලස්සනයි ඕනේ මේක ලස්සනයි ඕනේ කියලා වැඩ දෙන්නේ .ane manda. athi wenna newe lassana ewa hadana ona. anika gewal hadanna kalin inna lamay gana dane nane. unta thani kamara denna anthimata ida madi wenawa. dan ape gedara e kale ida wadi. dan ida madi. lamay 3k innawa. kamara 4k tibilat ida madi .
![]()

අන්නේකයි![]()
ඒත් අපේ මාම හැදුවා හැමදාම වැඩ ඇරිල ගියා බලන්න කොච්චර රෑ වුනත් උදේත් යනව වෙලාවකට ,
දැන් කොහොමහරි එයට ඕන විදියටම සුපිරියටම තියෙනවාදැක්කමත් ආස හිතෙනවා ගෙදර
![]()
ඔයගොල්ලෝ තමා අරක ලස්සනයි ඕනේ මේක ලස්සනයි ඕනේ කියලා වැඩ දෙන්නේ .
මෙහෙමයි සමහර ලස්සන ගෙවල් තියෙනවා, හැබැයි ඉඩ අපරාදේ නාස්ති වෙලා, නැත්නම් වාස්තු ව්ද්යානුකූල නෑ. පස්සේ තමා ප්රශ්න එන්නේ. එක ගෙදරක ගෑනු කෙනාට ඕනේ නිසා එපා කියද්දී ප්න්ඩ් එකක් හැදුවා living room එකේ. වෙන තැනකට දාන්න කැමති උනෙම නෑ. අන්තිමේ tv එක බලන්න නෑ නිදහසේ, පොන්ඩ් එකේ වතුර සද්දේ. ඒ නිසා පොන්ඩ් එකේ motor එක off කරනවා. අන්තිමට පොන්ඩ් එක සවුත්තු වෙලා, ගදයි. ඒක අයින් කළා. එකයි කියන්නේ තමන්ට ගැලපෙන ගෙදරක් ඕනේ. ආස එකක් නෙවේ