දැනගත්ත එක හොඳයි අනාගතේ ප්රයෝජනවත් වෙන් පුළුවන් මට

usa than walata giyama paninna hithena eka,kauruhari piliwelakata wadak karama eka winasa karala danna hithena eka(habai mewa ekakwath karanne na..),serious deyak kawru hari kiyaddi hina yana eka ........ Ewage seen ekak thyenawa ekath manasika rogayakda?
ඒ බය නැති කරගන්න තමයි හදන්නේ ක්රමානුකුලව. ඒකේ මූලික පියවරක් තමයි කටුස්සෙක්ව ලඟින් ආශ්රය කරන එක.![]()
