ලන්කාවේ තියන ඩේ පැකේජ් එක්ක හාඩ් යුස් කරලා වන් ඩේ ඇද ගන්න එක අමාරු නැ බැට්රිය. ඩේටා ගිනි ගනනේ. මොබිටෙල් 4G වැඩ කරනවා අයි එකේ.
ජින්තුවා;21855814 said:data විතරක් නෙමේ බන්, සිංදු අහල game එකක් එහෙම ගහල, youtube fb එහෙම use කරල 1 day අදින්න පුලුවන්ද කියන එකයි දන ගන්න ඕනෙ.
mobitel 4G කලින් වැඩ කලේ නෑ, මම ඔය කියන්නෙ 2015 අන්තිම කාලේ
එහෙම අවුලක් නැ බන්. සින්දු අහලා නම් වන්ඩේ ඇදගන්න පුලුවන්. යුටියුබ් උනත් නොමල් ඩේ ටුඩේ යුස් එකට අවුලක් නැ. හාඩ් යුස් කිව්වේ දවසම නම් යුටියුබ් එක චාර්ජ් එකකින් නම් බලන්න බැ.ජින්තුවා;21855814 said:data විතරක් නෙමේ බන්, සිංදු අහල game එකක් එහෙම ගහල, youtube fb එහෙම use කරල 1 day අදින්න පුලුවන්ද කියන එකයි දන ගන්න ඕනෙ.
mobitel 4G කලින් වැඩ කලේ නෑ, මම ඔය කියන්නෙ 2015 අන්තිම කාලේ
pissuda bn me magula paya dekin bahinawa ochara wadak karannna ba

එහෙම අවුලක් නැ බන්. සින්දු අහලා නම් වන්ඩේ ඇදගන්න පුලුවන්. යුටියුබ් උනත් නොමල් ඩේ ටුඩේ යුස් එකට අවුලක් නැ. හාඩ් යුස් කිව්වේ දවසම නම් යුටියුබ් එක චාර්ජ් එකකින් නම් බලන්න බැ.
එහෙම නම් දවසක් පුලුවන් මචන්. මම නම් රැට චාර්ජ් එකට දානවා. දවසම ඔෆිස් එකේ ඉන්නවා නම් කොල්ස් එනවා ගන්නවා සාමාන්‍ය ගානට. දවල්ට සමහර දාට පැය බාගයක් විතර ෆේස්ටයිම් සෙට් වෙනවා. මියුසික් වෙබ් බ්‍රවුසින් වගේ එවත් සාමාන්‍ය ගානට යනවා. ඔහොම දවස ගෙවිලා හවස ගෙදර යනකොට බැට්රිය සමහරදාට ලො සමහරදාට ඒත් අවුලක් නැ. ගොඩක්ම බහින්නේ තෙදරින් කරන්න ගියොත් තමා.ජින්තුවා;21855873 said:දවසම youtube බලන්න නෙමේ බන්, මම කිව්වේ ඔය එදිනෙදා කරන දේවල් එක්ක. calls, msg, viber, imo, facebook, music, camara etc...
එහෙම නම් දවසක් පුලුවන් මචන්. මම නම් රැට චාර්ජ් එකට දානවා. දවසම ඔෆිස් එකේ ඉන්නවා නම් කොල්ස් එනවා ගන්නවා සාමාන්‍ය ගානට. දවල්ට සමහර දාට පැය බාගයක් විතර ෆේස්ටයිම් සෙට් වෙනවා. මියුසික් වෙබ් බ්‍රවුසින් වගේ එවත් සාමාන්‍ය ගානට යනවා. ඔහොම දවස ගෙවිලා හවස ගෙදර යනකොට බැට්රිය සමහරදාට ලො සමහරදාට ඒත් අවුලක් නැ. ගොඩක්ම බහින්නේ තෙදරින් කරන්න ගියොත් තමා.
ෆාස්ට් චාර්ජින් කිව්වේ මොකක්ද බන්. තෙදරින් කිව්වේ ෆොන් එකේ ඩේටා කනෙක්ශන් එක වයිෆයි හරහා වෙන ඩිවයිස්වලට ගන්න සීන් එක. ෆොන් එක රවුටරයක් හැටියට යුස් කරලා ඉන්ටනෙට් යන්නේ. ඒ කේස් එකටනම් බැට්රි බහිනවා.ජින්තුවා;21856040 said:fast charging තියනවද? තෙදරින් කිව්වේ මොකක්ද බන්?
ජින්තුවා;21856040 said:fast charging තියනවද? තෙදරින් කිව්වේ මොකක්ද බන්?
ෆාස්ට් චාර්ජින් කිව්වේ මොකක්ද බන්. තෙදරින් කිව්වේ ෆොන් එකේ ඩේටා කනෙක්ශන් එක වයිෆයි හරහා වෙන ඩිවයිස්වලට ගන්න සීන් එක. ෆොන් එක රවුටරයක් හැටියට යුස් කරලා ඉන්ටනෙට් යන්නේ. ඒ කේස් එකටනම් බැට්රි බහිනවා.


