|2017 ICC Champions Trophy | Discussion Thread |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කෝ යකෝ තිරිමාන්න :P:angry::angry::angry: හේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා :D යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා :angry: :angry::angry:
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෝ යකෝ තිරිමාන්න :P:angry::angry::angry: හේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා :D යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා :angry: :angry::angry:
    thirimannata aye chance ekak denna tibbe ODI walata
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uth ban ekak gahanwa anith 5ma gahanne nae ne ekane case eka :oo:

    ලංකාවේ ඔක්කොම උන් ඔහොම තමයි බං. ඒ උනාට දනුෂ්කයව හදලා ගන්න පුලුවන් දිල්ශාන්ව රීප්ලේස් කරන්න ඉන්නවනම් එකෙක් ඒ ඉන්නේ මූ විතරයි මෑතක පෙනෙන සීමාවේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ යකෝ තිරිමාන්න :P:angry::angry::angry: හේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා :D යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා :angry: :angry::angry:

    කවුද බං 7? තරංගයත් එක්කද? :rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    thirimannata aye chance ekak denna tibbe ODI walata

    :yes::yes::yes:

    අඩේ දැන් දැක්කේ දිමුත් කාරයයි කෞශාල් කොටයිත් නැහෑ නේද බං??? :rofl:

    :rofl::rofl::rofl::rolleyes::rolleyes: වන්ඩේ 5 තියෙන නිසා ඔය 30 ඒකට දාපු ස්කොඩ් එකද දන්නේ නෑ

    කවුද බං 7? තරංගයත් එක්කද? :rolleyes:

    :yes::yes: තරංග එක්ක 7 යි :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:

    :rofl::rofl::rofl::rolleyes::rolleyes: වන්ඩේ 5 තියෙන නිසා ඔය 30 ඒකට දාපු ස්කොඩ් එකද දන්නේ නෑ

    :yes::yes: තරංග එක්ක 7 යි :P:P
    ඔව් නේද බං සිම්බොන්ට ගහන්නත් රංගනයා නැතුව ගහන එකක් නෑ නේද. ඌ නේද කැපා ටෙස්ට්? අෆ්ෆා ඔව්. මේකනේ බං ගොඩක් හොඳට ස්කෝ කරන්නේ කීපස්ලා හිටපු උන්. අර කියමනක් තියෙනවා නේද උන්ට දීර්ග කාලයක් බෝලේ ඇහැට දැකලා දැකලා පුරුදු වෙලා හුරුවට කියලා. අනේ මන්දා ඉතින්. තව ඔය වගේම ඩොමෙස්ටික් ඩබලක් ඉන්නවා ලහිරු මිලන්ත සහ මිනෝද් භානුක. කරුමෙට උන් දෙන්නත් කීපස්ලා දෙන්නෙක්. :rofl:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...
     
    අවුල තියෙන්නේ බැටාලා කීපඊලා වෙන එකට වැඩිය පාර්ට් ටයිම් බෝල් කරන්න පුලූවන් බැටාලා 1-2 හිටියා නම් වන්ඩේ වලදි ගොඩක් වටිනවා :angry: වැන්ඩට චාන්ස් එකක් නැහැ :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුල තියෙන්නේ බැටාලා කීපඊලා වෙන එකට වැඩිය පාර්ට් ටයිම් බෝල් කරන්න පුලූවන් බැටාලා 1-2 හිටියා නම් වන්ඩේ වලදි ගොඩක් වටිනවා :angry: වැන්ඩට චාන්ස් එකක් නැහැ :(:(

    අහලා තියෙන විදිහට වනිදි හසරංග පට්ට බැටෙක් සහ හොඳ ලෙගියෙක් බං. අර කුලප්පු මීහරකට (සෙක්කුවා) වඩා හසංරගට චාන්ස් දෙන්න ඕනේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...

    ලහිරු මිලන්තත් පට්ට බැටෙක් බං. හැබැයි මේ ටිකේ ටිකක් ෆේල්. භානුකත් සුපිරි. ඊට වඩා හැබැයි සදීර හොඳා ඔකුන් දෙන්නටම වැඩිය. කොහෙද ඉතින් ඔක්කොම කීපර්ස්ලනේ බං. :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...

    20-19-2015.jpg

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    Manik pora nm dnne ne minod banuk nm patta wdda mara consistent...

    Minod Bhanuka consistent na bn, uge 1st seasn eke witharai hariyata gahuwe :growl:

    Sirama un thama Lahiru Milantha(mu South Africa A tour eketh pattatama gahuwa), Roshen Silva(Bangladesh wala highest partnership eka thiyenn muta, mui Mominul Haq nui meeta 2years walata kalin thibbe lakunu deseeya gaanaka), Shehan Jayasooriya(mu nam ane manda, lankawe ewa wala gahala international dapu gaman fail :confused:)

    Fast ballers lagen Asitha Fernandowa poddak check karala balanna one.
     
    Southafrica tour eke minod ge centuries 1/2k tynwa wage mathaka bn...uta school season wala over 1000 tons kiyak tynwd blpn mchoo...ub kyna kathawa hari thama first class standerd madi...gahana club eka anuwth team eka yana chance wenas wenawada bn ??
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    SLC eke un playersla winasa karanawa bn, Lankawe thama cricket professional wela na . Godak un cricket seasonn nathi kaleka wena mokak har job ekak karanawa kiyanne ekai.

    godak un bank wala wada karanawa, MAS eke wada,JK eke wada mokadda meke theruma :growl:

    Lankawe cricket tornament adui , main 50 over tornament ekata amatharawa thawa gahanne Mercantile eka witharai, gahuwath gahanne wahina kale, ewa okkoma D/L wlin thami therene wenne :growl::growl::growl: ekata England wala, Indiawe, Pakistan wala koi weleth cricket ornament, ewa yanawa witharak nemei live telecast nuth karanawa. ape parayonta eka karagannath ba :sorry: ee unata labba Parlment eka live denawa :growl:

    Ape u19 team eka ena widiya hondai, eth ethanin ehata system eka awul :( dan balapan England u19,NZ u19 wage ehema echchara waddo na, ape, indian,pak unge wage.Ubalata mathakada Kane Williamson mulinma match gahuwe lankawe thbbba tornament ekaka, eke first match eketh 0i, eeta passe thibba lankawe match eke Malingayata kora una aaye kora willak :rolleyes: , eth dan williamson balapn :eek: loke hondama batsman lage ekek. ee u gana faith ekak thibba nisai, uwa hariyata guide karapu nisai.

    http://www.espncricinfo.com/sl-tri2010/engine/match/456664.html

    ape unta hariyata gahanna match na, u19 waddonta guide ekak na. Dan balapan England, NZ walin ena un U19 WC ekedi kora wenawa. Eeth un u19 gahuwata passe pattama form ekakata enne. :eek: hondama example eka thama Joe Root ui, Jos Butler nui . Mun dennama ape Bhanuka Raajapake, Kithruwan, Dhanushkayage u19 opponentala widiyata hitiya :shocked: ee kale gal kabbo, lakunu 30k,40k gahaganna ba. eeth dan :confused: Joe Root hondama batsman lagen ekek, Jos Butler hondma finisherslagen ekek.dan ee team wala hitapu un(James Vince,Butler,Root,Stokes) nui lankawe hitapu unge current FC performance dakkama nikan ahasai polawai wage :sorry::sorry::sorry:

    me series eka balapan
    http://www.espncricinfo.com/ci/content/series/435377.html

    oya widiayatama thama dan england walin ena un, Australiath ehemmama thama. Ape podi unwa mun hariyata manage karanne na

    dan balapn, ape u19 team ekata ena un WC giyama kora wenawa, mokada un honda pace bowlerslata face karala na, ekata karanna one munwa local List A torunament ekakata danna one, oka England , India ,Pak,Ban un karanawa ekai un survive wenne. hama year ekakama indian u19 team eke innawa First class average 50 ta wadi un 4k wath :sorry:, eetha ape ? :lol: ape inne yanthan school season eke lakunu 1000 pahu karapu un dennek wage :lol: apeth thiyenne WI wage honda playrsla kana system ekak, unge pattaama un enawa, awilla harihaman First Class cricket structure ekak nathi nisa winasa wela yanawa

    Oya me year eken apu Avishkala, Asithala,Charith Asalankayashammu ashan ara deva pathiraje fast baller, unwa wenama aran unta hondata hadawala ganna one.ee kale cricket waddo balapn Arjunala, aravindala ,sanathla,vass la mun okkoma internagahanna eddi wayasa 18,19i ee, un eekalema FC dala unwa hadapu nisa. Eth dan enna babala wage un, un form ekata enne awurudu 21,23 di wage eth temporary form ekakata witharai ex Chandimal,ThirimannE

    ko Bhanukala? ko Hans Fernando la? ko Ian Daniella? ko Kaushlya weerarathnela? ko Maharoof la? ko Malintha Gajanayakela(only WC u19 finalist captain)?ko chathura pierisla mun okkoma ka*** playersla lankawe school evel eke hitapu, eeth dan munta mokada une :growl::growl::growl:
     
    Ehema na bn,danata nam division 2ma un innawa sekkugela,aselala 2nd divisionne .Army eka 2nd division. Oya division seen eka ain kara thilangaya. Mokada NCC eka national side ekata playesla ewala un 1st eken 2nd ekata watuna :lol: Anthimata thilangayata chande dinanna critical una nisa ncc eka uu e system eka nathi kara. NCC eke ekale hitiya chndimal,muba,malinga,sanga,angelo perera,maharoof ,kapu(dan ssc)mun okkoma national duty giyapu nisa ncc eka paraduna. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    SLC eke un playersla winasa karanawa bn, Lankawe thama cricket professional wela na . Godak un cricket seasonn nathi kaleka wena mokak har job ekak karanawa kiyanne ekai.

    godak un bank wala wada karanawa, MAS eke wada,JK eke wada mokadda meke theruma :growl:

    Lankawe cricket tornament adui , main 50 over tornament ekata amatharawa thawa gahanne Mercantile eka witharai, gahuwath gahanne wahina kale, ewa okkoma D/L wlin thami therene wenne :growl::growl::growl: ekata England wala, Indiawe, Pakistan wala koi weleth cricket ornament, ewa yanawa witharak nemei live telecast nuth karanawa. ape parayonta eka karagannath ba :sorry: ee unata labba Parlment eka live denawa :growl:

    Ape u19 team eka ena widiya hondai, eth ethanin ehata system eka awul :( dan balapan England u19,NZ u19 wage ehema echchara waddo na, ape, indian,pak unge wage.Ubalata mathakada Kane Williamson mulinma match gahuwe lankawe thbbba tornament ekaka, eke first match eketh 0i, eeta passe thibba lankawe match eke Malingayata kora una aaye kora willak :rolleyes: , eth dan williamson balapn :eek: loke hondama batsman lage ekek. ee u gana faith ekak thibba nisai, uwa hariyata guide karapu nisai.

    http://www.espncricinfo.com/sl-tri2010/engine/match/456664.html

    ape unta hariyata gahanna match na, u19 waddonta guide ekak na. Dan balapan England, NZ walin ena un U19 WC ekedi kora wenawa. Eeth un u19 gahuwata passe pattama form ekakata enne. :eek: hondama example eka thama Joe Root ui, Jos Butler nui . Mun dennama ape Bhanuka Raajapake, Kithruwan, Dhanushkayage u19 opponentala widiyata hitiya :shocked: ee kale gal kabbo, lakunu 30k,40k gahaganna ba. eeth dan :confused: Joe Root hondama batsman lagen ekek, Jos Butler hondma finisherslagen ekek.dan ee team wala hitapu un(James Vince,Butler,Root,Stokes) nui lankawe hitapu unge current FC performance dakkama nikan ahasai polawai wage :sorry::sorry::sorry:

    me series eka balapan
    http://www.espncricinfo.com/ci/content/series/435377.html

    oya widiayatama thama dan england walin ena un, Australiath ehemmama thama. Ape podi unwa mun hariyata manage karanne na

    dan balapn, ape u19 team ekata ena un WC giyama kora wenawa, mokada un honda pace bowlerslata face karala na, ekata karanna one munwa local List A torunament ekakata danna one, oka England , India ,Pak,Ban un karanawa ekai un survive wenne. hama year ekakama indian u19 team eke innawa First class average 50 ta wadi un 4k wath :sorry:, eetha ape ? :lol: ape inne yanthan school season eke lakunu 1000 pahu karapu un dennek wage :lol: apeth thiyenne WI wage honda playrsla kana system ekak, unge pattaama un enawa, awilla harihaman First Class cricket structure ekak nathi nisa winasa wela yanawa

    Oya me year eken apu Avishkala, Asithala,Charith Asalankayashammu ashan ara deva pathiraje fast baller, unwa wenama aran unta hondata hadawala ganna one.ee kale cricket waddo balapn Arjunala, aravindala ,sanathla,vass la mun okkoma internagahanna eddi wayasa 18,19i ee, un eekalema FC dala unwa hadapu nisa. Eth dan enna babala wage un, un form ekata enne awurudu 21,23 di wage eth temporary form ekakata witharai ex Chandimal,ThirimannE

    ko Bhanukala? ko Hans Fernando la? ko Ian Daniella? ko Kaushlya weerarathnela? ko Maharoof la? ko Malintha Gajanayakela(only WC u19 finalist captain)?ko chathura pierisla mun okkoma ka*** playersla lankawe school evel eke hitapu, eeth dan munta mokada une :growl::growl::growl:

    lankawe ubata talent eka viharak thibilama madi :sorry: ehama therunath ahambaen thamai ara malinga hari :rolleyes: anith pethith balanna ona, school eka , gahana kreeda samaje , kage yaluwoda, amathi kenekge hari slc eke ara laga hitha meithuru needakamak thiyanawada , oya ona dewal walin tikak :D as i think like this atleast :lol:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    කෝ යකෝ තිරිමාන්න :P:angry::angry::angry: හේරත් නැහැ නේද ? ඒක හොඳයි සිම්බාබ්වේ ටුවර් එකේ මාලින්දට චාන්ස් දෙන්න ඕනා :D යකෝ බැටාලගෙන් 7 කීපර්ස්ලා :angry: :angry::angry:

    Meka man hithanne ban ODI vitharai nethnam Herai munaweerayath nae ne t20 gahanna :confused: