Apple ekata ena original earphones ekath supiri sounds wadi
Kalama quality adu wenne ne kana palenne wadinawa
Ekatama boom.app.ekath dagattama ?
Jbl eke poddak bass nam.wadi
ඔක්කොම ඔරිගීනල් වෙන්න ඕන...

Apple ekata ena original earphones ekath supiri sounds wadi
Kalama quality adu wenne ne kana palenne wadinawa
Ekatama boom.app.ekath dagattama ?
Jbl eke poddak bass nam.wadi

oppo දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ,..
ඊයේ අපේ ගෙවල් ලග මල්ලි කෙනක් අවා iCloud එකේ පොඩි අවුලක් වෙලා..
පොර කියනවා" Oppo එකේ අයිතිකාරයා Apple එකේ හිටපු එකෙක්ලු"
ඔකේ ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නෑ... එත් ඇයි apple brand එක සම්භන්ද කරලා Oppo විකුනන්නේ ?![]()

eka machan umbe kane varadd or pawichchi karapu ear phone eke awulak or app eke sound hadalaa nathuwa, sony wala wage sonud amp enne na wena kisima phone ekaka, iphone super kiyana manasikathwen neme danena ona,
next htc, oppo xiaomi one plus sound waladi issarahin innawaa ilagata apple samsung nam ganna deyak na
mama gawa danuth f1s eka thiyenawa banOppo ?mama gawa danuth f1s eka thiyenawa ban
Sound nam pattama chatter . Wadakma ne ban

brand eka neme machan kathaa kare quality gana umbalaa wage dekai panahe
middle east hukannalath ekka thakshnaika dewal gana kathaa karana unta gahanna ona![]()

i6 ekei sony z2 ekai dekama awe 2012 ekak 1gb anika 3gb..math dekama use karanawa bn...sony z2 ekak use kara awrudu 2k..kisima lag ekak danune na machan..iphone eke wage ringtone ekakwath maru karanna nodi, file system ekatawath access nodi thibba nm ios widihatama optimize karala adu ram ekak dala ewanna puluwan ithin...

ඇපල් වලට ශෙයාර් ඉට් දාගනින්. එතකොට ඔය සින්ක් මගුල කරන්න ඕනෙත් නෑ. මම නම් දැන් අයිටියුන්ස් යුස් කරන්නෙම නෑ. ශෙයාර් ඉට් වලින් ගැලරි ඇක්සස් තියෙනව.
ඔව් බං , කව්රු කවුරුත් ආසයි පාවිච්චි කරන්න... තමන්ගේ හිත දන්නවා...අනේ මටත් තිබ්බනම් කියලා..
ඒ අතරේ ඉන්නවා සමහර වැඩ්ඩො වෙන්න තටමන අයත්. (user-friendly බං,root කරන්න,advance බං,source එක බං, ටහුඩු ram and Prosa) දැම්ම custom theme එකක්... පදිරි ආහ්...
වෙසක් කුඩුවක් හදපල්ලා ඕවා කර කර ඉන්න ඕන නම්..
ඉගෙන ගන්න, experiment එකෙක් නම් ඕවා කිවත් කමක් නෑ... වැද්දෝ නෙහ් මේවා කියන්නේ![]()
දැන් කියයි.. ඕවා කරගන්නත් බැරිනම් මොකටද ලක්ෂ ගණන් පුදන්නේ කියලා (උඩ කියපු ඔක්කොම කරන්න පුළුවන්, බැරි නෑ.. හැබැයි Android වල වගේ ලේසියෙන් බෑ )
වැඩිපුර සල්ලි ගියත් කරුමයක්, වදයක් නැතුව විස්වාසෙන් වැඩ කරන්න පුළුවන් නිසා තමා මම නම් Apple Use කරන්නේ
brand eka neme machan kathaa kare quality gana umbalaa wage dekai panahe
middle east hukannalath ekka thakshnaika dewal gana kathaa karana unta gahanna ona![]()

Sound nam kiyala wadak ne machan. JBL eken hanne
Ammoo matam hinaa yanawa mechchra kal mokda
Kale kiyala. Marama premium sound ekak enne.
BELIVE ME GUYS!!! Try apple one time and try to touch the difference
V10,V20,G6 වලත් sound ඵකත් පොඩ්ඩක් check කරලා බලපං.oppo phone ඵකක් තිබිලා iphone ඵකකට ගියහම ඔව් ඉතිං ලොකු වෙනසක් තමා.
oppo දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ,..
ඊයේ අපේ ගෙවල් ලග මල්ලි කෙනක් අවා iCloud එකේ පොඩි අවුලක් වෙලා..
පොර කියනවා" Oppo එකේ අයිතිකාරයා Apple එකේ හිටපු එකෙක්ලු"
ඔකේ ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නෑ... එත් ඇයි apple brand එක සම්භන්ද කරලා Oppo විකුනන්නේ ?![]()

2.50? Ai ennako katha karanna ai mala panne
Quality and brand 2 wenasa kiyannako balanna.
Yako api respect eke mehe inne ubalawage 30 padiyata nemei
300000 padiyata
ලන්කවේ හිගන්නොත් පාන් කෑල්ලක් කාල
ඉන්නේ අපි එවන සල්ලි වලින් කියල දැන ගනින්
ඒක ගන්නත් මේකේ ත්රෙඩ් කීයක් දැම්මද.අපෝ බං උඹ නම් අැපල් ගැන වර්ණනා කරන ඵක පුදුම වෙන්න දෙයක් නැහැ..
V10,V20,G6 වලත් sound ඵකත් පොඩ්ඩක් check කරලා බලපං.oppo phone ඵකක් තිබිලා iphone ඵකකට ගියහම ඔව් ඉතිං ලොකු වෙනසක් තමා.
ඔය මොක තිබ්බත් වැඩක් නෑ හරි හමන් හෙඩ්සෙට් එකක් නැත්නම්. කෝ අපේ කස්ටිය ගනීද 10-15ක් දීලා JBL, Senneheiser වගේ original brand එකක්? මට නම් කෙලින්ම Apple Original headset to BOSE, Beats, Skullcandy compare කරන්න පුලුවන්. විශ්වාස කරන්න apple headset එක quality ඔය එකකටත් වඩා.
මුන්ට තෙරෙන්නේ නෑ බන්.... ඔප්ටිම්යිස් නෑ කිව්වම පිලිගන්නේම නෑ.... ඩිවයිස් හදන උන් වැඩ්යෙන් රැම් දාලා එවනවා බයටත් එක්ක... ඇයි මොන බුලක් කෙලලද දන්නේ නෑනේ ඕඑස් එකේ
apple headset eka beats da hadanne dan?samsung galaxy s8 eketh denne AKG-tuned headset ekak.eka witharak rs 10000k wenawalu.
පුහ් ලක්ෂ තුනක පඩියක් අරගෙනද බං උඹ මෙච්චර කල් oppo phone කෑල්ලක් use කරේඒක ගන්නත් මේකේ ත්රෙඩ් කීයක් දැම්මද.අපෝ බං උඹ නම් අැපල් ගැන වර්ණනා කරන ඵක පුදුම වෙන්න දෙයක් නැහැ..

Macho display resolution wadi wekota thama wadipura ram eka ono wenne..
Hugak displays dan 2K miss minimum 3GB ram ono...apple walabthama 1080p Honda 2GB at him..thama technology diunu madi![]()