meka nam hotel ekak ban..me wage thamai ge hadala tiyenneකොහොමත් අපි දැනුවත් වෙන්න ඕනේ. අපි දන්නේ නෑ කියල තේරුනොත් ඉවරයි, වටේ යවනවා daily උදේ හවස ගිහින් බලන්න ඕනේ වැඩ.
ගෙයක්ද? hotel එකක්ද?
meka nam hotel ekak ban..me wage thamai ge hadala tiyenneකොහොමත් අපි දැනුවත් වෙන්න ඕනේ. අපි දන්නේ නෑ කියල තේරුනොත් ඉවරයි, වටේ යවනවා daily උදේ හවස ගිහින් බලන්න ඕනේ වැඩ.
ගෙයක්ද? hotel එකක්ද?
ඔයගොල්ලෝ තමා අරක ලස්සනයි ඕනේ මේක ලස්සනයි ඕනේ කියලා වැඩ දෙන්නේ .
මෙහෙමයි සමහර ලස්සන ගෙවල් තියෙනවා, හැබැයි ඉඩ අපරාදේ නාස්ති වෙලා, නැත්නම් වාස්තු ව්ද්යානුකූල නෑ. පස්සේ තමා ප්රශ්න එන්නේ. එක ගෙදරක ගෑනු කෙනාට ඕනේ නිසා එපා කියද්දී ප්න්ඩ් එකක් හැදුවා living room එකේ. වෙන තැනකට දාන්න කැමති උනෙම නෑ. අන්තිමේ tv එක බලන්න නෑ නිදහසේ, පොන්ඩ් එකේ වතුර සද්දේ. ඒ නිසා පොන්ඩ් එකේ motor එක off කරනවා. අන්තිමට පොන්ඩ් එක සවුත්තු වෙලා, ගදයි. ඒක අයින් කළා. එකයි කියන්නේ තමන්ට ගැලපෙන ගෙදරක් ඕනේ. ආස එකක් නෙවේ


බර ගානක් යන්න ඇතිනෙmeka nam hotel ekak ban..me wage thamai ge hadala tiyenne
hm hmm..hebei ape thaththa nam business newi..e archiya thamai plan eka edala dila tiyenne.uta ona widiyatawrong dear ... engineers ලොකුගවල් හදන්නේ නෑ තමන්ට. ඇති වෙන්න ගෙයක් හදන්නේ. business කරන අය තමා ලොකු ලොකු ඒවා හදන්නේ![]()
pissu hedei banවහිද්දි බැල්කනි වල වතුර බටෙන් යන්නෙ නැතිව ගේ ඇතුලට එනවා, අනාතයි![]()
yako oya bass la one ne bn thaniyama wede karanna puluwan
anna ape thatha nm gedara room 3k thaniyama tile kale![]()
maatth tile allanna puluwan..e bass eka math wedakarala den puluwan ban..adithalam case be ban.aniith ewa tika tika puluwan ban
basla epa wenawa uge laga inna onemaasa 5-6 iwara karanna puluwan eka awuruddak adda![]()


idama wenna aethi 23 idan udata aeththehttps://ikman.lk/en/ad/land-in-piliyandala-city-edge-plot-4-for-sale-colombo
මේ පර්ච් එකද බන් ලක්ශ 23, ඉඩමමද![]()


idama wenna aethi 23 idan udata aeththe
aduma eka 23k kiyala dala aeththe![]()

එහෙම ඇති ඒනම්, 

උබ හදන්නෙ නැද්ද
කසාද බඳින කාලෙක තට්ටුවක් ගහගන්න ඕනේ idama wenna aethi 23 idan udata aeththe
aduma eka 23k kiyala dala aeththe![]()


දැන් තියෙන පැල් කොටේ ඇති බන් ඉන්න මටකසාද බඳින කාලෙක තට්ටුවක් ගහගන්න ඕනේ
maatth tile allanna puluwan..e bass eka math wedakarala den puluwan ban..adithalam case be ban.aniith ewa tika tika puluwan ban
pissuda yako mathara hadannaඋබ ගෙයක් හදද්දි කොහෙන්ද හදන්න ඉන්නෙ, කොලබද මාතරද![]()

ඒ ඉඩමම. දැන් කොලබට කිට්ටුව අඩුවට තියෙන්නේ ඔහේ විතරයිhttps://ikman.lk/en/ad/land-in-piliyandala-city-edge-plot-4-for-sale-colombo
මේ පර්ච් එකද බන් ලක්ශ 23, ඉඩමමද![]()
තෝ ඉන්නේ ගුලක් අස්සෙනේදැන් තියෙන පැල් කොටේ ඇති බන් ඉන්න මටකසාද බඳින කාලෙක තට්ටුවක් ගහගන්න ඕනේ

pissuda yako mathara hadanna
gampaha thama puthi
dn inna gewal peththema thama![]()

