~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් කීවෙ කටු ත්‍රේඩ් එකේ දෙන්නෙක්, ජපන් කාටුන් වගේ ටීවි සීරිස් වගේ එකක්,
    ඩ්‍රිෆ්ටින්ග් තමා තියෙන්නෙ පට්ට :love::love:


    මොකක්? වැඩිහිටියන්ට පමණක් එකක්ද?

    :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් කීවෙ කටු ත්‍රේඩ් එකේ දෙන්නෙක්, ජපන් කාටුන් වගේ ටීවි සීරිස් වගේ එකක්,
    ඩ්‍රිෆ්ටින්ග් තමා තියෙන්නෙ පට්ට :love::love:

    හපොයි ඒකත් වාහන ගැන :baffled:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔව් බන් වැඩක් කරපු කාලයක් මතක නැහැ ,පට්ට ගඳ කුණු ඇලක් බන් තාම ගඳ දැනෙනවා වගේ .වැඩේ පටන් ගන්නකොට් 10 ක් වගේ හිටිය ඉවර වෙනකොට 4 දෙනය් හිටියේ
    appa ehemada ban