ගාණක් හදමු

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    තෑන්ක්ස් මචං :)

    11.gif
    11.gif
    11.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    මට OL වලට D එකක් තියෙනව

    ඒත් AL ගණං හෙන අමාරුයි. ඒත් ඉගෙන ගන්ඩ මාර ආසයි..
    අවකලනය කියන දේ තේරුම් ගන්ඩ මට අවුරුදු 5-6ක් ගියා.. තනියම හිතල හිතල තමා තේරුම් ගත්තෙ..
    ඊට පස්සෙ අනුකලනය තේරුම් ගන්ඩ උත්සහ කලා. හුටා බලනකොට අවකලනයෙ අනිත් පැත්ත අනුකලනය :lol:
    තව තේරුම් ගන්ඩ ටිකක් අමාරු වුණ දෙයක් තමා මාපාංක. කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ ධණ රිණ ලකුණ නැතුව ගත්තම මාපාංකලු :rolleyes:

    උඹලා විශ්වාස කරන්නේ නැහැ බන්. මට මෙලෝ දෙයක් බැහැ. මං programmer කෙනෙක් උනාට ගණන් මෙලෝ දෙයක් දන්නේ නැහැ. පොඩි කාලෙම ගණන් අවුල් ගිහින් හැලුන විතරයි. ඊට පස්සේ කෙල උනා. දැන් ආපහු මුල ඉඳලම පටන් ගන්න ආසයි බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    මේක දෛශික ගාණක්..
    ජ්‍යාමිතික ගාණක් නෙමේ :lol: හපෝයි..
    ඒකයි මම අර ප්‍රමේය මගුලක් ඇහුවෙ


    හයියූ..උබ හිතුවෙ ජ්‍යාමිතියද
     

    AnuradhaRa

    Well-known member
  • උඹලා විශ්වාස කරන්නේ නැහැ බන්. මට මෙලෝ දෙයක් බැහැ. මං programmer කෙනෙක් උනාට ගණන් මෙලෝ දෙයක් දන්නේ නැහැ. පොඩි කාලෙම ගණන් අවුල් ගිහින් හැලුන විතරයි. ඊට පස්සේ කෙල උනා. දැන් ආපහු මුල ඉඳලම පටන් ගන්න ආසයි බන්

    :cool:
     

    AnuradhaRa

    Well-known member

  • හයියූ..උබ හිතුවෙ ජ්‍යාමිතියද

    සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන කතාවක් අන්තිමට තිබුණනෙ :rofl:
    ඒත් මං බැලුව මොනාද මේ උඩින් තියෙන ඊතල කෑලි, ඉරි කෑලි කියල :D
    දැං මේව මතක නෑ දෛශික කියල ඔලුවට අවෙ නෑ.. :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන කතාවක් අන්තිමට තිබුණනෙ :rofl:
    ඒත් මං බැලුව මොනාද මේ උඩින් තියෙන ඊතල කෑලි, ඉරි කෑලි කියල :D
    දැං මේව මතක නෑ දෛශික කියල ඔලුවට අවෙ නෑ.. :P


    ඒක මිසක්...:Dදෛශික ලකුන දාල තියෙන නිසා දැක්ක ගමන් ගාන අදුර ගන්න පුලුවන්..මේව නිතරම හැදෙන්නෙ නැතිවෙන කොට අමතක වෙලා යනව..දුක තමයි..මේ වගේ ගනන් වලට ජ්‍යමිතිය දැනුමත් ඕන ඒත් ජ්‍යමිතියෙන් හිතුවොත් අනාතයි
     

    AnuradhaRa

    Well-known member

  • ඒක මිසක්...:Dදෛශික ලකුන දාල තියෙන නිසා දැක්ක ගමන් ගාන අදුර ගන්න පුලුවන්..මේව නිතරම හැදෙන්නෙ නැතිවෙන කොට අමතක වෙලා යනව..දුක තමයි..මේ වගේ ගනන් වලට ජ්‍යමිතිය දැනුමත් ඕන ඒත් ජ්‍යමිතියෙන් හිතුවොත් අනාතයි

    දත්තයට පටහැනි වේ.
    උපකල්පනය සාවද්‍ය වේ.
    එමනිසා alpha 0 වේ.
    මෙහෙම ගණං හැදිල්ලක් මම මේ දැක්කමයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    දත්තයට පටහැනි වේ.
    උපකල්පනය සාවද්‍ය වේ.
    එමනිසා alpha 0 වේ.
    මෙහෙම ගණං හැදිල්ලක් මම මේ දැක්කමයි


    ඕක බව පෙන්වීමක් නේ.. සාධනය කරල ඔප්පු කරන්න තියෙන්නෙ...දත්ත ටික දීපු විදියට ගානෙන්ම ගන්නව..මෙතන ඉලක්කම් නෑනෙ සුලු කරල පෙන්නන්න..තර්ක කරල ඔප්පු කරන්න ඕන...දෛශික වල මුල හරියෙම අපිට ඔහොම කියල දුන්න බං
     

    AnuradhaRa

    Well-known member
  • උබ combined maths නමේද කර බන් , නිකන් ඇහුවේ


    එක පාරට හිතා ගන්ඩ බැරි වුණා බං.. දෛශික දෙකක එකතුවක් කියල :(
    කම්බයින්ඩ් මැත්ස් ටික කාලයක් කරල වැඩේ අත ඇරිය
    2000 වගේ...
    ඉස්සර මම ඕක මතක තියාගන්නෙ A, Bට ගියා B, C ට ගියා කියල :lol:සම්ප්‍රයුක්තය කෙලින්ම A සිට C ට ගියා කියල :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපබ්‍රංශ වගේ :( මුල ඉඳල ගනන් උගන්නපියව් :angry::angry::angry:

    දෛශික රාශි
    අදිශ රාශි කියල දෙකක් තියෙනව මචං

    දෛශික කියන්නෙ විශාලත්වයක් සහ දිශාවකුත් තියෙන ඒවට
    උදා ප්‍රවේගය
    ප්‍රවේගය කියන්නෙ වේගයම තමයි. හැබැයි යන දිශාවක් තියෙනව

    නිකම්ම වේගය ගත්තොත් ඒක ඇවිල්ල අදිශ රාශියක්. හැම පැත්තටම හැරි හැරි යන වාහනයක වේගය

    ස්කන්ධය ගත්තම අගයක් විතරයි නෙ. දිශාවක් ඒකෙ නෑනෙ. ඉතිං ස්කන්ධය කියන්නෙ අදිශ රාශියක්