ඔවු.. ඒත් මේ ගොන් වහන්සේලට තේරෙන්නෙ නෑනෙ iphone 2gb එකකින් කරන වැඩ ඇන්ඩ්‍රොයිඩ් 2gb එකකින් බෑ කියල.
ඔය වින්ඩෝස් එකෙත් තියෙනව බෙස්ට් ප්‍රෆෝමන්ස් කියල සෙටින්ග් එකක් ඕක දාපුවාම ඇනිමේශ්න ගොඩක් නැති වෙලා ස්පීඩ් වෙනව. ඒ ඕඒස් එකෙන් වැඩිපුර රිශෝශ් යූස් කරන නිසයි..
ඔය අවුල තමා ඇන්ඩ්‍රොයීඩ් රෙද්දෙ තියෙන්නෙ. ඕඑස් එක ඔප්ටිමයිස් කරල රැම් යුසේජ් අඩු කරන්න බෑ.
ithin machan androind eketh animation off karanna puluwan ne.






