9 නපුරු නෑ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොනා හරි පොඩි දෙයක් නම් කියලා කර ගන්න පුළුවන් බන් ;)

    පොඩි දෙයක් කියුවේ දඩයක් එහෙ මෙහෙ කරගන්න ද? ;)

    ඔව් ඉතින් එකෙක්ව බාවලා උබට කියලා වැඩක් නෑනේ.. ඕනනම් බාවන්න සෙට් වෙයන්. :D:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තැනක් යූ මැස්සෝ කොමෙන්ට් එකට. :love:
    රෙප් ඉවරලු.. රිචාර්ජ් උන ගමන් වටේටම දෙනවා..

    හාහ් හා.. අරු කලින් පුකට වෙඩි කෑවේ වාහනේ ඉදන්ද එතකොට? :shocked::rofl::rofl:

    ඉන්ස්පෙක්ටර්ට පු% දිදී ඉද්දි තමයි වෙඩි කාල තියෙන්නේ

    ඔය අරූගෙ බොරු බන්
    මම SI ;)

    SI ගෙ ඩ්‍රයිවර් :lol::lol:

    කවුද බොල කොස්තාපල්?
    ඩ්‍රයිවර් උඹ නෙ :eek:

    රිදිලා :lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොඩි දෙයක් කියුවේ දඩයක් එහෙ මෙහෙ කරගන්න ද? ;)
    පොඩි දෙයක් කිව්වෙ පොලිසියේ කවුරු හරි එක්ක වලියක්
    වෙන මොනා හරි නීතිමය ගැටළුවක් බන්
    දඩයක් ගහලා කොලේ දුන්නට පස්සෙ ආයෙ ඒක වෙනස් කරන්න බැහැ :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි දෙයක් කිව්වෙ පොලිසියේ කවුරු හරි එක්ක වලියක්
    වෙන මොනා හරි නීතිමය ගැටළුවක් බන්
    දඩයක් ගහලා කොලේ දුන්නට පස්සෙ ආයෙ ඒක වෙනස් කරන්න බැහැ :P

    දඩයක් ගැහුවත් ඒක මට දෙන්න නම් පාරේ යන්නේ නෑ.. :lol: කඩන්න කලින් බොට කෝල් එකක් දෙන්නම් ශේප්මන්ට් එකක් දාන්න. ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දඩයක් ගැහුවත් ඒක මට දෙන්න නම් පාරේ යන්නේ නෑ.. :lol: කඩන්න කලින් බොට කෝල් එකක් දෙන්නම් ශේප්මන්ට් එකක් දාන්න. ;)
    දඩ ගැහුවම කෝල් කරන්න එපා යකූ, වෙන දේකදි කියපන් :eek:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉන්ස්පෙක්ටර්ට පු% දිදී ඉද්දි තමයි වෙඩි කාල තියෙන්නේ

    කුණුහර්ප කියන්න එපා හුත්තෝ, පොඩි ළමයි එනවා මේ ෆෝරම් එකට ලින්ක් හොයන්න :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දඩ ගැහුවම කෝල් කරන්න එපා යකූ, වෙන දේකදි කියපන් :eek:

    හාකෝ හාකෝ ඉතින්.. මේ කපේකට වැඩක් නම් ගන්න වෙන්නේ නෑ උබෙන්. :lol:

    සලකපන්

    උබට මම හෙට දෙන්නම් බිම වැටෙන්න. :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුණුහර්ප කියන්න එපා හුත්තෝ, පොඩි ළමයි එනවා මේ ෆෝරම් එකට ලින්ක් හොයන්න :eek:

    කවුද හුට්ටෝ කුණුහරප කිවුවේ. උබට කරන්ඩ හොදයි කියද්දී තමයි රිදෙන්නේ :angry::angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හාකෝ හාකෝ ඉතින්.. මේ කපේකට වැඩක් නම් ගන්න වෙන්නේ නෑ උබෙන්. :lol:
    නීති ප්‍රශ්න..... වලි අරවා මේවා.... සමථ මණ්ඩලේ උඹගේ පැත්තට කතා කරවන්න... පොලිසිය උඹට අදින්න වගේ ඒවා තමා බන් කරන්න පුළුවන්
    දඩ සීන් ශේප් කරන්න ඉතින් හෙන ලොක්කෙක් ගෙ ළඟම කෙනෙක් වෙන්න ඕන :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කවුද හුට්ටෝ කුණුහරප කිවුවේ. උබට කරන්ඩ හොදයි කියද්දී තමයි රිදෙන්නේ :angry::angry:
    තෝනේ හුත්තෝ පුක දෙන්නෙ, බලපන් අර ගැට්ටත් ගෙවිලා ඇරලම :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නීති ප්‍රශ්න..... වලි අරවා මේවා.... සමථ මණ්ඩලේ උඹගේ පැත්තට කතා කරවන්න... පොලිසිය උඹට අදින්න වගේ ඒවා තමා බන් කරන්න පුළුවන්
    දඩ සීන් ශේප් කරන්න ඉතින් හෙන ලොක්කෙක් ගෙ ළඟම කෙනෙක් වෙන්න ඕන :)

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Profile_01