|2017 ICC Champions Trophy | Discussion Thread |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
v5mq5vY.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙහෙම කෝච්ල මාරු වෙන්න ගත්තම මොලේ තියෙන එකෙක්වත් එන්නේ නෑ ලංකාවට :baffled:

ෆොඩ් වගේ ජාත්‍යන්තර පළමු පෙලේ කොච් කෙනෙක් අපිට හොයාගන්න ලේසි නෑ. ලේසි නෑ කියන්නේ අපේ එවුන්ගේ වැඩ නිසා එන්නේ නෑ :(:(ගුරා අපේ ක්‍රිකට් වලට ආවේ එක්කෝ හොඳකට නැත්නම් කරුමෙකට බලාගෙන ඉන්න තමයි වෙන්නේ :cool::cool:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොඩ් වගේ ජාත්‍යන්තර පළමු පෙලේ කොච් කෙනෙක් අපිට හොයාගන්න ලේසි නෑ. ලේසි නෑ කියන්නේ අපේ එවුන්ගේ වැඩ නිසා එන්නේ නෑ :(:(ගුරා අපේ ක්‍රිකට් වලට ආවේ එක්කෝ හොඳකට නැත්නම් කරුමෙකට බලාගෙන ඉන්න තමයි වෙන්නේ :cool::cool:
    ගුරුසිංහ මක් කරනවද මන්ද ෆෝඩ් යන්නත් හේතුව ගුරා ඇඟිලි ගහන එක වැඩියි කියල තිබුනෙ