..::[Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)]::..

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    රන් අවුට් නීතිය ටිකක් අවුල් වගේ.... ක්‍රීස් එක ගාවට වෙල බැට් එක ක්‍රීස් එකට එහායි උස්සගෙන හිටියත් අවුට් නැතිද ?
     
    • Like
    Reactions: Executer

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    mankad scene eka official unaama nikan baller duwagena awith bole noda non striker crease eken eliyeda balala apahu bole noda yayi crease eke athulenam.. time waste wei godak tide game ekakadi..sl vs pak match eka wage welawakadi godak time waste wei...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕවර් 80න් පස්සේ රීසෙට් නොවෙන එක අවුල් බන්..
    ඒ කියන්නේ මුළු ඉනිමටම රිවිව් 2යි නේ

    Ow ban:no:
    Anith ewa Nam hodai:)
    Rep bahalu:oo:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රන් අවුට් නීතිය ටිකක් අවුල් වගේ.... ක්‍රීස් එක ගාවට වෙල බැට් එක ක්‍රීස් එකට එහායි උස්සගෙන හිටියත් අවුට් නැතිද ?

    මෙහෙමයි මචං, ඔය සමහර run out තියෙන්නේ dive කරලා bat එක ground කරද්දී crease එක පාස් උනාට පස්සේ bat එක උඩ යනවා අන්න ඒ වගේ සින් වලදී මචං :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mankad scene eka official unaama nikan baller duwagena awith bole noda non striker crease eken eliyeda balala apahu bole noda yayi crease eke athulenam.. time waste wei godak tide game ekakadi..sl vs pak match eka wage welawakadi godak time waste wei...

    ඔව් ඒත් හැමවෙලේම කරන්නේ නැති වෙයි බන් over rate එක maintain කරන්න එපැයි :yes::yes:

    අන්තිම overs ටිකේ ඕක ටිකක් වැඩි වෙයි මොකද අතට ගහල හරි දුවන්නනේ බලන්නේ :D:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ow ban:no:
    Anith ewa Nam hodai:)
    Rep bahalu:oo:

    ඒකත් අවුලක් වෙන්නේ නැති වෙයි මචං ගොඩක් "Umpires call" review decision වලදී review එක නැති වෙන්නේ නැති නිසා :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපරාදේ රිවිව් එක සක්සස් නම් ඒකට තව රිවිව් එකක් දෙන්ඩ ඕනේ.
    ප්ලේයර්ගේ වැරැද්දෙන් නෙමෙයිනේ රිවිව් එක ගන්නේ.

    එල විස්තර ටික එක්සියෝ.
     
    • Like
    Reactions: Executer

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒකත් අවුලක් වෙන්නේ නැති වෙයි මචං ගොඩක් "Umpires call" review decision වලදී review එක නැති වෙන්නේ නැති නිසා :)

    Ow eken chance ekak tiyenawa:)
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    ඕවර් 80න් පස්සේ රීසෙට් නොවෙන එක අවුල් බන්..
    ඒ කියන්නේ මුළු ඉනිමටම රිවිව් 2යි නේ

    ඔව් එකනම් අව්ලක් වෙයි
    මොකද සමහර ඉනිම් ඕවර 200 පනිනවා :dull:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපරාදේ රිවිව් එක සක්සස් නම් ඒකට තව රිවිව් එකක් දෙන්ඩ ඕනේ.
    ප්ලේයර්ගේ වැරැද්දෙන් නෙමෙයිනේ රිවිව් එක ගන්නේ.

    එල විස්තර ටික එක්සියෝ.

    review එක success නම් එක නැති වෙන්නේ නෑ මචෝ ඒක කලින් ඉදන් තිබ්බා නේ එක වෙනස් වෙලා නෑ :)
     
    non-striker බොලේ දාන්න කලින් crease එකෙන් එලියට අවොත් bowler ට පුළුවන් run out කරන්න :yes::yes:
    වෝර්න් කරන්නෙ නැතුව කඩලා ඇපීල් කරත් කොහොමත් අවුට්නෙ බං.
    එතිකලිනෙ හරි නෑ කිව්වේ.
    වෙස්ට් ඉන්ඩීස් අන්ඩර්19 ටීම් එක වර්ල්ඩ් කප් දින්නේ සිම්බාබ්වේ එවුන්ව මන්කඩ් කරලා නොකවුට් ඇවිල්ලා. මොන වෝර්න් කිරිල්ලක් වත් නෑ

    http://www.cricket.com.au/news/unde...ngarava-darren-lehmann-jos-buttler/2016-02-02

    Last edited:
    • Like
    Reactions: Executer