~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ ඉඩමම. දැන් කොලබට කිට්ටුව අඩුවට තියෙන්නේ ඔහේ විතරයි

    තෝ ඉන්නේ ගුලක් අස්සෙනේ :rofl:

    ඇයි ඒ පිලියන්දල අඩු ::confused::confused:

    උකුස්ස කොහෙද හදනවානම් හදන්නෙ දිගටම කොලබ ඉන්නවාද, නැත්තම් නුවර යනවද :rolleyes::rolleyes:

    කටුස්සට තට්ටු උඩට ගහන්න නෙමේ තියෙන්නෙ හාරන්ඩ :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඇයි ඒ පිලියන්දල අඩු ::confused::confused:

    උකුස්ස කොහෙද හදනවානම් හදන්නෙ දිගටම කොලබ ඉන්නවාද, නැත්තම් නුවර යනවද :rolleyes::rolleyes:

    කටුස්සට තට්ටු උඩට ගහන්න නෙමේ තියෙන්නෙ හාරන්ඩ :baffled::baffled:

    කොහේ job කලත් මැරෙන්නේ නුවර ඉදලා. ඒ නිසා නුවර තමා. තව වැඩි කාලයක් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ. පස්සේ කලෙක, නාකි උනාම සල්ලි හොයා ගත්තොත් colombo වලත් හදනවා එකක් job එක නිසා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහේ job කලත් මැරෙන්නේ නුවර ඉදලා. ඒ නිසා නුවර තමා. තව වැඩි කාලයක් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ. පස්සේ කලෙක, නාකි උනාම සල්ලි හොයා ගත්තොත් colombo වලත් හදනවා එකක් job එක නිසා.

    a1ebGs7.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    සික් විතරක් මන් හිතුවේ උබ මාතර කියල, :baffled::rofl::rofl::rofl:

    යක්කලත් අපේ කට්ටියක් ඉන්නවා, එහේ එල අසල්වැසියොත් හොදයි :rolleyes::rolleyes:

    dn epa wenawa bngame inne wena wena pethi walin apu gobbayo set ekkak bn dekalawath ne adu gane samahara un katha karanneth ne :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජෙක් වගේ මේ ත්‍රෙඩ් එකේ මුලින්ම හිටපු මම අද......

    sunerudx 1,108
    EvilEye 907
    Dilzzzz 507
    LazyLizard 492
    jasz 432
    Sara531 419
    upulpdn 376
    yasi96 359
    Kumara456 283
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රජෙක් වගේ මේ ත්‍රෙඩ් එකේ මුලින්ම හිටපු මම අද......

    sunerudx 1,108
    EvilEye 907
    Dilzzzz 507
    LazyLizard 492
    jasz 432
    Sara531 419
    upulpdn 376
    yasi96 359
    Kumara456 283

    කලිං හැම ත්‍රේඩ් එකකම ඔහොම තමා , කුමාරයා තමා එක මුල් හරියේ දවස් දෙක තුනෙන් අන්තිම හරියේ :P:P:rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dn epa wenawa bngame inne wena wena pethi walin apu gobbayo set ekkak bn dekalawath ne adu gane samahara un katha karanneth ne :baffled::baffled::baffled:

    උබ ඉතිං ගමේ ඉන්ඩ එපැයිනේ කතා කරන්ඩ :baffled::baffled::rofl::rofl:

    ඕව ඔහොම තමා බන්, අපේ අප්පච්චිලාගෙ ගමේත් එහෙමයි, එක එක උන් ඉන්නවා අපි දැකලවත් නෑ,
    ඒක කමක් නෑ කියමුකෝ, කුඩු කාරයෝත් ඇවිල්ල පැල් අටවං ඉන්නවා කීවම :angry::angry: