~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කොහොමත් අපි දැනුවත් වෙන්න ඕනේ. අපි දන්නේ නෑ කියල තේරුනොත් ඉවරයි, වටේ යවනවා daily උදේ හවස ගිහින් බලන්න ඕනේ වැඩ.




    ගෙයක්ද? hotel එකක්ද?
    meka nam hotel ekak ban..me wage thamai ge hadala tiyenne
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයගොල්ලෝ තමා අරක ලස්සනයි ඕනේ මේක ලස්සනයි ඕනේ කියලා වැඩ දෙන්නේ . :rofl:
    මෙහෙමයි සමහර ලස්සන ගෙවල් තියෙනවා, හැබැයි ඉඩ අපරාදේ නාස්ති වෙලා, නැත්නම් වාස්තු ව්ද්‍යානුකූල නෑ. පස්සේ තමා ප්‍රශ්න එන්නේ. එක ගෙදරක ගෑනු කෙනාට ඕනේ නිසා එපා කියද්දී ප්න්ඩ් එකක් හැදුවා living room එකේ. වෙන තැනකට දාන්න කැමති උනෙම නෑ. අන්තිමේ tv එක බලන්න නෑ නිදහසේ, පොන්ඩ් එකේ වතුර සද්දේ. ඒ නිසා පොන්ඩ් එකේ motor එක off කරනවා. අන්තිමට පොන්ඩ් එක සවුත්තු වෙලා, ගදයි. ඒක අයින් කළා. එකයි කියන්නේ තමන්ට ගැලපෙන ගෙදරක් ඕනේ. ආස එකක් නෙවේ

    :lol::lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    wrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේ :yes:
    hm hmm..hebei ape thaththa nam business newi..e archiya thamai plan eka edala dila tiyenne.uta ona widiyata
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    maatth tile allanna puluwan..e bass eka math wedakarala den puluwan ban..adithalam case be ban.aniith ewa tika tika puluwan ban
    11.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    maatth tile allanna puluwan..e bass eka math wedakarala den puluwan ban..adithalam case be ban.aniith ewa tika tika puluwan ban

    මචන්, පොඩි දෙයක් කියන්නම්. උබ මොකුත් හිතන්න එපා, උබ ගොනෙක් කියලා හිතලා කියනවා නෙවේ. වැදගත්වෙයි කියල හිතෙනවා මේවා
    මගේ දන්නා කට්ටියක් ඉන්නවා ඇබිලිපිටියේ. එහෙ එක අයියා කෙනෙක් කොරියාවේ ගිහින් සල්ලි එවලා ගෙයක් හදන්න. ඉඩම ඒ ගොලන්ගේම එකෙක්. ටික කාලෙකින් ඒ අක්කා හම්බෙලා මම ඇහුව දැන් කොහොමද වැඩ. මට කිව්වා ලක්ෂ 80ක් ගියා වැඩ ටික කරගන්න, තව පොඩ්ඩක් වැඩ තියෙනවා කියලා. කොහොමහරි තව මාසෙකට විතර පස්සේ මම ගියා එහෙ ට්‍රිප් එකක් යන ගමන්. ඒ අක්කා එක්කෙරගෙන ගියා මාව අලුත් ගෙදර බලන්න. යකෝ විශ්වාස කරපන් තට්ටු 3යි යටම column විතරයි, බිත්ති මොකුත් නෑ, එළියේ plaster කරලා නෑ, bathroom විතරයි tile, ඇතුලේ බිම නිකම්ම concrete විතරයි ෆිනිෂ් නෑ. 3rd floor එකේ එක කමරයයි ෆිනිෂ්, අනික්වා බිත්ති විතරයි. කොටින්ම වැඩ 50%ක් වගේ ඉතුරුයි. මම උඩ ගියා ලක්ෂ 80ක් යන්නේ කොහෙද. ඔය ටිකට. contract නෙවේ අනික දීල තියෙන්නේ බාස් තමාලු ඔක්කොම කරලා තියෙන්නේ. බලපන් ඌ කොච්චර ගැසිල්ලක් ගහන්න ඇතිද? නොදැනුවත්කම නිසා සල්ලි අපරාදේ අර අයියගේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    https://ikman.lk/en/ad/land-in-piliyandala-city-edge-plot-4-for-sale-colombo
    මේ පර්ච් එකද බන් ලක්ශ 23, ඉඩමමද :nerd::nerd:
    ඒ ඉඩමම. දැන් කොලබට කිට්ටුව අඩුවට තියෙන්නේ ඔහේ විතරයි

    දැන් තියෙන පැල් කොටේ ඇති බන් ඉන්න මට :D කසාද බඳින කාලෙක තට්ටුවක් ගහගන්න ඕනේ
    තෝ ඉන්නේ ගුලක් අස්සෙනේ :rofl: