Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල


ඔව් මචන්.. ඊයෙ තමයි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.. මුලින්ම මේක අස්සට රිංගල තමයි පොඩි වටයක් දැම්මේ..:P


එල එල උබ ලගදි ලංකාවට එන්නේ නැතෙයි :rolleyes::rolleyes:


උබටත් බෑලු :(
:sorry::sorry:
ඔයා මට කලින් දුන්නා

ඔය වෙන එකක් බන් :rolleyes:

සුලඟ එනු පිණිස බන්

aah එල එල මචන්ලා
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    P2tz9Ep.jpg


    https://oload.tv/f/c0qMdPW9v80/

    Complete name : E:\sinhala movies\Sri Siddhartha Gautama 2013 [Full Movie].mp4
    Format : MPEG-4
    File size : 863 MiB
    Duration : 2 h 15 min
    meka ara hindi mix karapu fake ekada
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇන්ජලින් ගුණතිලකගේ ඇල්බම් එකත් බෑවෝ.. :cool:
    මට මතක ඊයේ බෑවා වගේ..:shocked:
    යකෝ ඒක අද දවල් 12යි ගාණකට අප්ලෝඩ් කරලා තියෙන්නේ.. ටයිප් කරපු කමෙන්ට් එක දැම්මනම් අදත් නානවා..:sorry:

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    P2tz9Ep.jpg


    https://oload.tv/f/c0qMdPW9v80/

    Complete name : E:\sinhala movies\Sri Siddhartha Gautama 2013 [Full Movie].mp4
    Format : MPEG-4
    File size : 863 MiB
    Duration : 2 h 15 min

    සවුන්ඩ්ස් නම් ෆුල් අවුල් :(

    සිද්ධාර්ථ ගේ වොයිස් එක ෆුල් අවුල් -(මේ ෆිල්ම් එක හෝල් එකේ බලද්දීන්ම් සිද්ධාර්ථ චරිතයට voice එක හොදට ඩබ් කරලා තිබුනා වගේ මතකයි ) :oo:

    දැකපු ලොකුම අවුල තම 1:13:11 - 1:16:45 කොටසේ tum hi ho ගීතය පසුබිමින් වාදනය වීමයි :baffled: