|2017 ICC Champions Trophy | Discussion Thread |

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Sports Minister Dayasiri Jayasekera has delayed approving the 15-man squad for the forthcoming series against Zimbabwe following reports of poor player fitness."
    -
    Island Cricket
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    රිලවා ගිරවට ගේමක් දෙයි වගේ
    :lol:

    Lasith%20Malinga%2C%20hairstyle.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බංගලි ඇග්රිමන්ට් නිසා හතුරුසිංහ ගන්න බැරි වෙන කතාවක් තමයි කියන්නේ ? :(:(:(
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,521
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    පකිස්ථානේට කරපු සේවයට තිසරට ලොකු ගාණක් දිලා කියන්නේ ? :lol::lol::lol::P
    :lol::lol::lol::growl::growl:eka real time slow motion catch ekak ban...ekai aula..:lol::lol:
    Mickey Arthur lucky guy :lol::lol:

    I remember Australia sack him for bad performance :rofl:
    Giyapara Champions thropy eka iwara wela thama uwa sack kare...me para pakkoth ekka champions throphy dinna...:yes::yes:
    kohomath South African hinda Aus eun koi wele hari gema adinta hitiye uta..2013 Indiyawath ekka test series eka 4-0 kana welawe Aus team eka athule hena wali walata pohora damma kiyala thama gema adune Clerck ekkama muta..'Home work scene' eka wage podi eunge wada hinda Mitchel Jhonson,Watson wage 4k team eken ain karala...:lol::lol:Kohomath e dawas wala Aus team eka paja...2013 Ashes kata uda thiyala Athur kapuwe Lehmanta Aus coach set karala....Hariyata ape Santh dial eka Jeoff Mash pannala 2012 hedi Graham Ford genawa wage....:nerd::nerd::nerd:Lehman 2013 Eng Ashes eka 3-0 walin kala beragena ilaga Aus Ashes series eka 5-0 dinana England team eka flatma flat karala..Trott,Swann,KP okkoma gedara yawala...Okkoma ithin Mitchell Jhonsonta pinsidda wenta thama...Jhonson thama Paja Aus side eka thaniyama wage nagittuwe Clerckge maru captaincyai,Lehmanayage coachinuith balapawa.......E 5-0 Ashes series eken thama Steve Smith elatama hadila awe....:yes::yes:E Aus nagitilla Ilaga SA series eka dinala..2015 WC gahala thama nawathune......Thama Ausla ohoma hari inne e nagitillen.....:yes::yes::yes:
    Champions Thropy eke Pak match eke Pakko 137ta 6 k gihin thiyeddi Micky Arthurwa pennuwa..U "Fucking Shit" kiya kiya Pakkonta bana bana hitiye...mechchara 236ta ape eun nawaththala... 70 ganak wenakan fakar karaya niyama start ekak aran me moda haththa gema kela karaganta yanne kiyala hamadama wage.....E welawe thama ithin Allah form une.....:cool::cool::cool:Champince thropy eken pakko eda eliyata giyanan Arthur iwarai..Un Indiyawata first match eka kapu widihata kohomath u ithuru wenne na....:confused::confused::confused:Giya para England gihin Test series eka 2-2 draw karapu pihiten thama u mechchara kal hitiye.....:cool::cool:
    Matanan Ford ge aulak na coach widihata...U hodama coach kenek....Lankawe eun deepu chance walin prayojana gaththe nathi hinda thama me thathweta watila inne...coachta karanta puluwan seemawak thiyanawa....Ape eumuth pakko wage thama...Fielding thama lokuma aula..Fielding walata kelawenta pradanama hethuwa....fitnessma newei...Ape eun Intence matches gahala na...Apita T20leage ekak nathi ekath aulak...(T20 Legue ekakin wena lokuma de fielding hadena eka..):):)Bangaliyoth oya nagala inne unge T20 League eka hinadama thama....hena porawal kiyala hithan inne.....;);)

    mata hithena hati.....:frown::frown::cool::cool:

     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Lehman 2013 Eng Ashes eka 3-0 walin kala beragena ilaga Aus Ashes series eka 5-0 dinana England team eka flatma flat karala..Trott,Swann,KP okkoma gedara yawala...Okkoma ithin Mitchell Jhonsonta pinsidda wenta thama...Jhonson thama Paja Aus side eka thaniyama wage nagittuwe Clerckge maru captaincyai,Lehmanayage coachinuith balapawa.......E 5-0 Ashes series eken thama Steve Smith elatama hadila awe....:yes::yes:E Aus nagitilla Ilaga SA series eka dinala..2015 WC gahala thama nawathune


    ඒ වුනාට ඊට පස්සේ එංගලන්තයේ ගිහින් ආයෙත් Ashes පරාද වුනා , T20 WC එක පරාද වුනා, SA aus ඇවිල්ලා SA වලින් 2-1 පැරදුනා ආයේ SA වල ODI 5-0 කෑවා , NZ තිබ්බ ODI series පරාද වුනා, ලංකාවට ඇවිල්ල ප්‍රථම වතාවට ටෙස්ට් series එකක් 3-0 පැරදුනා , ඉන්දියාවට Test ekak 2-1 පැරදුනා නේද
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,521
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    ඒ වුනාට ඊට පස්සේ එංගලන්තයේ ගිහින් ආයෙත් Ashes පරාද වුනා , T20 WC එක පරාද වුනා, SA aus ඇවිල්ලා SA වලින් 2-1 පැරදුනා ආයේ SA වල ODI 5-0 කෑවා , NZ තිබ්බ ODI series පරාද වුනා, ලංකාවට ඇවිල්ල ප්‍රථම වතාවට ටෙස්ට් series එකක් 3-0 පැරදුනා , ඉන්දියාවට Test ekak 2-1 පැරදුනා නේද
    2015 WC eken passe aul..Auslata monawa kawath test kawoth hodata ridenawa...Lokuma kama thama SA ta test series eka kawa eka Aus waladima eka un kai kiyala hithuwe na...SA side eka aluth hinda..eth FUF elata captain kara..Rabada,Decock,Abbot niyameta kara....Lankawen kawa eka ilagata..eth Subcontinent ekata awillaq Indiyawata marama gemak dunna hinda wade shape...Ind/Aus test series eka man dakka hodama test series eka 2005 Ashes walata passe........
    ODI series unta ganak na..WC's Champions throphy arenta....
    T20nan ganan ganne na....kawath mathaka na...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශූරයින්ගේ කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කිරීම සඳහා මැතිව්ස් සුවය ලබා සිටියත් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඔහුව එම තරගයෙන් විවේක ගන්වන ලෙසයි. ඒ වන විට වෛද්‍යවරුන් පවා ඔහු තරගය සඳහා සුවය ලබා ඇති බව සනාථ කර තිබුණි. ඒ අනුව මෙහි දී ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිව්ස් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ද ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළේය.

    ශූරයින්ගේ කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා අවම වන තත්වයක් ඇතිකර පහසුවෙන් පුහුණුකරු පිළිබඳව තීරණයක් ගැනීමට හැකි වාතාවරණයක් සකස් කර ගැනීම බලධාරීන්ට අවශ්‍යව තිබූ බවට ද එමඟින් සැකයක් ඇතිවිය.



    :shocked::shocked::shocked::angry::angry::angry:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ශූරයින්ගේ කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කිරීම සඳහා මැතිව්ස් සුවය ලබා සිටියත් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඔහුව එම තරගයෙන් විවේක ගන්වන ලෙසයි. ඒ වන විට වෛද්‍යවරුන් පවා ඔහු තරගය සඳහා සුවය ලබා ඇති බව සනාථ කර තිබුණි. ඒ අනුව මෙහි දී ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිව්ස් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ද ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළේය.

    ශූරයින්ගේ කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා අවම වන තත්වයක් ඇතිකර පහසුවෙන් පුහුණුකරු පිළිබඳව තීරණයක් ගැනීමට හැකි වාතාවරණයක් සකස් කර ගැනීම බලධාරීන්ට අවශ්‍යව තිබූ බවට ද එමඟින් සැකයක් ඇතිවිය.



    :shocked::shocked::shocked::angry::angry::angry:

    oka sangath kiwa tv eke. Mathews was ready to play that game but some how it didnt happened kiyala
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    Pakko ganath kiyannama one :).
    පක්කො එදා ලංකාව එක්ක තිබ්බ මැච් එක පැරදුනා නම් අදත් උන් රෑන්ක් 8 මානසිකත්වයෙන් ඉන්න negative attitude team එකක්, ඒත් තිසරගේ එදා කැච් එක මිස් වුන නිසාදෝ ඒක දිනලා උන්ට මාර ගැම්මක් ආවා :). ඒ ගැම්මත් එක්කම England මැච් එකේ උන්ගේ බෝලින් පට්ටටම වැඩ කළා, Stokes කාරයව හිරකරපු හැටි දැක්කනේ එදා:shocked:.

    Stokes කාරයායි මෝර්ගන් කාරයි එදා AUS බොලර්ස් ලට ගැහුවේ නිකන් practice මැච් එකක වගේ :cool:, පක්කො Stokes කාරයව එංගලන්තයේදී ම හිර කරා කියන්නේ පුදුම හැකියාවක් :cool:

    Eng match එක දිනලා final ඇවිල්ලා attitude එක පට්ටටම positive වුනා. හැබැයි final එකේදී අර බුම්රාගේ නෝ බෝල් එක නිසා ෆකාර් සමාන් 100 එක්කම PAK 338 ක් ගැහුවා , ඉතින් උන්ගේ බෝලේර්ස් ලට pressure එකක් නැතුවම විකට්ස් ටික කඩාගෙන trophy එක දින්නා . දැන් උන් ඕනේ එකෙකුට ගහන්න පුළුවන් මානසිකත්වයකින් ඉන්නේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට. තමන් අනුමැතිය ලබා නොදෙන බවත්, ඔවුන් කිසිවෙකුත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය.

    එමෙන්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව උසස් මට්ටමකට රැගෙන ඒම සඳහා කළ යුතු සියලු දේ අමාත්‍යාංශයෙන් සිදුකරන බවත්, ඒ සඳහා හෙට (27දා) සියලුම පුහුණුකරුවන්, ක්‍රිකට් ආයතන නිලධාරීන් හා ශාරීරික යෝග්‍යතාව භාරව කටයුතු කරන පුද්ගලයන් ක්‍රිකට් ආයතනයට කැඳවා ඔවුන්ට තිබෙන ගැටලු හා ක්‍රීඩකයන්ගේ ගැටලු සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

    “සිම්බාබ්වේ තරග සඳහා නම්කළ සංචිතය මට ලැබිලා තිබෙනවා. හෙට මම සවස 3ට තේරීම් කමිටුවට, පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ට හා අනෙකුත් සියලු සාමාජිකයන්ට සාකච්ඡාවකට පැමිණෙන්න කියලා තිබෙනවා.

    එහිදී මං බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවේ තිබෙන ගැටලු පෙන්වලා දෙන්න. එකම ක්‍රීඩකයෙක්වත් ශාරීරික යෝග්‍යතාව අනුව ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල නැහැ.

    ශාරීරික යෝග්‍යතාවේත් පවතිනවා ලෝක ශ්‍රේණිගත කිරීමේ මට්ටමක්. අපේ කිසිම ක්‍රීඩකයෙක් ඒ තුළ නැහැ. අපි ක්‍රීඩා කරන්නේ අන්තර්ජාතික තරග. අනිවාර්යියෙන් මම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලනවා. මට ලැබිලා තිබෙන සංචිතයේ කාවවත් අනුමත කරන්න බැහැ. ඒ නිසා මේ සංචිතයට අනුමැතිය ලබාදෙන්න බැහැ. ලංකාවේ දේශීය තරගයක් ගහනවා නම් මට ඔය කියන සංචිතය අනුමත කරලා දෙන්න පුළුවන්.

    නමුත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරන්න සංචිතයක් සඳහා ඒගොල්ලො දීලා තිබෙන ශාරීරික යෝග්‍යතා නිර්ණායක අනුව නම් අනුමැතියක් දෙන්න බැහැ. ඒ නිසා මේ සියලුම දෙනාට කතා කරලා ඔවුන්ට වගකීමක් ලබාදිය යුතුයි, මේ කාලය ඇතුළත ශාරීරික යෝග්‍යතාව හදාගන්න කියලා. නැත්නම් මම අනුමැතියක් ලබාදෙන්නේ නැහැ" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
    :rolleyes::rolleyes::rolleyes:
    focus News