Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ බං ඊයේ ආව ගමන් මුලින්ම මේකට තමයි ආවේ.. :love:
    ඊට පස්සේ අර අත්වැඩ ත්‍රෙඩ් එක හරහා බීලා ගත්තු ආතල් ත්‍රෙඩ් එක බලලා බුදිය ගත්තා..:P

    අත්වැඩ :rolleyes::rofl::rofl::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බස් අජිත් මෙච්චර සින්දු කියලද බං..
    දෙක තුනක් බා ගත්තා ඉස්කෝලෙ යන කාලේ අපි පොරගේ සින්දු කිව්ව හැටි මතක් උන නිසා..:P

    ඇල්බම් 40 ගාණ්ක් තිබුනා බන්.. ඔඩියෝ ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවරයි..
    නන්ස්ටොප් 4ක් තියෙනවා.. දැනට 2ක් දීලා ඇත්තේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් බං මටත් තියෙන දුක ඒකමයි..:sorry: අපි දාන දාන එක ආසාවෙන් බා ගන්නවා. ඒ අස්සේ ඩ්‍රැගන්ට අතින් දඩත් ගෙවන්න වෙනවා.. ගෙවල් වල මිනිස්සු (වයිෆ්) එහෙම මේ ඔන්ලයින් සීන් එක දන්නවනම් බනුම් අහන්නත් වෙනවා.. ගෙවල් වල උන් කොහොමත් කැමති නෑ බං ඔහොම ටිං කිරි ගෑවෙනවට..:baffled:

    මේක ඔන්ලයින් වලින් ආපු ලෙඩක් නෙමෙයි බන්..
    ඔන්ලයින් කේස් එක ආව නම් මම අද ඇතුලේ..
    මැශින් එක පොලීසියේ..
    මුන් මෙහෙම නිතර විසිට් දානවලු බන්..
    අපේ පැත්තට පලවෙනි වතාවට ආවෙ..
    මාර්තු මාසේ මුන්ම ලග ටවුන් එකේ එකෙක් අල්ලලා 60000ක් අරගෙන ගිහින් :oo:

    පි.ඇස්: වයිෆ් නාහෙන් ඇඩුවෙ කඩේ බිල (ග්‍රොසරියේ) ගෙවන්න තිබුණ සල්ලි ගියානේ, දැන් ඉතින් ඒකත් එයාට තමයි ගෙවන්න වෙන්නේ කියලා :D
     
    Last edited:

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    DCgxY_uVYAAA4eP.jpg

    මෙන්න
    Torrent link එක
    magnet:?xt=urn:btih:E16FA00678C1FA44...710%2fannounce
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :love::love:

    ඔව් බං මටත් තියෙන දුක ඒකමයි..:sorry: අපි දාන දාන එක ආසාවෙන් බා ගන්නවා. ඒ අස්සේ ඩ්‍රැගන්ට අතින් දඩත් ගෙවන්න වෙනවා.. ගෙවල් වල මිනිස්සු (වයිෆ්) එහෙම මේ ඔන්ලයින් සීන් එක දන්නවනම් බනුම් අහන්නත් වෙනවා.. ගෙවල් වල උන් කොහොමත් කැමති නෑ බං ඔහොම ටිං කිරි ගෑවෙනවට..:baffled:

    aah උඹ ආයිමත් ගොදකලෙකින්
    ඔව් බන් කොරේ පිටට මරේ වගේ :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචන් මේ තියෙන්නේ ෆිල්ම් එක සුලඟ එනු පිණිසනේ
    මන් ඩවුන්ලෝඩ් කරේ නෑ නිකන් seeder එකට දාපුවම තමා හෙඩින් එක පෙන්නුවේ
    පොටෝ එකේ තියෙන්නේ සුලඟ ගිනි අරන් කියලනේ
    ෆිල්ම් දෙකක්ද
    නැත්නම් එකම එකද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :love::love:
    aah උඹ ආයිමත් ගොදකලෙකින්
    ඔව් බන් කොරේ පිටට මරේ වගේ :(:(

    ඔව් මචන්.. ඊයෙ තමයි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.. මුලින්ම මේක අස්සට රිංගල තමයි පොඩි වටයක් දැම්මේ..:P

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මචන් මේ තියෙන්නේ ෆිල්ම් එක සුලඟ එනු පිණිසනේ
    මන් ඩවුන්ලෝඩ් කරේ නෑ නිකන් seeder එකට දාපුවම තමා හෙඩින් එක පෙන්නුවේ
    පොටෝ එකේ තියෙන්නේ සුලඟ ගිනි අරන් කියලනේ
    ෆිල්ම් දෙකක්ද
    නැත්නම් එකම එකද
    ඔය වෙන එකක් බන් :rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura

    මචන් මේ තියෙන්නේ ෆිල්ම් එක සුලඟ එනු පිණිසනේ
    මන් ඩවුන්ලෝඩ් කරේ නෑ නිකන් seeder එකට දාපුවම තමා හෙඩින් එක පෙන්නුවේ
    පොටෝ එකේ තියෙන්නේ සුලඟ ගිනි අරන් කියලනේ
    ෆිල්ම් දෙකක්ද
    නැත්නම් එකම එකද

    සුලඟ එනු පිණිස බන්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    නෑ බං ඊයේ ආව ගමන් මුලින්ම මේකට තමයි ආවේ.. :love:
    ඊට පස්සේ අර අත්වැඩ ත්‍රෙඩ් එක හරහා බීලා ගත්තු ආතල් ත්‍රෙඩ් එක බලලා බුදිය ගත්තා..:P

    අත්වැඩ ත්‍රෙඩ් :nerd: me mokakkda yako