Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

oya dawasak puluwan kiyana ewun meka balapalla :lol::lol:

jintuwa aye parak wale watenna epa

3 hour usage i phone down balapan me video eka hodata
දවසක් නම් තියෙනව බන්. ඉතින් මම පාවිච්චි කරන එකනේ බන්.
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    amboo me internet eke reviews boruda bun etakota :lol::lol:
    බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්‍රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්‍රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    බලෙන් ලිදේ පැනල මේ ව්ඩියො එක දාල .. දාන්න කලින් බලල දාපන් :lol::lol:

    ඕකේ අන්තිමට අයිපොන් ටිකක් පෙන්නව එස් 8 එකටත් වඩ රතු පාටයි යකෝ :lol::lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...

    එල තැන්ක්ස්. use කරන එකෙක්ගෙන් comment එකක් එනකන් හිටියෙ. මට දවස තිස්සෙම game ගහන්නවත් video බලන්නවත් ඕනෙ නෑ, කොහොමත් වැඩත් එක්ක ඕව වැඩිය කරන්න වෙලාවකුත් නෑ.

    ගොඩක් වෙලාවට calls, msg, viber, imo, facebook, music තමා මගෙ පාවිච්චිය. ඒ ඇරෙන්න පැය ගානක් ෆෝන් එකේ ඉල්ලිලා ඉන්නෙ නෑ..

    ඔය දේවල් කරල අඩුම ගානෙ 20 hours වත් අල්ලගන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්‍රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්‍රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.

    :lol::lol::lol:
    usage eka dapanko balanna apita etakota terenawa uba monawada use karala tiyene monawada nathe kiyala :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්‍රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්‍රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.

    sot එකනම් පැය 8, 10 එන්න විදිහක් නෑ බන් කොහෙත්ම. මගේ කලින් තිබුන 6 එකෙත් sot උපරිම ආවෙ 4 hours 30 මින් වගේ. overnight charging අවුලක් නැද්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ජින්තුවා;21856681 said:
    sot එකනම් පැය 8, 10 එන්න විදිහක් නෑ බන් කොහෙත්ම. මගේ කලින් තිබුන 6 එකෙත් sot උපරිම ආවෙ 4 hours 30 මින් වගේ. overnight charging අවුලක් නැද්ද?

    :lol::lol:
    tho tamat boru walata ahu wenawada yako :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol:
    usage eka dapanko balanna apita etakota terenawa uba monawada use karala tiyene monawada nathe kiyala :lol:
    එලකිරියේ ෆොටො නම් දාන්නේ නැ බන්. පෘෆ් දෙන්න තරම් තෙරුමක් ඇති දෙයක් නෙමෙයිනේ. රැට MT4 අක්වුන්ටෙක ඇක්ටිව් ඒ නිසා සැහෙන්න යුසේජ් එකක් එනව රැටත් චාජ් වෙනකොටත්. දවල්ට එ ඇප් එක යුස් කරන්නෙ නැනේ ලන්කාවේ. සමහර්විට ඒ නිසා වෙන්න් ඇති යුස් එක වැඩි දවසට. වැඩියෙන්ම යුසේජ් එක පෙන්නන්නේ මගේ වයිබර් එකටයි MT4 එකටයි. පිට යන්වනම් මැප්ස් එකටත් ගොඩක් එනවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ලංකාවට මොන අයි ෆෝන්ද බං. අයි ෆෝන් හදල තියෙන්නෙ පලවෙනි ලෝකෙ රටවල් වලට හරියන විදියට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලකිරියේ ෆොටො නම් දාන්නේ නැ බන්. පෘෆ් දෙන්න තරම් තෙරුමක් ඇති දෙයක් නෙමෙයිනේ. රැට MT4 අක්වුන්ටෙක ඇක්ටිව් ඒ නිසා සැහෙන්න යුසේජ් එකක් එනව රැටත් චාජ් වෙනකොටත්. දවල්ට එ ඇප් එක යුස් කරන්නෙ නැනේ ලන්කාවේ. සමහර්විට ඒ නිසා වෙන්න් ඇති යුස් එක වැඩි දවසට. වැඩියෙන්ම යුසේජ් එක පෙන්නන්නේ මගේ වයිබර් එකටයි MT4 එකටයි. පිට යන්වනම් මැප්ස් එකටත් ගොඩක් එනවා.

    හා :lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් උබ අලුතෙන් ෆොන් එකක් ගන්න
    ඉන්න කෙනෙක් නම් දැන්ම ගන්න එපා මොකද
    තව මාස කීපයකින් සුපිරි නොට්8 එනවා, අනික අයිෆොන් 8 එකත් එනවා. මම නම් කියන්නේ නොට් එකනම් සුපිරිම ෆොන් එකක් වෙනවා.
    මමත් ආසාවට ගත්තට තව ටික දවසක් හිටියනම් මොකද කියල හිතෙනවා.