හයි කොපියකින් චාර්ග් කරල මගේ ඩිස්ප්ලේ එකේ ලයින් එකක් වැඩ නෑ. දැන් ඉරක් තියෙනව. චාර්ග් එකට ගහපු ගමන්ම උනේ.Apple certified cable කොහොමත් 2A - 2.1A වගේ exceed නොවෙන්න හදලා තියෙන්නේ. නැත්නම් ෆෝන් එක බඩු බනිස් වෙනවා චාජ් කරන්න ගිහින්. 2A වලින් චාජ් උනත් ඇති ඔරිජිනල් චාර්ජර් එකෙන් 1A එනවට වඩා.





