~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හැමදාම එන්නේ නෑ බන්, වීක් එන්ඩ් ගෙදර එන්න වෙනවනේ කොහොමත්

    ට්‍රැෆික් බන්, ac පෝලිම හෙනම දිගට තිබ්බා. ඒ හින්දා ගම්පොල එකක ආවේ. ගේ ලගින්ම බහින්න පුළුවන් ගම්පොල එකක ආවම


    මෙන්න මෙයා ගිහින් ...

    වහිනවා උදේ ඉදන්..
    ;););):yes::yes::yes:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දැන් වැස්ස කියල ගානක්වත් නෑ, දවස් කීපයක්ම වහින්න ඕන තෙත් වෙලාම යන්ඩ,
    නැත්තං උඩ ටික විතරයි තෙමෙන්නෙ අවුව වැටිච්ච ගමන් වැස්සද කියල හොයන්ඩවත් බෑ :(
    kukkata inna beruwa eththe...gas walata..kakula ussanna beruwa:rolleyes::rolleyes: