dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඔවු.. ඒත් මේ ගොන් වහන්සේලට තේරෙන්නෙ නෑනෙ iphone 2gb එකකින් කරන වැඩ ඇන්ඩ්‍රොයිඩ් 2gb එකකින් බෑ කියල. :lol:

    ඔය වින්ඩෝස් එකෙත් තියෙනව බෙස්ට් ප්‍රෆෝමන්ස් කියල සෙටින්ග් එකක් ඕක දාපුවාම ඇනිමේශ්න ගොඩක් නැති වෙලා ස්පීඩ් වෙනව. ඒ ඕඒස් එකෙන් වැඩිපුර රිශෝශ් යූස් කරන නිසයි..
    ඔය අවුල තමා ඇන්ඩ්‍රොයීඩ් රෙද්දෙ තියෙන්නෙ. ඕඑස් එක ඔප්ටිමයිස් කරල රැම් යුසේජ් අඩු කරන්න බෑ.

    ithin machan androind eketh animation off karanna puluwan ne.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔවු.. ඒත් මේ ගොන් වහන්සේලට තේරෙන්නෙ නෑනෙ iphone 2gb එකකින් කරන වැඩ ඇන්ඩ්‍රොයිඩ් 2gb එකකින් බෑ කියල. :lol:

    ඔය වින්ඩෝස් එකෙත් තියෙනව බෙස්ට් ප්‍රෆෝමන්ස් කියල සෙටින්ග් එකක් ඕක දාපුවාම ඇනිමේශ්න ගොඩක් නැති වෙලා ස්පීඩ් වෙනව. ඒ ඕඒස් එකෙන් වැඩිපුර රිශෝශ් යූස් කරන නිසයි..
    ඔය අවුල තමා ඇන්ඩ්‍රොයීඩ් රෙද්දෙ තියෙන්නෙ. ඕඑස් එක ඔප්ටිමයිස් කරල රැම් යුසේජ් අඩු කරන්න බෑ.

    :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නොර්මල් ලැප් එකයි මැක් එකයි අරන් අයිපෝන් එකක් චර්ජ් කරලා බලල ඉදපන් මුලින්... ගොබ්බය වගේ කෑගහන්න එපා....

    මැක් එකේ විතරයි ෆුල් වෝල්ටේජ් එන්නේ කම්පැටිබල් නිසා.... අනිත් එවගේ එන්නේ නෑ ෆුල් වෝල්ටේජ්.... (USC-C or Normal lightning)

    චාර්ජ් කරලා බලලා කතාකරන්න වරෙන් ඉස්සෙල්ලා.... ගොන්නු වගේ කෑගහන්නේ නැතුව
    :lol: :lol: :lol: :lol:

    හේෂාන් ෆුල් වෝල්ටේජ් කියලා අදහස් කරන්න ඇත්තේ වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් වෙන එක වෙන්න ඇති. මෙන්න ඒකට proof.

    සැයු: මට මැක් එකක් නොමැති බැවින් HP Envy 15 Series Laptop එකක USB Sleep Charge Port එකට ගහලා මේ පර්යේෂණ කරන ලදි. තවද ඔරිජිනල් ඇපල් චාර්ජරයට අමතරව Aukey Quick Charge 3.0 42W 3 Ports Wall Charger එකද භාවිතා කරන ලදි. Aukey wall charger එකේ ඇති වැඩි දියුණු කරන ලද පහසුකම් මගින් මීට වඩා Ampere output එකක් ලබාගත හැක. (තත්පර 5-6ක් පමණ monitor කරලා දැන් readings ගත්තේ)

    ටෙස්ට් අංක 1: Laptop USB Port - NO CHARGE STATE

    i9idrPYl.jpg

    ටෙස්ට් අංක 2: Laptop USB Port - CHARGING STATE

    VAcpSHol.jpg

    JesAg3xl.jpg

    51jOrrAl.jpg

    ටෙස්ට් අංක 3: AUKEY Wall Charger - NO CHARGE STATE

    wIapfHOl.jpg

    ටෙස්ට් අංක 4: AUKEY Wall Charger - CHARGING STATE

    9MlSkM9l.jpg

    a4uHzapl.jpg

    ටෙස්ට් අංක 4: Original Apple Charger - NO CHARGE STATE

    wTB375Ul.jpg

    ටෙස්ට් අංක 5: Original Apple Charger - CHARGING STATE

    RCM1ENvl.jpg

    එවෙලාවේ ෆෝන් එකේ තිබ්බ බැටරි ප්‍රතිශතය:

    7Hx3rYBl.png

    භාවිතා කල උපකරණ:

    * Original Apple Lightning Cable

    *
    31jtPrgN9IL._SX425_.jpg

    *
    USB-tester-3-30V-DC-Voltmeter-ammeter-current-voltage-meters-capacity-monitor-qc2-0-quick-charger.jpg_640x640.jpg

    *
    T2eC16VHJHIFFhc_iE_pBRkBf2dPn_60_12_1024x1024.jpg

    මෙතනින් මම කියන්න උත්සාහ කරන්නේ මැක් එකෙන් හෝ USB-C/USB 3.0 Port එකකින් වැඩිපුර ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් විය හැකි බවයි.
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    හේෂාන් ෆුල් වෝල්ටේජ් කියලා අදහස් කරන්න ඇත්තේ වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් වෙන එක වෙන්න ඇති. මෙන්න ඒකට proof.

    සැයු: මට මැක් එකක් නොමැති බැවින් HP Envy 15 Series Laptop එකක USB Sleep Charge Port එකට ගහලා මේ පර්යේෂණ කරන ලදි. තවද ඔරිජිනල් ඇපල් චාර්ජරයට අමතරව Aukey Quick Charge 2.0 42W 3 Ports Wall Charger එකද භාවිතා කරන ලදි. Aukey wall charger එකේ ඇති වැඩි දියුණු කරන ලද පහසුකම් මගින් මීට වඩා Ampere output එකක් ලබාගත හැක. (තත්පර 5-6ක් පමණ monitor කරලා දැන් readings ගත්තේ)

    ටෙස්ට් අංක 1: Laptop USB Port - NO CHARGE STATE

    ටෙස්ට් අංක 2: Laptop USB Port - CHARGING STATE

    ටෙස්ට් අංක 3: AUKEY Wall Charger - NO CHARGE STATE

    ටෙස්ට් අංක 4: AUKEY Wall Charger - CHARGING STATE

    ටෙස්ට් අංක 4: Original Apple Charger - NO CHARGE STATE

    ටෙස්ට් අංක 5: Original Apple Charger - CHARGING STATE

    එවෙලාවේ ෆෝන් එකේ තිබ්බ බැටරි ප්‍රතිශතය:

    භාවිතා කල උපකරණ:

    * Original Apple Lightning Cable

    මෙතනින් මම කියන්න උත්සාහ කරන්නේ මැක් එකෙන් හෝ USB-C/USB 3.0 Port එකකින් වැඩිපුර ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් විය හැකි බවයි.

    :yes::yes:

    මුන් හරක් බන්... ඔහේ කියවනවා ටෙස්ට් කරලා බලල එන්නේ නෑ... හරක් වගේ තපුල්ලනවා.... දෙයක් කිව්වේ ටෙස්ට් කරලා බලලා.... අපිත් නොර්මල් ලැප් එකේ ගහලා මැක් එකට ගැහුවමයි දැක්කේ මැක් එකේ අරකට වඩා ස්පීඩ් වෙනවා කියලා.... ගැනු වගේ කෝට් කර කර එනව... එක හරකෙක් කිව්වම උගේ පස්සේ මීහරක් ඔක්කොම එනවා:lol: :lol:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මෙතනින් මම කියන්න උත්සාහ කරන්නේ මැක් එකෙන් හෝ USB-C/USB 3.0 Port එකකින් වැඩිපුර ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් විය හැකි බවයි.

    machan mama ahala thiyana widihata charger eka kochchara capable unath 4n ekata ganna puluwan uparima amperage ekata eha ganne na..iphone ekata 2.1A da koheda..default power brick eke enne 1A..eth ipad 20W charger ekakin 2A charge karanna puluwan..e speed wenasa thamai..mac ekak unath 2.1A thamai uparima
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18

    හේෂාන් ෆුල් වෝල්ටේජ් කියලා අදහස් කරන්න ඇත්තේ වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් වෙන එක වෙන්න ඇති. මෙන්න ඒකට proof.

    සැයු: මට මැක් එකක් නොමැති බැවින් HP Envy 15 Series Laptop එකක USB Sleep Charge Port එකට ගහලා මේ පර්යේෂණ කරන ලදි. තවද ඔරිජිනල් ඇපල් චාර්ජරයට අමතරව Aukey Quick Charge 2.0 42W 3 Ports Wall Charger එකද භාවිතා කරන ලදි. Aukey wall charger එකේ ඇති වැඩි දියුණු කරන ලද පහසුකම් මගින් මීට වඩා Ampere output එකක් ලබාගත හැක. (තත්පර 5-6ක් පමණ monitor කරලා දැන් readings ගත්තේ)

    මෙතනින් මම කියන්න උත්සාහ කරන්නේ මැක් එකෙන් හෝ USB-C/USB 3.0 Port එකකින් වැඩිපුර ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් විය හැකි බවයි.

    අැපල් එවුන් කොෙහාමත් මාකට් කරන්නෙ වැඩි කරන්ට් එකක් රික්වෙස්ට් කරොත් ඩිවයිස් එක
    maximum 2100mA Practically 1600mA දෙන්න පුළුවන් කියල එ්ක උන් සයිට් එකේම කියල තියනව
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan mama ahala thiyana widihata charger eka kochchara capable unath 4n ekata ganna puluwan uparima amperage ekata eha ganne na..iphone ekata 2.1A da koheda..default power brick eke enne 1A..eth ipad 20W charger ekakin 2A charge karanna puluwan..e speed wenasa thamai..mac ekak unath 2.1A thamai uparima

    2A උනත් ඒක මේ ටෙස්ට් එකේ විදියට කොච්චර වැඩියිද මචන්? ඒ චාර්ජින් පවර් එකම ඇති චාජ් කරන්න යන මුලු වෙලාවෙන් ගොඩ වෙලාවක් ඉතුරු වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: Local Disk (c:)

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අැපල් එවුන් කොෙහාමත් මාකට් කරන්නෙ වැඩි කරන්ට් එකක් රික්වෙස්ට් කරොත් ඩිවයිස් එක
    maximum 2100mA Practically 1600mA දෙන්න පුළුවන් කියල එ්ක උන් සයිට් එකේම කියල තියනව

    තෙරුනේ නෑ කියන්න හදන එක මචන්. බැටරිය කොහොමත් 2750mAh ද කොහෙද. මොකෙන් චාජ් කලත් ඕක පිරෙනවා බැටරි අවුලක් නැත්නම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes:

    මුන් හරක් බන්... ඔහේ කියවනවා ටෙස්ට් කරලා බලල එන්නේ නෑ... හරක් වගේ තපුල්ලනවා.... දෙයක් කිව්වේ ටෙස්ට් කරලා බලලා.... අපිත් නොර්මල් ලැප් එකේ ගහලා මැක් එකට ගැහුවමයි දැක්කේ මැක් එකේ අරකට වඩා ස්පීඩ් වෙනවා කියලා.... ගැනු වගේ කෝට් කර කර එනව... එක හරකෙක් කිව්වම උගේ පස්සේ මීහරක් ඔක්කොම එනවා:lol: :lol:

    ඒක නිසාම තමයි මම දැම්මේ මේක කරලා. 😂🔫
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔන්න එකා එකා එනවා චාටර් උනාට පස්සේ වෙන වෙන එවා කියෝගෙන:lol: :lol: :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    2A උනත් ඒක මේ ටෙස්ට් එකේ විදියට කොච්චර වැඩියිද මචන්? ඒ චාර්ජින් පවර් එකම ඇති චාජ් කරන්න යන මුලු වෙලාවෙන් ගොඩ වෙලාවක් ඉතුරු වෙන්න.

    ow eka hari..habai ekata fast charging option eka kiyala kiyanne na..uba dannawa athine fast charging kiyana technology eka mokakda kiyala..godak phone by default 2A charge karanna puluwan brick eka 1A awata...heshan kiyala thiynne fast chargin thiyanawa kiyalane..ekai kiwwe :):sorry:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ow eka hari..habai ekata fast charging option eka kiyala kiyanne na..uba dannawa athine fast charging kiyana technology eka mokakda kiyala..godak phone by default 2A charge karanna puluwan brick eka 1A awata...heshan kiyala thiynne fast chargin thiyanawa kiyalane..ekai kiwwe :):sorry:
    :lol: :lol:

    කෝ පෙන්නපන් බලන්න ෆාස්ට් චර්ජ් කියලා කිව්ව තැනක්.... මම කිව්වේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චර්ජ් වෙනවා වැඩී කියලා
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :lol: :lol:

    කෝ පෙන්නපන් බලන්න ෆාස්ට් චර්ජ් කියලා කිව්ව තැනක්.... මම කිව්වේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චර්ජ් වෙනවා වැඩී කියලා

    ah kiwwe nadda ehenam awlk na..:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow eka hari..habai ekata fast chargin option eka kiyala kiyanne na..godak phone by default 2A charge karanna puluwan brick eka 1A awata...heshan kiyala thiynne fast chargin thiyanawa kiyalane..ekai kiwwe :):sorry:

    දැකපු විදියට හේශාන් fast charging කියන නම භාවිතා කරලා නෑ. එහෙම නොකරපු එකත් හොදයි මොකද ඇපල් වලට තවම qualcomm quick charge කියන technology එක ඇවිත් නැති නිසා. අපේ වෙන එලකිරි මෙම්බර් කෙනෙක් ෆාස්ට් චාර්ජ් වෙනවා කියලා කියලා තියෙන්නේ. (පස්සේ සෙට් උන නිසා මුල ටික මිස් උනා)

    පිළිගන්න පුලුවන් මැක් එකට ගහලා චාජ් කරද්දී ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා කියලා. Apple certified cable කොහොමත් 2A - 2.1A වගේ exceed නොවෙන්න හදලා තියෙන්නේ. නැත්නම් ෆෝන් එක බඩු බනිස් වෙනවා චාජ් කරන්න ගිහින්. 2A වලින් චාජ් උනත් ඇති ඔරිජිනල් චාර්ජර් එකෙන් 1A එනවට වඩා.

    මමත් ලැපට ගහලා හෝ ඩෙස්ක්ටොප් එකට ගහලා ෆෝන් එක ෆුල් චාජ් කරලා පාවිච්චි කරලා තියෙනවා. එහෙම උනහම බැටරි ඉක්මනට බහිනවා. හේතුව වෙන්න ඕනා අඩු වෝල්ටේජ් එකකින් බැටරිය චාජ් වෙන නිසා වෙන්න ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    eka thama yako kiyanne..multi window wage wada kali eddi OS eke functions wadi weddi RAM eka wadi wenna one..nathuwa bug wahanna newe RAM eka ona wenne..edineda wada tika karaganna ithin 2GB oneth na bn 512mb unath athi phone ekakata..

    uba hariyatama kiwwa නෑ මෝඩයෝ ටෙක්නොලොගි ඩිවලොප් වෙලා ඒ නිසා වැඩ ගොඩක් එකපාර කරගන්න one nisa thama ram eka wadi karanne natuwa bug wahanna newe :D:D
    ඉතින් ගොන්z වැඩි කැපසිටි රැම් දාල එවන්න හේතු වෙලා තියෙන්නෙ ඕඑස් එක එවන රැම් එකෙන් බාගයක් කන නිසානෙ. නැත්නම් පොඩි රැම් එකක් තිබ්බ නම් ඇති.. :lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැකපු විදියට හේශාන් fast charging කියන නම භාවිතා කරලා නෑ. එහෙම නොකරපු එකත් හොදයි මොකද ඇපල් වලට තවම qualcomm quick charge කියන technology එක ඇවිත් නැති නිසා. අපේ වෙන එලකිරි මෙම්බර් කෙනෙක් ෆාස්ට් චාර්ජ් වෙනවා කියලා කියලා තියෙන්නේ. (පස්සේ සෙට් උන නිසා මුල ටික මිස් උනා)

    පිළිගන්න පුලුවන් මැක් එකට ගහලා චාජ් කරද්දී ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා කියලා. Apple certified cable කොහොමත් 2A - 2.1A වගේ exceed නොවෙන්න හදලා තියෙන්නේ. නැත්නම් ෆෝන් එක බඩු බනිස් වෙනවා චාජ් කරන්න ගිහින්. 2A වලින් චාජ් උනත් ඇති ඔරිජිනල් චාර්ජර් එකෙන් 1A එනවට වඩා.

    මමත් ලැපට ගහලා හෝ ඩෙස්ක්ටොප් එකට ගහලා ෆෝන් එක ෆුල් චාජ් කරලා පාවිච්චි කරලා තියෙනවා. එහෙම උනහම බැටරි ඉක්මනට බහිනවා. හේතුව වෙන්න ඕනා අඩු වෝල්ටේජ් එකකින් බැටරිය චාජ් වෙන නිසා වෙන්න ඇති.

    ah ow heshan newe thamai kiyala thiynne..my mistake :)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉතින් ගොන්z වැඩි කැපසිටි රැම් දාල එවන්න හේතු වෙලා තියෙන්නෙ ඕඑස් එක එවන රැම් එකෙන් බාගයක් කන නිසානෙ. නැත්නම් පොඩි රැම් එකක් තිබ්බ නම් ඇති.. :lol::lol:
    ethakota eka OS eke bug ekakda? wadiyen resources use karana eka..monama hethuwakata hari?

    sirawata danne nathi nisa ahanne :confused:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ah ow heshan newe thamai kiyala thiynne..my mistake :)

    danma rep denna ba ubata.. puluwna una gaman dennam :)

    ටෙස්ට් කරලා බලලා කිව්වේ... 100% සුවර්... කෝ අර අනිත් උන් දෙන්නා... උන් පේන්නවත් නෑ....

    gayanmax00

    isurueka

    කෝ මුන් දෙන්නා... :lol: :lol: :lol:
     
    Last edited: