Dialog Router Unlock කරපු

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒ මචන්ලා. Dialog Router එක Unlock කරපු එකෙක් නැද්ද බන්. මේක Model:B310s-925
    Youtube එකේ නම් තියෙනවා Review B310-927s එකේ . ඒවා හරියන එකක් නැතුව ඇති මේකට. Unlock කරගත්තොත් නම් ගොඩ පුතේ...
    :rofl::D:yes:

    01-500x500.jpg
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ජොනී බට්ට;21851430 said:
    unlock karanna isserla oke firmware eka dowload karaganna thiyanawada balapan. godak welawata unlock karata passe sim ekak dammama signal pennane na. eka hadaganna aye firmware eka aluthen daanna one. mage SLT eka unlock karala kelawuna :sorry:

    අඩේ ජොනී බට්ටෝ මටත් ඔය Firmware සීන් එක තමා නැත්තෙ බං. 927 එක හරියන එකක් නැති වේද බං
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඒ මචන්ලා. Dialog Router එක Unlock කරපු එකෙක් නැද්ද බන්. මේක Model:B310s-925
    Youtube එකේ නම් තියෙනවා Review B310-927s එකේ . ඒවා හරියන එකක් නැතුව ඇති මේකට. Unlock කරගත්තොත් නම් ගොඩ පුතේ...
    :rofl::D:yes:

    අන්ලොක් කරාට වැඩක් නෑ බන්. ඔය රව්ටර් සපෝර්ට් කරන්නේ TDD විතරයි.TDD වලින් වැඩ ඩයලොග් 4G සිම් විතරයි. අනිත් company ඔක්කොම FDD mobile brodbrand දෙන්නේ. unlock කරත් Dialog SIM විතරයි දාන්න වෙන්නේ.
     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mageth B310s-925 ekak thiyenawa dialog eke .. mamath usb wire passala ehemath try kala ..usb detect karanne naha firmware eken eka block karala mama hithanne. habai mata eka parak set una B310s-925 eke firmware eka. dan nam koheda manda. mama me tike try karanne E5172Bs-925 router eka unlock karanna.. thawama hariyata karaganna set une naha. Ebay eke nam innawa lankawe ekek unlock code denawa 2.42$ walata .. mama msg ekak damma balamu ..update ekak dannam
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    mageth B310s-925 ekak thiyenawa dialog eke .. mamath usb wire passala ehemath try kala ..usb detect karanne naha firmware eken eka block karala mama hithanne. habai mata eka parak set una B310s-925 eke firmware eka. dan nam koheda manda. mama me tike try karanne E5172Bs-925 router eka unlock karanna.. thawama hariyata karaganna set une naha. Ebay eke nam innawa lankawe ekek unlock code denawa 2.42$ walata .. mama msg ekak damma balamu ..update ekak dannam

    E5172Bs-925 unlock code ganna puluwan.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අන්ලොක් කරාට වැඩක් නෑ බන්. ඔය රව්ටර් සපෝර්ට් කරන්නේ TDD විතරයි.TDD වලින් වැඩ ඩයලොග් 4G සිම් විතරයි. අනිත් company ඔක්කොම FDD mobile brodbrand දෙන්නේ. unlock කරත් Dialog SIM විතරයි දාන්න වෙන්නේ.

    DSC_1407.jpg
    ඔය වම් පැත්තෙ තියෙන්නේ Dialog 4G Sim එක. අනික නොමල් එකක්. TDD කියන්නෙ ඕකටද බං
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අන්ලොක් කරාට වැඩක් නෑ බන්. ඔය රව්ටර් සපෝර්ට් කරන්නේ TDD විතරයි.TDD වලින් වැඩ ඩයලොග් 4G සිම් විතරයි. අනිත් company ඔක්කොම FDD mobile brodbrand දෙන්නේ. unlock කරත් Dialog SIM විතරයි දාන්න වෙන්නේ.
    sure da net eke mehema thibbe specifications

    Huawei B310s-927: LTE-FDD 900Mhz, 1800Mhz, 2100Mhz (B8, B3, B1) & LTE-TDD 2300MHz (B40)
     
    • Like
    Reactions: Shadow_01

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    sure da net eke mehema thibbe specifications

    Huawei B310s-927: LTE-FDD 900Mhz, 1800Mhz, 2100Mhz (B8, B3, B1) & LTE-TDD 2300MHz (B40)

    උබ හරි මචන්.මම වරද්දගෙන.:(තැන්ක්ස් පෙන්නුවට

    View attachment 68852
    ඔය වම් පැත්තෙ තියෙන්නේ Dialog 4G Sim එක. අනික නොමල් එකක්. TDD කියන්නෙ ඕකටද බං

    සොරි මචන් මම වෙන රව්ටර් මොඩෙල් එකක් එක්ක උබ කියපු මොඩෙල් එක පටලාගෙන.:sorry::sorry:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA
    Rowtor Eka Unlock karanna Files Dekak Oney..

    1. Firmware eka.(open source)
    2. LTE module file eka..

    Mey dekama thiyenna oney.. namuth prashne Api kochchara Unlock karath Firmware eka update unama aaith lock wenawa. Akata wisandumak widiyata Firmware eka updaye wena IP eka wenas karoth Aluthin daapu firmware eka nathiwenne naha but Atharin pathara Net eka Disconnect wenawa.