okath munaweera wage bun pissuwen wage wananawa
bat eke wadunoth goda![]()

thirimannata aye chance ekak denna tibbe ODI walataකෝ යකෝ තිරිමාන්නහේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා
යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා
![]()
![]()
uth ban ekak gahanwa anith 5ma gahanne nae ne ekane case eka![]()
thirimannata aye chance ekak denna tibbe ODI walata

කෝ යකෝ තිරිමාන්නහේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා
යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා
![]()
![]()

thirimannata aye chance ekak denna tibbe ODI walata

අඩේ දැන් දැක්කේ දිමුත් කාරයයි කෞශාල් කොටයිත් නැහෑ නේද බං???![]()

වන්ඩේ 5 තියෙන නිසා ඔය 30 ඒකට දාපු ස්කොඩ් එකද දන්නේ නෑ කවුද බං 7? තරංගයත් එක්කද?![]()

තරංග එක්ක 7 යි 

ඔව් නේද බං සිම්බොන්ට ගහන්නත් රංගනයා නැතුව ගහන එකක් නෑ නේද. ඌ නේද කැපා ටෙස්ට්? අෆ්ෆා ඔව්. මේකනේ බං ගොඩක් හොඳට ස්කෝ කරන්නේ කීපස්ලා හිටපු උන්. අර කියමනක් තියෙනවා නේද උන්ට දීර්ග කාලයක් බෝලේ ඇහැට දැකලා දැකලා පුරුදු වෙලා හුරුවට කියලා. අනේ මන්දා ඉතින්. තව ඔය වගේම ඩොමෙස්ටික් ඩබලක් ඉන්නවා ලහිරු මිලන්ත සහ මිනෝද් භානුක. කරුමෙට උන් දෙන්නත් කීපස්ලා දෙන්නෙක්.
වන්ඩේ 5 තියෙන නිසා ඔය 30 ඒකට දාපු ස්කොඩ් එකද දන්නේ නෑ
තරංග එක්ක 7 යි

ඔව් නේද බං සිම්බොන්ට ගහන්නත් රංගනයා නැතුව ගහන එකක් නෑ නේද. ඌ නේද කැපා ටෙස්ට්? අෆ්ෆා ඔව්. මේකනේ බං ගොඩක් හොඳට ස්කෝ කරන්නේ කීපස්ලා හිටපු උන්. අර කියමනක් තියෙනවා නේද උන්ට දීර්ග කාලයක් බෝලේ ඇහැට දැකලා දැකලා පුරුදු වෙලා හුරුවට කියලා. අනේ මන්දා ඉතින්. තව ඔය වගේම ඩොමෙස්ටික් ඩබලක් ඉන්නවා ලහිරු මිලන්ත සහ මිනෝද් භානුක. කරුමෙට උන් දෙන්නත් කීපස්ලා දෙන්නෙක්.![]()

වැන්ඩට චාන්ස් එකක් නැහැ 

අවුල තියෙන්නේ බැටාලා කීපඊලා වෙන එකට වැඩිය පාර්ට් ටයිම් බෝල් කරන්න පුලූවන් බැටාලා 1-2 හිටියා නම් වන්ඩේ වලදි ගොඩක් වටිනවාවැන්ඩට චාන්ස් එකක් නැහැ

Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...

Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...
thirimannata aye chance ekak denna tibbe ODI walata

Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...

)Minod Bhanuka consistent na bn, uge 1st seasn eke witharai hariyata gahuwe
Sirama un thama Lahiru Milantha(mu South Africa A tour eketh pattatama gahuwa), Roshen Silva(Bangladesh wala highest partnership eka thiyenn muta, mui Mominul Haq nui meeta 2years walata kalin thibbe lakunu deseeya gaanaka), Shehan Jayasooriya(mu nam ane manda, lankawe ewa wala gahala international dapu gaman fail)
Fast ballers lagen Asitha Fernandowa poddak check karala balanna one.

ekata England wala, Indiawe, Pakistan wala koi weleth cricket ornament, ewa yanawa witharak nemei live telecast nuth karanawa. ape parayonta eka karagannath ba
ee unata labba Parlment eka live denawa 
dan balapan England u19,NZ u19 wage ehema echchara waddo na, ape, indian,pak unge wage.Ubalata mathakada Kane Williamson mulinma match gahuwe lankawe thbbba tornament ekaka, eke first match eketh 0i, eeta passe thibba lankawe match eke Malingayata kora una aaye kora willak
, eth dan williamson balapn
loke hondama batsman lage ekek. ee u gana faith ekak thibba nisai, uwa hariyata guide karapu nisai.
hondama example eka thama Joe Root ui, Jos Butler nui . Mun dennama ape Bhanuka Raajapake, Kithruwan, Dhanushkayage u19 opponentala widiyata hitiya
ee kale gal kabbo, lakunu 30k,40k gahaganna ba. eeth dan
Joe Root hondama batsman lagen ekek, Jos Butler hondma finisherslagen ekek.dan ee team wala hitapu un(James Vince,Butler,Root,Stokes) nui lankawe hitapu unge current FC performance dakkama nikan ahasai polawai wage 

, eetha ape ?
ape inne yanthan school season eke lakunu 1000 pahu karapu un dennek wage
apeth thiyenne WI wage honda playrsla kana system ekak, unge pattaama un enawa, awilla harihaman First Class cricket structure ekak nathi nisa winasa wela yanawa

Southafrica tour eke minod ge centuries 1/2k tynwa wage mathaka bn...uta school season wala over 1000 tons kiyak tynwd blpn mchoo...ub kyna kathawa hari thama first class standerd madi...gahana club eka anuwth team eka yana chance wenas wenawada bn ??
Anthimata thilangayata chande dinanna critical una nisa ncc eka uu e system eka nathi kara. NCC eke ekale hitiya chndimal,muba,malinga,sanga,angelo perera,maharoof ,kapu(dan ssc)mun okkoma national duty giyapu nisa ncc eka paraduna. 
SLC eke un playersla winasa karanawa bn, Lankawe thama cricket professional wela na . Godak un cricket seasonn nathi kaleka wena mokak har job ekak karanawa kiyanne ekai.
godak un bank wala wada karanawa, MAS eke wada,JK eke wada mokadda meke theruma
Lankawe cricket tornament adui , main 50 over tornament ekata amatharawa thawa gahanne Mercantile eka witharai, gahuwath gahanne wahina kale, ewa okkoma D/L wlin thami therene wenneekata England wala, Indiawe, Pakistan wala koi weleth cricket ornament, ewa yanawa witharak nemei live telecast nuth karanawa. ape parayonta eka karagannath ba
ee unata labba Parlment eka live denawa
Ape u19 team eka ena widiya hondai, eth ethanin ehata system eka awuldan balapan England u19,NZ u19 wage ehema echchara waddo na, ape, indian,pak unge wage.Ubalata mathakada Kane Williamson mulinma match gahuwe lankawe thbbba tornament ekaka, eke first match eketh 0i, eeta passe thibba lankawe match eke Malingayata kora una aaye kora willak
, eth dan williamson balapn
loke hondama batsman lage ekek. ee u gana faith ekak thibba nisai, uwa hariyata guide karapu nisai.
http://www.espncricinfo.com/sl-tri2010/engine/match/456664.html
ape unta hariyata gahanna match na, u19 waddonta guide ekak na. Dan balapan England, NZ walin ena un U19 WC ekedi kora wenawa. Eeth un u19 gahuwata passe pattama form ekakata enne.hondama example eka thama Joe Root ui, Jos Butler nui . Mun dennama ape Bhanuka Raajapake, Kithruwan, Dhanushkayage u19 opponentala widiyata hitiya
ee kale gal kabbo, lakunu 30k,40k gahaganna ba. eeth dan
Joe Root hondama batsman lagen ekek, Jos Butler hondma finisherslagen ekek.dan ee team wala hitapu un(James Vince,Butler,Root,Stokes) nui lankawe hitapu unge current FC performance dakkama nikan ahasai polawai wage
me series eka balapan
http://www.espncricinfo.com/ci/content/series/435377.html
oya widiayatama thama dan england walin ena un, Australiath ehemmama thama. Ape podi unwa mun hariyata manage karanne na
dan balapn, ape u19 team ekata ena un WC giyama kora wenawa, mokada un honda pace bowlerslata face karala na, ekata karanna one munwa local List A torunament ekakata danna one, oka England , India ,Pak,Ban un karanawa ekai un survive wenne. hama year ekakama indian u19 team eke innawa First class average 50 ta wadi un 4k wath, eetha ape ?
ape inne yanthan school season eke lakunu 1000 pahu karapu un dennek wage
apeth thiyenne WI wage honda playrsla kana system ekak, unge pattaama un enawa, awilla harihaman First Class cricket structure ekak nathi nisa winasa wela yanawa
Oya me year eken apu Avishkala, Asithala,Charith Asalankayashammu ashan ara deva pathiraje fast baller, unwa wenama aran unta hondata hadawala ganna one.ee kale cricket waddo balapn Arjunala, aravindala ,sanathla,vass la mun okkoma internagahanna eddi wayasa 18,19i ee, un eekalema FC dala unwa hadapu nisa. Eth dan enna babala wage un, un form ekata enne awurudu 21,23 di wage eth temporary form ekakata witharai ex Chandimal,ThirimannE
ko Bhanukala? ko Hans Fernando la? ko Ian Daniella? ko Kaushlya weerarathnela? ko Maharoof la? ko Malintha Gajanayakela(only WC u19 finalist captain)?ko chathura pierisla mun okkoma ka*** playersla lankawe school evel eke hitapu, eeth dan munta mokada une![]()
ehama therunath ahambaen thamai ara malinga hari
anith pethith balanna ona, school eka , gahana kreeda samaje , kage yaluwoda, amathi kenekge hari slc eke ara laga hitha meithuru needakamak thiyanawada , oya ona dewal walin tikak
as i think like this atleast 
කෝ යකෝ තිරිමාන්නහේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා
යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා
![]()
![]()