MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    Apple certified cable කොහොමත් 2A - 2.1A වගේ exceed නොවෙන්න හදලා තියෙන්නේ. නැත්නම් ෆෝන් එක බඩු බනිස් වෙනවා චාජ් කරන්න ගිහින්. 2A වලින් චාජ් උනත් ඇති ඔරිජිනල් චාර්ජර් එකෙන් 1A එනවට වඩා.
    හයි කොපියකින් චාර්ග් කරල මගේ ඩිස්ප්ලේ එකේ ලයින් එකක් වැඩ නෑ. දැන් ඉරක් තියෙනව. චාර්ග් එකට ගහපු ගමන්ම උනේ. :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් ගොන්z වැඩි කැපසිටි රැම් දාල එවන්න හේතු වෙලා තියෙන්නෙ ඕඑස් එක එවන රැම් එකෙන් බාගයක් කන නිසානෙ. නැත්නම් පොඩි රැම් එකක් තිබ්බ නම් ඇති.. :lol::lol:

    මුන්ට තෙරෙන්නේ නෑ බන්.... ඔප්ටිම්යිස් නෑ කිව්වම පිලිගන්නේම නෑ.... ඩිවයිස් හදන උන් වැඩ්යෙන් රැම් දාලා එවනවා බයටත් එක්ක... ඇයි මොන බුලක් කෙලලද දන්නේ නෑනේ ඕඑස් එකේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුන්ට තෙරෙන්නේ නෑ බන්.... ඔප්ටිම්යිස් නෑ කිව්වම පිලිගන්නේම නෑ.... ඩිවයිස් හදන උන් වැඩ්යෙන් රැම් දාලා එවනවා බයටත් එක්ක... ඇයි මොන බුලක් කෙලලද දන්නේ නෑනේ ඕඑස් එකේ

    තිත්ත ඇත්ත.. 😂
     
    • Like
    Reactions: heshana

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    ethakota eka OS eke bug ekakda? wadiyen resources use karana eka..monama hethuwakata hari?

    sirawata danne nathi nisa ahanne :confused:
    ඔතන බග් කියන්නෙ රිසෝස් යුසේජ් එක අඩු වෙන්න ඔප්ටිමයිස් කරන්න බැරි නිසයි. කම්පයාර් කලහම ඇපල් වල ඔච්චර රිසෝස් ඕනෙ නෑ. මම වර්ග දෙකම පාවිච්චි කරනව ඩුවල් සිම් නැති නිසා. ඇන්ඩ්‍රොයිඩ් අරන් ටික කාලයක් යද්දි පොඩ්ඩ පොඩ්ඩ ලැග් වෙන්න ගන්නව. අනිතිමට ක්ලීනර් දදා බැග්‍රවුන්ඩ් ඇප් අනම් මන්ම් ක්ලෝස් කරකර ඉන්න ඕනෙ. ඒත් ඇපල් වල ඔය මගුල නෑ. ගත්ත දවස වගේම අදටත් ස්මූත්.

    ලගදි i4s 2011 එකකට 9.3 දැන්ම ඒකත් ලස්සනට ස්මූත් වැඩ කරනව. ඒත් පරන 2011 එකකට දැන් එන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් දාන්න කියා හිතන්නවත් පුලුවන්ද? :lol:
     
    • Like
    Reactions: heshana

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔතන බග් කියන්නෙ රිසෝස් යුසේජ් එක අඩු වෙන්න ඔප්ටිමයිස් කරන්න බැරි නිසයි. කම්පයාර් කලහම ඇපල් වල ඔච්චර රිසෝස් ඕනෙ නෑ. මම වර්ග දෙකම පාවිච්චි කරනව ඩුවල් සිම් නැති නිසා. ඇන්ඩ්‍රොයිඩ් අරන් ටික කාලයක් යද්දි පොඩ්ඩ පොඩ්ඩ ලැග් වෙන්න ගන්නව. අනිතිමට ක්ලීනර් දදා බැග්‍රවුන්ඩ් ඇප් අනම් මන්ම් ක්ලෝස් කරකර ඉන්න ඕනෙ. ඒත් ඇපල් වල ඔය මගුල නෑ. ගත්ත දවස වගේම අදටත් ස්මූත්.

    ලගදි i4s 2011 එකකට 9.3 දැන්ම ඒකත් ලස්සනට ස්මූත් වැඩ කරනව. ඒත් පරන 2011 එකකට දැන් එන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් දාන්න කියා හිතන්නවත් පුලුවන්ද? :lol:

    math dekama use karanawa bn...sony z2 ekak use kara awrudu 2k..kisima lag ekak danune na machan..iphone eke wage ringtone ekakwath maru karanna nodi, file system ekatawath access nodi thibba nm ios widihatama optimize karala adu ram ekak dala ewanna puluwan ithin...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    math dekama use karanawa bn...sony z2 ekak use kara awrudu 2k..kisima lag ekak danune na machan..iphone eke wage ringtone ekakwath maru karanna nodi, file system ekatawath access nodi thibba nm ios widihatama optimize karala adu ram ekak dala ewanna puluwan ithin...

    ios 11 eke file access eka ei machan godak durata
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    math dekama use karanawa bn...sony z2 ekak use kara awrudu 2k..kisima lag ekak danune na machan..iphone eke wage ringtone ekakwath maru karanna nodi, file system ekatawath access nodi thibba nm ios widihatama optimize karala adu ram ekak dala ewanna puluwan ithin...

    උබ ඔය කියන්නේ ඉස්සර 3gs තිබ්බ කාලේ RING tone දාන්න කාපු කට්ට වෙන්න ඇති..

    හැබැයි දැන්නම් එහෙම කිසිම ආබාදයක් නැතුව ringtone එකක් දාගන්න පුළුවන්..

    system file එකට යන්න නොදී හිර කරගෙන ඉන්නේ අපේම හොදකට තමා බං... PC එකට virus ගියාම කන කට්ට ගැනත් දන්නවා නේ.... Apple එකකට කවදාවත් virus යනවද? නෑනේ..

    මට කිසිම අවුලක් නෑ, android එක්ක.. එත් IOS එකවගේ දෙයක් නෑ බං.. තිත්ත උනත් ඇත්ත මේක
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ ඔය කියන්නේ ඉස්සර 3gs තිබ්බ කාලේ RING tone දාන්න කාපු කට්ට වෙන්න ඇති..

    හැබැයි දැන්නම් එහෙම කිසිම ආබාදයක් නැතුව ringtone එකක් දාගන්න පුළුවන්..

    system file එකට යන්න නොදී හිර කරගෙන ඉන්නේ අපේම හොදකට තමා බං... PC එකට virus ගියාම කන කට්ට ගැනත් දන්නවා නේ.... Apple එකකට කවදාවත් virus යනවද? නෑනේ..

    මට කිසිම අවුලක් නෑ, android එක්ක.. එත් IOS එකවගේ දෙයක් නෑ බං.. තිත්ත උනත් ඇත්ත මේක

    s8 එකට වඩා එකේ iphone 7 කොලිටි එකම බලපන්කෝ.... ඇන්ඩ්‍රොඉඩ් එක පීසී එකට ගහලා වයිරස් ගියාම සොරිම තම.... ඔෆිස් එකෙත් s8 ගත්ත උන් අපරදේ කියනවා... ඒත් එලකිරි එකේ ඉන්න උන් කිච වෙන නිසා කියන්නේ නෑ....
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    s8 එකට වඩා එකේ iphone 7 කොලිටි එකම බලපන්කෝ.... ඇන්ඩ්‍රොඉඩ් එක පීසී එකට ගහලා වයිරස් ගියාම සොරිම තම.... ඔෆිස් එකෙත් s8 ගත්ත උන් අපරදේ කියනවා... ඒත් එලකිරි එකේ ඉන්න උන් කිච වෙන නිසා කියන්නේ නෑ....

    ඔව් බං , කව්රු කවුරුත් ආසයි පාවිච්චි කරන්න... තමන්ගේ හිත දන්නවා...අනේ මටත් තිබ්බනම් කියලා..

    ඒ අතරේ ඉන්නවා සමහර වැඩ්ඩො වෙන්න තටමන අයත්. (user-friendly බං,root කරන්න,advance බං,source එක බං, ටහුඩු ram and Prosa :lol: ) දැම්ම custom theme එකක්... පදිරි ආහ්...

    වෙසක් කුඩුවක් හදපල්ලා ඕවා කර කර ඉන්න ඕන නම්..

    ඉගෙන ගන්න, experiment එකෙක් නම් ඕවා කිවත් කමක් නෑ... වැද්දෝ නෙහ් මේවා කියන්නේ :lol:

    දැන් කියයි.. ඕවා කරගන්නත් බැරිනම් මොකටද ලක්ෂ ගණන් පුදන්නේ කියලා (උඩ කියපු ඔක්කොම කරන්න පුළුවන්, බැරි නෑ.. හැබැයි Android වල වගේ ලේසියෙන් බෑ )

    වැඩිපුර සල්ලි ගියත් කරුමයක්, වදයක් නැතුව විස්වාසෙන් වැඩ කරන්න පුළුවන් නිසා තමා මම නම් Apple Use කරන්නේ
    :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    x6fRuWR.png

    I enjoy my music with boom i7:yes:
     
    :yes::yes::yes:
     
    Well said bro! This the reason also i choosed apple. :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :yes:

    ඇපල් එකේ තරම් කොලිටි සැම්සුන්ග් වල නෑ බන්...

    Sound nam kiyala wadak ne machan. JBL eken hanne
    Ammoo matam hinaa yanawa mechchra kal mokda
    Kale kiyala. Marama premium sound ekak enne.

    BELIVE ME GUYS!!! Try apple one time and try to touch the difference
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Sound nam kiyala wadak ne machan. JBL eken hanne
    Ammoo matam hinaa yanawa mechchra kal mokda
    Kale kiyala. Marama premium sound ekak enne.

    BELIVE ME GUYS!!! Try apple one time and try to touch the difference

    SOUND එක check එච්චචර වියදම් කරන්න ඕන නෑ.. iphone 4 එකබලපංකො... S8 එකට තවම ඒ quality එක ගන්න බෑ. :lol:

    ඉස්සර nokia N70, 6630 වල ඔරිගීනල් hands-free use කරපු එකෙක්ට නම් ඕක අනිවා තේරෙනවා.. වෙනස
    :love:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    sound hoda wenna amp eka hoda wenna ona, apple gana ohoma kiyanawa
    nam sony sound ahanna apple monawada kiyalaa hithei oya apple nisaa nemei
    JBL nisaa namuth sony wage nam hifi brand onath na supiri sound, ilagata htc, :D

    මං ලග Z2 එකකුත් තිබ්බ ... එකේ camera එක හොදයි, Speed එකත් හොදයි සිරාවටම (පළවෙනියට under water pic ගත්තේ ඕකෙන් ) .. පිලිගන්නවා... එත් Sound එක ගැන කියපු කතාව පිළිගන්නේ නෑ යාලුවා :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    SOUND එක check එච්චචර වියදම් කරන්න ඕන නෑ.. iphone 4 එකබලපංකො... S8 එකට තවම ඒ quality එක ගන්න බෑ. :lol:

    ඉස්සර nokia N70, 6630 වල ඔරිගීනල් hands-free use කරපු එකෙක්ට නම් ඕක අනිවා තේරෙනවා.. වෙනස
    :love:

    Aniwa machan n73 ekata thawa adarei
    Notification light ekata ,
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    s8 ekata aduama gane oppo xiaomi walata wath kittu karanna ba, AKG dunnath
    therumak na

    oppo දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ,..

    ඊයේ අපේ ගෙවල් ලග මල්ලි කෙනක් අවා iCloud එකේ පොඩි අවුලක් වෙලා..
    පොර කියනවා :lol::lol: " Oppo එකේ අයිතිකාරයා Apple එකේ හිටපු එකෙක්ලු"

    ඔකේ ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නෑ... එත් ඇයි apple brand එක සම්භන්ද කරලා Oppo විකුනන්නේ ? ;)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    sound hoda wenna amp eka hoda wenna ona, apple gana ohoma kiyanawa
    nam sony sound ahanna apple monawada kiyalaa hithei oya apple nisaa nemei
    JBL nisaa namuth sony wage nam hifi brand onath na supiri sound, ilagata htc, :D

    Apple ekata ena original earphones ekath supiri sounds wadi
    Kalama quality adu wenne ne kana palenne wadinawa :cool:
    Ekatama boom.app.ekath dagattama ?
    Jbl eke poddak bass nam.wadi