|2017 ICC Champions Trophy | Discussion Thread |

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ගුරුසිංහ මක් කරනවද මන්ද ෆෝඩ් යන්නත් හේතුව ගුරා ඇඟිලි ගහන එක වැඩියි කියල තිබුනෙ

    Duncan Flecher කියල පොරක් ඉන්දියාව coach කළා 2013 වල, ඉන්දියාව champions trophy එක දින්නා practice match එකක් වත් පරදින්නේ නැතිව, තව හිටියා Gary Kirsten කියල එකෙකුත් :yes:. ඉන්දියාවේ දැන් coach Anil Kumble, ලංකාවටත් පරාදවෙලා Final එකත් ඉවරයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    19428667_742054875967482_167802478174142464_n.jpg

    Jaipur traffic police
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,601
    3,203
    113
    ගුරුසිංහ මක් කරනවද මන්ද ෆෝඩ් යන්නත් හේතුව ගුරා ඇඟිලි ගහන එක වැඩියි කියල තිබුනෙ

    Atta NE hama tissema agilla gahankota amaru athi:yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ford had reportedly been unhappy with the newly-created role of cricket manager, under whom the head coach found himself a subordinate.

    :(:(:(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    APE DESAPALUWO LANKAWE CRICKET KANAWA
    thilangaya gurawa cricket walata genawe cricket walata hari gurata thiyena adarayata neme arjuna ekka thiyana waliyata

    “Enemy of My Enemy Is My Friend”
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මහේල පොඩි වැඩිලු - මෙන්න තිලංග කියන කතාව

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වය දැරීමට 'පොඩි වැඩි බව' ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    විදෙස් රටක සිට දුරකතනයෙන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

    ඔහු සඳහන් කළේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයී.

    පුහුණුකරුවන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියා.

    http://nethnews.lk/article/42958
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka Cricket is reportedly in discussions with former national cricketer Chandika Hathurusingha to replace head coach Graham Ford. Fielding coach Nic Pothas has taken over during the interim.
    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sri Lanka Cricket is reportedly in discussions with former national cricketer Chandika Hathurusingha to replace head coach Graham Ford. Fielding coach Nic Pothas has taken over during the interim.
    :):):)
    අනේ අර අහිංසක මනුස්සයට හොඳට කරගෙන යන රස්සාව නැතිකරන්නයි මේ යන්නේ.

    වෙස්ට් ඉන්ඩිස් වල ෆිල් සිමන්ස් ටත් ඔකම උනා අයර්ලන්තෙට කෝච් කර කර ඉන්න ගමන් අරුන් ගෙන්නගත්ත හොඳයි කියල, ඇවිත් පස්සේ එන්න කියපු උන්ම එලෙව්වා අරූට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ අන්තිමට.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ අර අහිංසක මනුස්සයට හොඳට කරගෙන යන රස්සාව නැතිකරන්නයි මේ යන්නේ.

    වෙස්ට් ඉන්ඩිස් වල ෆිල් සිමන්ස් ටත් ඔකම උනා අයර්ලන්තෙට කෝච් කර කර ඉන්න ගමන් අරුන් ගෙන්නගත්ත හොඳයි කියල, ඇවිත් පස්සේ එන්න කියපු උන්ම එලෙව්වා අරූට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ අන්තිමට.

    :lol::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අනේ අර අහිංසක මනුස්සයට හොඳට කරගෙන යන රස්සාව නැතිකරන්නයි මේ යන්නේ.

    වෙස්ට් ඉන්ඩිස් වල ෆිල් සිමන්ස් ටත් ඔකම උනා අයර්ලන්තෙට කෝච් කර කර ඉන්න ගමන් අරුන් ගෙන්නගත්ත හොඳයි කියල, ඇවිත් පස්සේ එන්න කියපු උන්ම එලෙව්වා අරූට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ අන්තිමට.

    Balamuko hathurata mole tiyeda kiyala. Okata mole kaladak hoo tiyenam Lankawa dihaa balan bath wath kanne ne.:yes:

    :yes::yes: