oya dawasak puluwan kiyana ewun meka balapalla

jintuwa aye parak wale watenna epa
3 hour usage i phone down balapan me video eka hodata

දවසක් නම් තියෙනව බන්. ඉතින් මම පාවිච්චි කරන එකනේ බන්.
oya dawasak puluwan kiyana ewun meka balapalla
jintuwa aye parak wale watenna epa
3 hour usage i phone down balapan me video eka hodata
දවසක් නම් තියෙනව බන්. ඉතින් මම පාවිච්චි කරන එකනේ බන්.

dawasata samaanyen enawa usage eka paya 8-10 wageow bun normal mokut nokara sms calls wage nam puluwan
oya video eke wage use karala balapan puluwanda kiyala
btw ube usage time eka paya kiyak enawada end of the day
dawasata samaanyen enawa usage eka paya 8-10 wage

බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.amboo me internet eke reviews boruda bun etakota![]()

i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....
iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna...![]()
![]()
1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....
anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...
බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.

බොරුද මන්දා බන්. මම නම් හැමදාම රැට චාජ් කරනවා උදේට ගලවනවා, හවස බැට්රිය ලො වෙනවා ආයේ ගහනවා. කවදාවත් ෆොන් එක ඔෆ් වෙලා නැ බැට්රි බැහැලා. දවසේ මැද චාජ් කරන්නෙත් නැ.
ජින්තුවා;21856681 said:sot එකනම් පැය 8, 10 එන්න විදිහක් නෑ බන් කොහෙත්ම. මගේ කලින් තිබුන 6 එකෙත් sot උපරිම ආවෙ 4 hours 30 මින් වගේ. overnight charging අවුලක් නැද්ද?

එලකිරියේ ෆොටො නම් දාන්නේ නැ බන්. පෘෆ් දෙන්න තරම් තෙරුමක් ඇති දෙයක් නෙමෙයිනේ. රැට MT4 අක්වුන්ටෙක ඇක්ටිව් ඒ නිසා සැහෙන්න යුසේජ් එකක් එනව රැටත් චාජ් වෙනකොටත්. දවල්ට එ ඇප් එක යුස් කරන්නෙ නැනේ ලන්කාවේ. සමහර්විට ඒ නිසා වෙන්න් ඇති යුස් එක වැඩි දවසට. වැඩියෙන්ම යුසේජ් එක පෙන්නන්නේ මගේ වයිබර් එකටයි MT4 එකටයි. පිට යන්වනම් මැප්ස් එකටත් ගොඩක් එනවා.
usage eka dapanko balanna apita etakota terenawa uba monawada use karala tiyene monawada nathe kiyala![]()