අත්වැඩ
නෑ බං ඊයේ ආව ගමන් මුලින්ම මේකට තමයි ආවේ..
ඊට පස්සේ අර අත්වැඩ ත්රෙඩ් එක හරහා බීලා ගත්තු ආතල් ත්රෙඩ් එක බලලා බුදිය ගත්තා..

බස් අජිත් මෙච්චර සින්දු කියලද බං..
දෙක තුනක් බා ගත්තා ඉස්කෝලෙ යන කාලේ අපි පොරගේ සින්දු කිව්ව හැටි මතක් උන නිසා..

ඔව් බං මටත් තියෙන දුක ඒකමයි..අපි දාන දාන එක ආසාවෙන් බා ගන්නවා. ඒ අස්සේ ඩ්රැගන්ට අතින් දඩත් ගෙවන්න වෙනවා.. ගෙවල් වල මිනිස්සු (වයිෆ්) එහෙම මේ ඔන්ලයින් සීන් එක දන්නවනම් බනුම් අහන්නත් වෙනවා.. ගෙවල් වල උන් කොහොමත් කැමති නෑ බං ඔහොම ටිං කිරි ගෑවෙනවට..

aah උඹ ආයිමත් ගොදකලෙකින්
ඔව් බන් කොරේ පිටට මරේ වගේ![]()

ඔය වෙන එකක් බන්
මචන් මේ තියෙන්නේ ෆිල්ම් එක සුලඟ එනු පිණිසනේ
මන් ඩවුන්ලෝඩ් කරේ නෑ නිකන් seeder එකට දාපුවම තමා හෙඩින් එක පෙන්නුවේ
පොටෝ එකේ තියෙන්නේ සුලඟ ගිනි අරන් කියලනේ
ෆිල්ම් දෙකක්ද
නැත්නම් එකම එකද

ඔව් මචන්.. ඊයෙ තමයි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.. මුලින්ම මේක අස්සට රිංගල තමයි පොඩි වටයක් දැම්මේ..

මචන් මේ තියෙන්නේ ෆිල්ම් එක සුලඟ එනු පිණිසනේ
මන් ඩවුන්ලෝඩ් කරේ නෑ නිකන් seeder එකට දාපුවම තමා හෙඩින් එක පෙන්නුවේ
පොටෝ එකේ තියෙන්නේ සුලඟ ගිනි අරන් කියලනේ
ෆිල්ම් දෙකක්ද
නැත්නම් එකම එකද
නෑ බං ඊයේ ආව ගමන් මුලින්ම මේකට තමයි ආවේ..
ඊට පස්සේ අර අත්වැඩ ත්රෙඩ් එක හරහා බීලා ගත්තු ආතල් ත්රෙඩ් එක බලලා බුදිය ගත්තා..
me mokakkda yakoඅත්වැඩ ත්රෙඩ්me mokakkda yako