Mmama machan weekend nisa gedara aewith inne. Mata tablet 3k dunna. Ekak propanol eka beata blocker eka. Anik deke nama nam mata hariyata mataka ne. Monday reta kiyannam.
හරි මාත් මතක් කරන්නං
තෑන්ක්ස් මචං..

Mmama machan weekend nisa gedara aewith inne. Mata tablet 3k dunna. Ekak propanol eka beata blocker eka. Anik deke nama nam mata hariyata mataka ne. Monday reta kiyannam.

Ubata badagini unahama ehema wedi wenawada macho
Mama nan me dawaswala godak diet karanawa..agata loku wenasak therenawa..aththama kiwwoth dan kanna bayai mata

අශ්මි අක්ක කිස් එකක් දුන්නනං මගේ වෙව්ලන එක නතර වෙයි![]()
මුන්ට ඇත්තමයි මොනා වෙලාද මන්දා..කන කෑම හරි නෑ
නොකා නොබී නං මට ඉඳල වැඩක් නෑ..![]()

මගෙත් අත වෙව්ලන සීන් එකක් තියෙනවා බෙහෙත් ගත්තා ටිකක් වගේ අඩුවුණා...
මම බෙහෙත් නැවත්තුවම අයේ වැඩිවුණා.![]()
සිංහල බෙහෙතක් කරලා බලන්න ඕනේ..![]()
Lingikawa emathu wela ambu semi esurak pawattwapan....etakota owa hari yai...![]()

සාමාන්‍යයෙන් උබේ උසට සරිලන බර තියෙනවාද බලපං. මට හොඳටම ෂුවර් උඹ බතල කොටේ වගේ ඇති. අර එකෙක් කිව්වා වගේ පොල්ල අල්ලන් ඉන්නකොට බ්රේක් ගැහුවම තනි අතට බර ඇවිත් දරාගන්න බැරුව ගිටාර් එක වගේ ටොයිං ගාලා වෙවුලනවා නම් උඹට කියන්න තියෙන්නේ එක්සයිස් කරන්න පලයං. තනි අතකට බර දීලා කොයි කාට උනත් සෑහෙන වෙලාවක් ඉන්න බෑ. උඹට ඒක එක පාරම එනවනම් එක්සයිස් කරපං. වැඩි විස්තර නැතුව වැඩි යමක් කියන්න අමාරුයි
පී ඇස්. - උඹට පොඩ්ඩ ඇත්තම් මහන්සි නම් පිස්සු බල්ලා වගේ හති දානවනම් උඹට එක්සයිස් කරලා අඩු කරගන්න පුලුවනි.

