~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉඳල ඉඳල office වාහනේ එකෙකුට දුන්නා. කෙලලා ඇරි‍යා ජීප් එකකට. :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ උනේ?
    මට පට්ට ඔලුවෙ කැක්කුමක් තිබ්බ හින්දා ඌට දුන්නා අරන් ‍යන්න කි‍යලා.

    Reverse කරද්දි පැත්තක තිබ්බ වාහනේක වැද්දුවා බන්. මූ අනිත් පැත්ත විතරක් බලාගෙන reverse කරලා ති‍යෙන්නේ. Buffer එකේ පැත්තක් ගිහින්. ඒ මදිවට ඌ license එක ගෙනල්ලත් නෑ.