වෙව්ලනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Mmama machan weekend nisa gedara aewith inne. Mata tablet 3k dunna. Ekak propanol eka beata blocker eka. Anik deke nama nam mata hariyata mataka ne. Monday reta kiyannam.

    හරි මාත් මතක් කරන්නං
    තෑන්ක්ස් මචං.. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Ubata badagini unahama ehema wedi wenawada macho

    එහෙම බඩගින්නටනං වෙනසක් නෑ මට
    හැබැයි මනසට දැනෙන Stress එක වැඩි වුණාම මේකත් වැඩි වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අශ්මි අක්ක කිස් එකක් දුන්නනං මගේ වෙව්ලන එක නතර වෙයි :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්ක කිස් එකක් දුන්නනං මගේ වෙව්ලන එක නතර වෙයි :love:

    :rolleyes:මුන්ට ඇත්තමයි මොනා වෙලාද මන්දා..කන කෑම හරි නෑ:growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොකා නොබී නං මට ඉඳල වැඩක් නෑ.. :D

    මමත් එහෙමයි කලින් හිතුවේ..බෑ බෑ..මහත අයව දැක්කම අපෝ කැත ඒත් මමත් මෙහෙමයිනෙ මාවත් අනිත් අයට එහෙම පේනව ඇති කියලා හිතෙනවා..කන්න බයයි එතකොට..මටම බැනගන්නවා ඉස්සර තිබිච්ච සයිස් එක මේන්ටේන් කලේ නැතුවට:(
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මගෙත් අත වෙව්ලන සීන් එකක් තියෙනවා බෙහෙත් ගත්තා ටිකක් වගේ අඩුවුණා...:)
    මම බෙහෙත් නැවත්තුවම අයේ වැඩිවුණා.:(

    සිංහල බෙහෙතක් කරලා බලන්න ඕනේ..:yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මගෙත් අත වෙව්ලන සීන් එකක් තියෙනවා බෙහෙත් ගත්තා ටිකක් වගේ අඩුවුණා...:)
    මම බෙහෙත් නැවත්තුවම අයේ වැඩිවුණා.:(

    සිංහල බෙහෙතක් කරලා බලන්න ඕනේ..:yes:

    සිංහල බේත් මම එච්චර විස්වාස කරන්නෙ නෑ බං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    පුක පුක

    Capture.JPG

    :lol: -50 කින් කපල :lol:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සාමාන්‍යයෙන් උබේ උසට සරිලන බර තියෙනවාද බලපං. මට හොඳටම ෂුවර් උඹ බතල කොටේ වගේ ඇති. අර එකෙක් කිව්වා වගේ පොල්ල අල්ලන් ඉන්නකොට බ්‍රේක් ගැහුවම තනි අතට බර ඇවිත් දරාගන්න බැරුව ගිටාර් එක වගේ ටොයිං ගාලා වෙවුලනවා නම් උඹට කියන්න තියෙන්නේ එක්සයිස් කරන්න පලයං. තනි අතකට බර දීලා කොයි කාට උනත් සෑහෙන වෙලාවක් ඉන්න බෑ. උඹට ඒක එක පාරම එනවනම් එක්සයිස් කරපං. වැඩි විස්තර නැතුව වැඩි යමක් කියන්න අමාරුයි:rolleyes:

    පී ඇස්. - උඹට පොඩ්ඩ ඇත්තම් මහන්සි නම් පිස්සු බල්ලා වගේ හති දානවනම් උඹට එක්සයිස් කරලා අඩු කරගන්න පුලුවනි.


    pissida bn.... matath thiyanawa oka... :(

    BMI 23 y.... fitness hodata thiyanawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අබ්බගාතයෙක් තරමට නෙමේ. ලාවට ටිකක් මට තියෙනව :yes:

    Disturbances of voluntary movement coordination


    තව මම යාලුවෙක්ගෙ ත්‍රී වීල් එකක් එලවල තියෙනව. මට වාහනේ පරතරෙයි, පාරෙ තියෙන ඉඩයි එක පාර ගලපගන්ඩ බෑ. වෙලාවකට මේක අඩුයි වෙලාවකට වැඩියි
     
    Last edited: