ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මට කියපල්ලකො battery life එක කොහොමද කියල.. hard use කරල 1 day ඇදගන්න පුලුවන්ද?

    කලින් mobitel 4G support කලේ නෑනෙ iphone වලට දැන් support කරනවද?

    මට දැන ගන්න ඕනෙ මේ දේවල් ගැන එහෙම නැතුව iphone ද හොඳ andriod ද කියලනම් නෙමේ. :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලන්කාවේ තියන ඩේ පැකේජ් එක්ක හාඩ් යුස් කරලා වන් ඩේ ඇද ගන්න එක අමාරු නැ බැට්‍රිය. ඩේටා ගිනි ගනනේ. මොබිටෙල් 4G වැඩ කරනවා අයි එකේ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලන්කාවේ තියන ඩේ පැකේජ් එක්ක හාඩ් යුස් කරලා වන් ඩේ ඇද ගන්න එක අමාරු නැ බැට්‍රිය. ඩේටා ගිනි ගනනේ. මොබිටෙල් 4G වැඩ කරනවා අයි එකේ.

    data විතරක් නෙමේ බන්, සිංදු අහල game එකක් එහෙම ගහල, youtube fb එහෙම use කරල 1 day අදින්න පුලුවන්ද කියන එකයි දන ගන්න ඕනෙ.

    mobitel 4G කලින් වැඩ කලේ නෑ, මම ඔය කියන්නෙ 2015 අන්තිම කාලේ
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ජින්තුවා;21855814 said:
    data විතරක් නෙමේ බන්, සිංදු අහල game එකක් එහෙම ගහල, youtube fb එහෙම use කරල 1 day අදින්න පුලුවන්ද කියන එකයි දන ගන්න ඕනෙ.

    mobitel 4G කලින් වැඩ කලේ නෑ, මම ඔය කියන්නෙ 2015 අන්තිම කාලේ

    pissuda bn me magula paya dekin bahinawa ochara wadak karannna ba
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජින්තුවා;21855814 said:
    data විතරක් නෙමේ බන්, සිංදු අහල game එකක් එහෙම ගහල, youtube fb එහෙම use කරල 1 day අදින්න පුලුවන්ද කියන එකයි දන ගන්න ඕනෙ.

    mobitel 4G කලින් වැඩ කලේ නෑ, මම ඔය කියන්නෙ 2015 අන්තිම කාලේ
    එහෙම අවුලක් නැ බන්. සින්දු අහලා නම් වන්ඩේ ඇදගන්න පුලුවන්. යුටියුබ් උනත් නොමල් ඩේ ටුඩේ යුස් එකට අවුලක් නැ. හාඩ් යුස් කිව්වේ දවසම නම් යුටියුබ් එක චාර්ජ් එකකින් නම් බලන්න බැ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එහෙම අවුලක් නැ බන්. සින්දු අහලා නම් වන්ඩේ ඇදගන්න පුලුවන්. යුටියුබ් උනත් නොමල් ඩේ ටුඩේ යුස් එකට අවුලක් නැ. හාඩ් යුස් කිව්වේ දවසම නම් යුටියුබ් එක චාර්ජ් එකකින් නම් බලන්න බැ.

    දවසම youtube බලන්න නෙමේ බන්, මම කිව්වේ ඔය එදිනෙදා කරන දේවල් එක්ක. calls, msg, viber, imo, facebook, music, camara etc...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    gsmarena_001.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජින්තුවා;21855873 said:
    දවසම youtube බලන්න නෙමේ බන්, මම කිව්වේ ඔය එදිනෙදා කරන දේවල් එක්ක. calls, msg, viber, imo, facebook, music, camara etc...
    එහෙම නම් දවසක් පුලුවන් මචන්. මම නම් රැට චාර්ජ් එකට දානවා. දවසම ඔෆිස් එකේ ඉන්නවා නම් කොල්ස් එනවා ගන්නවා සාමාන්ය ගානට. දවල්ට සමහර දාට පැය බාගයක් විතර ෆේස්ටයිම් සෙට් වෙනවා. මියුසික් වෙබ් බ්‍රවුසින් වගේ එවත් සාමාන්ය ගානට යනවා. ඔහොම දවස ගෙවිලා හවස ගෙදර යනකොට බැට්‍රිය සමහරදාට ලො සමහරදාට ඒත් අවුලක් නැ. ගොඩක්ම බහින්නේ තෙදරින් කරන්න ගියොත් තමා.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එහෙම නම් දවසක් පුලුවන් මචන්. මම නම් රැට චාර්ජ් එකට දානවා. දවසම ඔෆිස් එකේ ඉන්නවා නම් කොල්ස් එනවා ගන්නවා සාමාන්ය ගානට. දවල්ට සමහර දාට පැය බාගයක් විතර ෆේස්ටයිම් සෙට් වෙනවා. මියුසික් වෙබ් බ්‍රවුසින් වගේ එවත් සාමාන්ය ගානට යනවා. ඔහොම දවස ගෙවිලා හවස ගෙදර යනකොට බැට්‍රිය සමහරදාට ලො සමහරදාට ඒත් අවුලක් නැ. ගොඩක්ම බහින්නේ තෙදරින් කරන්න ගියොත් තමා.

    fast charging තියනවද? තෙදරින් කිව්වේ මොකක්ද බන්?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජින්තුවා;21856040 said:
    fast charging තියනවද? තෙදරින් කිව්වේ මොකක්ද බන්?
    ෆාස්ට් චාර්ජින් කිව්වේ මොකක්ද බන්. තෙදරින් කිව්වේ ෆොන් එකේ ඩේටා කනෙක්ශන් එක වයිෆයි හරහා වෙන ඩිවයිස්වලට ගන්න සීන් එක. ෆොන් එක රවුටරයක් හැටියට යුස් කරලා ඉන්ටනෙට් යන්නේ. ඒ කේස් එකටනම් බැට්‍රි බහිනවා.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ජින්තුවා;21856040 said:
    fast charging තියනවද? තෙදරින් කිව්වේ මොකක්ද බන්?

    Fast charging tino
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆාස්ට් චාර්ජින් කිව්වේ මොකක්ද බන්. තෙදරින් කිව්වේ ෆොන් එකේ ඩේටා කනෙක්ශන් එක වයිෆයි හරහා වෙන ඩිවයිස්වලට ගන්න සීන් එක. ෆොන් එක රවුටරයක් හැටියට යුස් කරලා ඉන්ටනෙට් යන්නේ. ඒ කේස් එකටනම් බැට්‍රි බහිනවා.

    No kidding moda sinhalayo. :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    iphone 7 youtube video watching only 4 hours puluwan

    kohomat real life use karnakota batt eka oita wada godak adui iphone eke

    lankawe sim use karnakota godak welawata batt life eka adu wenawa 4G waladi

    mokada colombo unat signal madi 4G walata itin signal madi unama bat eka kohomat bahinawa

    3T eka hodai kiyala hitei ubata oya moda wade nam kara gana epa :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aulak dawasak puluan mage tiyene 6s ekak 4g tiyenne dawasak use karana 40% wage ithuru wenawa. video , maps walata nam tick wedipura yanawa.