manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    oppo දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ,..

    ඊයේ අපේ ගෙවල් ලග මල්ලි කෙනක් අවා iCloud එකේ පොඩි අවුලක් වෙලා..
    පොර කියනවා :lol::lol: " Oppo එකේ අයිතිකාරයා Apple එකේ හිටපු එකෙක්ලු"

    ඔකේ ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නෑ... එත් ඇයි apple brand එක සම්භන්ද කරලා Oppo විකුනන්නේ ? ;)

    Salli adupaadu athi ayata (I) feelings ekak
    Denna ban . Wena mokakda ithin:P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    eka machan umbe kane varadd or pawichchi karapu ear phone eke awulak or app eke sound hadalaa nathuwa, sony wala wage sonud amp enne na wena kisima phone ekaka, iphone super kiyana manasikathwen neme danena ona, :D
    next htc, oppo xiaomi one plus sound waladi issarahin innawaa ilagata apple samsung nam ganna deyak na

    Oppo ?:lol: mama gawa danuth f1s eka thiyenawa ban
    Sound nam pattama chatter . Wadakma ne ban
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    brand eka neme machan kathaa kare quality gana umbalaa wage dekai panahe
    middle east hukannalath ekka thakshnaika dewal gana kathaa karana unta gahanna ona :yes:

    2.50? Ai ennako katha karanna ai mala panne:lol:
    Quality and brand 2 wenasa kiyannako balanna.
    Yako api respect eke mehe inne ubalawage 30 padiyata nemei
    300000 padiyata:cool:
    ලන්කවේ හිගන්නොත් පාන් කෑල්ලක් කාල
    ඉන්නේ අපි එවන සල්ලි වලින් කියල දැන ගනින්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    math dekama use karanawa bn...sony z2 ekak use kara awrudu 2k..kisima lag ekak danune na machan..iphone eke wage ringtone ekakwath maru karanna nodi, file system ekatawath access nodi thibba nm ios widihatama optimize karala adu ram ekak dala ewanna puluwan ithin...
    i6 ekei sony z2 ekai dekama awe 2012 ekak 1gb anika 3gb..
    z series kiyanne flagship ne. e nisa hodai. eth ram eka wadiyen dila thiyenne ekai.. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha

    ඔව් බං , කව්රු කවුරුත් ආසයි පාවිච්චි කරන්න... තමන්ගේ හිත දන්නවා...අනේ මටත් තිබ්බනම් කියලා..

    ඒ අතරේ ඉන්නවා සමහර වැඩ්ඩො වෙන්න තටමන අයත්. (user-friendly බං,root කරන්න,advance බං,source එක බං, ටහුඩු ram and Prosa :lol: ) දැම්ම custom theme එකක්... පදිරි ආහ්...

    වෙසක් කුඩුවක් හදපල්ලා ඕවා කර කර ඉන්න ඕන නම්..

    ඉගෙන ගන්න, experiment එකෙක් නම් ඕවා කිවත් කමක් නෑ... වැද්දෝ නෙහ් මේවා කියන්නේ :lol:

    දැන් කියයි.. ඕවා කරගන්නත් බැරිනම් මොකටද ලක්ෂ ගණන් පුදන්නේ කියලා (උඩ කියපු ඔක්කොම කරන්න පුළුවන්, බැරි නෑ.. හැබැයි Android වල වගේ ලේසියෙන් බෑ )

    වැඩිපුර සල්ලි ගියත් කරුමයක්, වදයක් නැතුව විස්වාසෙන් වැඩ කරන්න පුළුවන් නිසා තමා මම නම් Apple Use කරන්නේ
    ඇපල් වලට ශෙයාර් ඉට් දාගනින්. එතකොට ඔය සින්ක් මගුල කරන්න ඕනෙත් නෑ. මම නම් දැන් අයිටියුන්ස් යුස් කරන්නෙම නෑ. ශෙයාර් ඉට් වලින් ගැලරි ඇක්සස් තියෙනව.

    එතකොට ඔය ලිමිට් එක නැති වෙලාම යනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    brand eka neme machan kathaa kare quality gana umbalaa wage dekai panahe
    middle east hukannalath ekka thakshnaika dewal gana kathaa karana unta gahanna ona :yes:

    2kJUcTN.png

    Brow..ඔයාම තමා s8 එකට OPPO තරමටවත් කිට්ටු වෙන්න බෑ කිවේ, ඔයාම තමා Technology side එකේ ඉදන් Brand වලට Compare කරේ :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Sound nam kiyala wadak ne machan. JBL eken hanne
    Ammoo matam hinaa yanawa mechchra kal mokda
    Kale kiyala. Marama premium sound ekak enne.

    BELIVE ME GUYS!!! Try apple one time and try to touch the difference

    :lol:V10,V20,G6 වලත් sound ඵකත් පොඩ්ඩක් check කරලා බලපං.oppo phone ඵකක් තිබිලා iphone ඵකකට ගියහම ඔව් ඉතිං ලොකු වෙනසක් තමා.:D

    quad-dac-flow.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    oppo දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ,..

    ඊයේ අපේ ගෙවල් ලග මල්ලි කෙනක් අවා iCloud එකේ පොඩි අවුලක් වෙලා..
    පොර කියනවා :lol::lol: " Oppo එකේ අයිතිකාරයා Apple එකේ හිටපු එකෙක්ලු"

    ඔකේ ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නෑ... එත් ඇයි apple brand එක සම්භන්ද කරලා Oppo විකුනන්නේ ? ;)

    ඉතිං උඔට මොකක්ද තියෙන අවුල?උඹට අැපල් ඵකෙන් කීයක් හරි ඵන ක්‍රමයක් තියෙනවද?:shocked:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2.50? Ai ennako katha karanna ai mala panne:lol:
    Quality and brand 2 wenasa kiyannako balanna.
    Yako api respect eke mehe inne ubalawage 30 padiyata nemei
    300000 padiyata:cool:
    ලන්කවේ හිගන්නොත් පාන් කෑල්ලක් කාල
    ඉන්නේ අපි එවන සල්ලි වලින් කියල දැන ගනින්

    පුහ් ලක්‍ෂ තුනක පඩියක් අරගෙනද බං උඹ මෙච්චර කල් oppo phone කෑල්ලක් use කරේ :lol:ඒක ගන්නත් මේකේ ත්‍රෙඩ් කීයක් දැම්මද.අපෝ බං උඹ නම් අැපල් ගැන වර්ණනා කරන ඵක පුදුම වෙන්න දෙයක් නැහැ..:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol:V10,V20,G6 වලත් sound ඵකත් පොඩ්ඩක් check කරලා බලපං.oppo phone ඵකක් තිබිලා iphone ඵකකට ගියහම ඔව් ඉතිං ලොකු වෙනසක් තමා.:D

    ඔය මොක තිබ්බත් වැඩක් නෑ හරි හමන් හෙඩ්සෙට් එකක් නැත්නම්. කෝ අපේ කස්ටිය ගනීද 10-15ක් දීලා JBL, Senneheiser වගේ original brand එකක්? මට නම් කෙලින්ම Apple Original headset to BOSE, Beats, Skullcandy compare කරන්න පුලුවන්. විශ්වාස කරන්න apple headset එක quality ඔය එකකටත් වඩා.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113

    ඔය මොක තිබ්බත් වැඩක් නෑ හරි හමන් හෙඩ්සෙට් එකක් නැත්නම්. කෝ අපේ කස්ටිය ගනීද 10-15ක් දීලා JBL, Senneheiser වගේ original brand එකක්? මට නම් කෙලින්ම Apple Original headset to BOSE, Beats, Skullcandy compare කරන්න පුලුවන්. විශ්වාස කරන්න apple headset එක quality ඔය එකකටත් වඩා.

    apple headset eka beats da hadanne dan?samsung galaxy s8 eketh denne AKG-tuned headset ekak.eka witharak rs 10000k wenawalu.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුන්ට තෙරෙන්නේ නෑ බන්.... ඔප්ටිම්යිස් නෑ කිව්වම පිලිගන්නේම නෑ.... ඩිවයිස් හදන උන් වැඩ්යෙන් රැම් දාලා එවනවා බයටත් එක්ක... ඇයි මොන බුලක් කෙලලද දන්නේ නෑනේ ඕඑස් එකේ

    Macho display resolution wadi wekota thama wadipura ram eka ono wenne..
    Hugak displays dan 2K miss minimum 3GB ram ono...apple walabthama 1080p Honda 2GB at him..thama technology diunu madi🤣🤣🤣🤣🤣🤣🤣
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    apple headset eka beats da hadanne dan?samsung galaxy s8 eketh denne AKG-tuned headset ekak.eka witharak rs 10000k wenawalu.

    එහෙම branded ලොකු company එකක් ගැන සදහනක් නම් නෑ නමුත් අලුත් AirPods නම් හදන්නේ Inventec කියන Taiwan-based company එකක්. මේකේ භාවිතා කරලා තියෙන අලුත් W1 Processor chip එක Beats Solo3 headphones, the Powerbeats3, the BeatsX කියන headphones වල භාවිතා කරලා තියෙනවා.

    Article Info
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පුහ් ලක්‍ෂ තුනක පඩියක් අරගෙනද බං උඹ මෙච්චර කල් oppo phone කෑල්ලක් use කරේ :lol:ඒක ගන්නත් මේකේ ත්‍රෙඩ් කීයක් දැම්මද.අපෝ බං උඹ නම් අැපල් ගැන වර්ණනා කරන ඵක පුදුම වෙන්න දෙයක් නැහැ..:lol:

    Hmmmm :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Macho display resolution wadi wekota thama wadipura ram eka ono wenne..
    Hugak displays dan 2K miss minimum 3GB ram ono...apple walabthama 1080p Honda 2GB at him..thama technology diunu madi🤣🤣🤣🤣🤣🤣🤣

    1080p උනාට Apple Retina Display කියන technology එක ඇති ඕකට.

    Read More --> The Retina Display vs 4K vs True Tone
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Man mulinma gatte 7 1k.. dawasak battery thiya ganna ba mage usage 1ka widiyata... passe 7 plus 1k gatta.. 1ke nam dawasak hodata use karala thiya ganna puluwan..
     
    May 30, 2017
    108
    13
    0
    2.50? Ai ennako katha karanna ai mala panne:lol:
    Quality and brand 2 wenasa kiyannako balanna.
    Yako api respect eke mehe inne ubalawage 30 padiyata nemei
    300000 padiyata:cool:
    ලන්කවේ හිගන්නොත් පාන් කෑල්ලක් කාල
    ඉන්නේ අපි එවන සල්ලි වලින් කියල දැන ගනින්

    thread 100 විතර දාල oppo එකක් අරන් අම්මේ මේක තමා ෆෝන් එක කියපු ඔබතුමාට ඇපල් ගත්ත කියන්නෙ ඉතින් හිඟන්නට රජකම හම්බ උනා වගේ තමා. ඔබතුමා වගේ කෙනෙක්ට ඉතින් වැරද්දක් කියන්න බෑ. :yes::lol:

    අපිනම් ඉතින් 35000 පඩියක්යක් ගන්න හිඟන්නෝ, ගැත්තන්ට අනුකම්පා කරන්න කොටිපතිතුමනි.
     
    Last edited: