Player conduct wenne mona waradda karot da bn?hama ekatama 4 weni paara red card denawada.


ඕවර් 80න් පස්සේ රීසෙට් නොවෙන එක අවුල් බන්..
ඒ කියන්නේ මුළු ඉනිමටම රිවිව් 2යි නේ



රන් අවුට් නීතිය ටිකක් අවුල් වගේ.... ක්රීස් එක ගාවට වෙල බැට් එක ක්රීස් එකට එහායි උස්සගෙන හිටියත් අවුට් නැතිද ?

ඕවර් 80න් පස්සේ රීසෙට් නොවෙන එක අවුල් බන්..
ඒ කියන්නේ මුළු ඉනිමටම රිවිව් 2යි නේ


mankad scene eka official unaama nikan baller duwagena awith bole noda non striker crease eken eliyeda balala apahu bole noda yayi crease eke athulenam.. time waste wei godak tide game ekakadi..sl vs pak match eka wage welawakadi godak time waste wei...




Ow ban
Anith ewa Nam hodai
Rep bahalu![]()

ඒකත් අවුලක් වෙන්නේ නැති වෙයි මචං ගොඩක් "Umpires call" review decision වලදී review එක නැති වෙන්නේ නැති නිසා![]()

ඕවර් 80න් පස්සේ රීසෙට් නොවෙන එක අවුල් බන්..
ඒ කියන්නේ මුළු ඉනිමටම රිවිව් 2යි නේ

අපරාදේ රිවිව් එක සක්සස් නම් ඒකට තව රිවිව් එකක් දෙන්ඩ ඕනේ.
ප්ලේයර්ගේ වැරැද්දෙන් නෙමෙයිනේ රිවිව් එක ගන්නේ.
එල විස්තර ටික එක්සියෝ.

වෝර්න් කරන්නෙ නැතුව කඩලා ඇපීල් කරත් කොහොමත් අවුට්නෙ බං.non-striker බොලේ දාන්න කලින් crease එකෙන් එලියට අවොත් bowler ට පුළුවන් run out කරන්න![]()