ගුරුසිංහ මක් කරනවද මන්ද ෆෝඩ් යන්නත් හේතුව ගුරා ඇඟිලි ගහන එක වැඩියි කියල තිබුනෙ
. ඉන්දියාවේ දැන් coach Anil Kumble, ලංකාවටත් පරාදවෙලා Final එකත් ඉවරයිගුරුසිංහ මක් කරනවද මන්ද ෆෝඩ් යන්නත් හේතුව ගුරා ඇඟිලි ගහන එක වැඩියි කියල තිබුනෙ

Atta NE hama tissema agilla gahankota amaru athi![]()
love u darlling 

Sri Lanka Cricket is reportedly in discussions with former national cricketer Chandika Hathurusingha to replace head coach Graham Ford. Fielding coach Nic Pothas has taken over during the interim.

අනේ අර අහිංසක මනුස්සයට හොඳට කරගෙන යන රස්සාව නැතිකරන්නයි මේ යන්නේ.
වෙස්ට් ඉන්ඩිස් වල ෆිල් සිමන්ස් ටත් ඔකම උනා අයර්ලන්තෙට කෝච් කර කර ඉන්න ගමන් අරුන් ගෙන්නගත්ත හොඳයි කියල, ඇවිත් පස්සේ එන්න කියපු උන්ම එලෙව්වා අරූට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ අන්තිමට.

Balamuko hathurata mole tiyeda kiyala. Okata mole kaladak hoo tiyenam Lankawa dihaa balan bath wath kanne ne.![]()