Xiaomi Redmi 4X එකක් ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ තැනක් කියපන් කොළඹ අවට. මේකේ 3gb රැම් එන්නේ 32gb version එකේ විතරද?
Xiaomi Redmi 4X ganna epaa Snapdragon 435 hadda parana chipset ekak enne
Xiaomi Redmi 4X එකක් ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ තැනක් කියපන් කොළඹ අවට. මේකේ 3gb රැම් එන්නේ 32gb version එකේ විතරද?
කොහෙන් ගත්තත් dial COM එකෙන් නම් ගන්න එපා
උන්ගේ බඩු අවුල්ද, warranty කේස් ද Xiaomi Redmi 4X ganna epaa Snapdragon 435 hadda parana chipset ekak enne
Xiaomi Redmi 4X ganna epaa Snapdragon 435 hadda parana chipset ekak enne

උන්ගේ බඩු අවුල්ද, warranty කේස් ද
වෙන මොකක්ද හොඳ ඒ ගානට?

max 2 eka nm suppa gold color witharane anika china rom witharai thama![]()

ඒවා මම උඩින් ලාවට දැක්කා, ඕකේ result එකත් දන්නවා, ඒ නිසා බැලුවේ නැහැ වීඩියෝ එකබලන්න හිතෙන්නේ නැහැ, බය හිතෙනවා
![]()
දැන් කවරයක් දාල බන් තියෙන්නේTPU එක අයින් කරා..දැන් තියෙන්නේ අර වටේට metal frame and පිටිපස්සට rubber තියෙන කවර් එක
අලුත් ෆෝන් එකක් ගන්නේ නැද්ද?
vadak na ban un cpu eka adu karalaa 625 dalaa max 2 eke

25000 අඩුවෙන් ගන්න තියන හොදම xiaomi phone එක මොකක්ද ?
machan මේක ok ද ?චීනෙන් ගෙනවානම් Note 4x..
මෙහෙන් ගන්නවානම් නොදනී
machan මේක ok ද ?
http://www.geekbuying.com/item/Glob...mi-4X-3GB-32GB-Smartphone---Black-377571.html
custom සෙට් වෙයිද ?
4G එහෙම වැඩ කරයිද ? අව්ලක් නැතුව ?
oya redmi 4X
mm qwe Redmi NOTE 4x
free shipping dammoth custom ahuwenna thiyana ida adui,habai ithin ahu wennema na kiyanna ba.ahu una aya innw....anika enna tikak parakkui.sathi dekak wath aduma ynw.
4G wada.awlk wenne na
macho uba kiyanne mekaneda ,
http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-4X-3GB-RAM-32GB-ROM-Smartphone---Black-376184.html
custom ahu unath loku ganak denna onida TRC yanna wei ne
ඇවිල්ලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා...
![]()
කරුමෙක මහත කියන්නේ සඳුදත් නිවාඩු නේ අය්යූ.....![]()

oka thama.geekbuying eke ganan wadi wage.aliexpress eke baluwe nadda...
loku ganak wiyadam wenne na.podi ganak tax wadunoth wadainne.eth TRC ghnregister karanna ehema ona.ekai katta.naththn tax eka newe katta.
danna hoda seller kenek innawa nam kiyanna ,
dialcom eke phone kea me ganamayi ban
Fantacy Technology
https://www.aliexpress.com/store/pr...2GB-ROM-Cellphone-5-5/609089_32794043836.html
Xiaomi Dreami Store
https://www.aliexpress.com/store/pr...bile-Phone-4100mAh-5/1986585_32793934580.html
Xiaomi Online Store
https://www.aliexpress.com/store/pr...on-625-Octa-Core-CPU/2178148_32792286984.html
ඔය තියෙන්නේ මේ ත්රෙඩ් එකේ අය ගෙන්නපු සෙලර්ලා.ඔක්කොම හොඳයි.කැමති කෙනෙක්ගෙන් ගන්න.......
මෙයාලගෙන් හරි වෙන කාගෙන් හරි ඔන්ලයින් සයිට් එකකින් ගන්නවානම් අනිවා මේ ටික කරන්න.ඒකෙන් පසුවට වෙන්න තියන කරදර අඩු වෙයි....
1.ගන්න හිතන් ඉන්න සෙලර්ට කියන්න සීල් කඩන්න එපා.ෆැක්ටරි සිල් එක්ක බොක්ස් එක ඕන ග්ලොබල් රෝම ගහන්න එපා කියන්න.
2.ෆෝන් එක එවනකොට Mobile phone නැතුව Gaming Mouse, MP4 Player හරි ඒ වගේ ඔය පෙට්ටිය් සයිස් එකට හරියන ගාන අඩු අයිටම් එකක නමක් දාලා එවන්න කියලා.
3.ඒ වගේම සෙලර්ට කියන්න price එක අඩු ගානක් දාලා එවන්න කියලා 20-30 $ වගේ,,,
2,3 නොකරොත් කස්ටම් අහුවෙන්න තියන ඉඩකඩ වැඩියි .සමහර සෙලර්ලා නම් මේවා වලින් සමහර දේවල් කරන්න කැමති වෙන්නේ නෑ.ඒ නිසා තමා ගන්න කලින් සෙලර්ට මැසේජ් එකක් දාලා මේවා කරන්න පුලුවන්ද අහන්න කියන්නේ
ඇවිල්ලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා...
කරුමෙක මහත කියන්නේ සඳුදත් නිවාඩු නේ අය්යූ.....![]()
