miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වැඩන් නෑ බන් ජේ7 හරි ලුම්යා එකෙන් ඇවිල්ල
    තම්යි මේ වෙබ් සයිට් වල තියෙන මගුල්
    කියවන්නේ . යුසර් එක්ස්පීරියන්ස් එකෙන් නෙමෙයි.
    බොරුවට කියවගන්න මේ ත්‍රෙඩ් වලට වරෙන්
    අර ම්යුරුට විතර්යි එස් 8 එකක් තියෙන්නෙ
    ඌ කතා කරන එක සාදාරනයි

    මෙතන කියොන කාට ඔය කියන මොන පෝන් තියෙනවද කියල කවුරුවත් දන්නේ නැනේ බන්

    දැන් හැම පොන් එකක් ගැනම හැම ෆීචර් එකක් ගැනම ඔන්ල්යින් රිවිව්ස් තියෙනව විඩොයොස් තියෙනව එව බේස් කරගෙන තමයි මම ගොඩක් කතා කරන්නේ

    අනීක පොන් එකක මොකක් හරි බග් එකක් තියෙනව නම් විඩියෝ රිවිව්ස් කිපයකම ඒක ගැන මෙන්සන් කරනව

    ඉතින් අපිට ඒව බැ නැ කියන්නේ බැ

    වැඩේ තියෙනෙන බන් ගොඩක් එවුන් එක්ස්ට්‍රීම් බොරු කියනවනෙ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බුරුවෙක් වගේ කතා කරන්න එපා .. චාජින් ටයිම් එක ටෙස්ට් කරන්නේ පෝන් එකට ඩීෆොල්ට් එන චාජර් එක ගහලා මිසක් මැක් එක්ක උස්සගෙන ඈවිල්ල නෙමේ

    අයිපෝන් ගන්න හැම එකාම මැක් එකක් ගන්න ඕනේ දැන් ඉක්මනට පෝන් එක චාජ් කරන්න
    ඩීෆොල්ට් කන්ඩිශන් ගැන කතා කරන්නේ මෙතන
    අදාල දේ විතරක් දාපන්
    දැන් වැටහෙනවද මීහරක කවුද කියල

    Mu hithanne mac eke thiyana special technology ekak kiyla eka..onema 2A power brick ekakin eka wenawa kiyla danne nadda manda..mac ekata Samsung or onema Android ekak gahala blpn normal lap ekata wada ikmnanta charge wenawa..:sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Pons specs balapan...eka 720p display..thope iphone 720p kiyanne hena loku deyak nee

    රෙටීනා කොලිටි වැඩී එකේ කතාවක් නෑ.... උබ ඩිස්ප්ලේ මැද්දට පනින්න එපා.... අරු චෙක් කරලා පොටෝස් දාලා තිබ්බ එක ගැන මොකෝ කියන්නේ.... මුලින් ටෙස්ට් කරලා වරෙන් ඊට පස්සේ කතාකරපන්.... ටෙස්ට් කරන්න නැත්තම් කරන්න දෙයක් නෑ.... බොරු කියන්න එපා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mu hithanne mac eke thiyana special technology ekak kiyla eka..onema 2A power brick ekakin eka wenawa kiyla danne nadda manda..mac ekata Samsung or onema Android ekak gahala blpn normal lap ekata wada ikmnanta charge wenawa..:sorry:

    අන්න පොය්න්ට් එක නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී..... ඕක තමා මම කියලා තියෙන්නේ.... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ ඇපල් ගැන... සැම්සුන්ග් මට වැඩක් නෑ... මම් ඌට කියලා තියෙන්නෙ නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී කියලා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අන්න පොය්න්ට් එක නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී..... ඕක තමා මම කියලා තියෙන්නේ.... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ ඇපල් ගැන... සැම්සුන්ග් මට වැඩක් නෑ... මම් ඌට කියලා තියෙන්නෙ නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී කියලා

    :):yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Monawa test karannada ban...iphone walata tiyenne boru show..anungen ussapu technologym.saakkauwata daapuwama 2kata nawena.athin allapuwam signal nathiwena 4n newe bn

    පොයින්ට් එකට අදාලව කතා කරන්න... ශෝ ඕෆ් ගැන් මෙතන ඇහුවේ නෑ... ඕනම පෝන් එකක් මැදින් දෙකට නැව්වම කැඩෙනවා.... දැන් වෙන වෙන එවනේ උබලා කියන්නේ....:lol: :lol: :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අන්න පොය්න්ට් එක නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී..... ඕක තමා මම කියලා තියෙන්නේ.... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ ඇපල් ගැන... සැම්සුන්ග් මට වැඩක් නෑ... මම් ඌට කියලා තියෙන්නෙ නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී කියලා

    wall chager gahuwama 15min - 20min wage full charge.

    උබ කියල තියෙන්නෙ මෙන්න මෙහෙම මේක හරිද ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Oka 2012 awrudu 5k parana article ekakne bn..dan oita wada quality display awith thiyenne..nattam apple unuth Samsung ungen oled display ganne nane bn unge flagship ekata..

    ඒ සැම්සුන්ග් එක විතරයි ඇපල් එකේ ඩිමාන්ඩ් එකට Display manufacture කරන්න පුළුවන් එකම company එක මචං. වෙන එකකට නෙවේ. :sorry:

    Samsung reportedly signs deal with Apple to make 160 million OLED panels for iPhone 8

    Apple has reportedly ordered 70 million OLED panels from rival Samsung for upcoming iPhone 8

    The iPhone 8 is coming! Apple orders 70 million OLED screens from Samsung for radical new design
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉංගිරිසි බැරි නම් පින්තූර හරි බලලා මේක කියවපල්ලා..

    http://www.makeuseof.com/tag/how-does-the-retina-display-work/

    උබට ඉංග්‍රීසි පුළුවන් එකේ ඕක ට්‍රාන්ස්ලේට් කරලා දාපන්කෝ.ඇපල් කාරයොන්ට සප් එකක් දෙන්නත් එක්ක.:lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ සැම්සුන්ග් එක විතරයි ඇපල් එකේ ඩිමාන්ඩ් එකට Display manufacture කරන්න පුළුවන් එකම company එක මචං. වෙන එකකට නෙවේ. :sorry:

    Na machn mama kiynne oled gaththu eka..retina ma danna thibbane..i7 ekai s8 ekai ekata thiyala baluwoth display quality eka ahasata polawa wagene bn..s8 eka quality kiyla one ekekta therenawane
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට ඉංග්‍රීසි පුළුවන් එකේ ඕක ට්‍රාන්ස්ලේට් කරලා දාපන්කෝ.ඇපල් කාරයොන්ට සප් එකක් දෙන්නත් එක්ක.:lol:

    මට කාලේ කන්න වෙලාවක් නෑ. :dull: පවුද්ගලිකව හේශාන්ට කඩ්ඩ් පුළුවන් කියලා දන්නවා. අනික් උන් ගැන නොදනී. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Na machn mama kiynne oled gaththu eka..retina ma danna thibbane..i7 ekai s8 ekai ekata thiyala baluwoth display quality eka ahasata polawa wagene bn..s8 eka quality kiyla one ekekta therenawane

    ඒක තමා බොල කියන්නේ දැනට සැම්සුන්ග් විතරයි ඇපල් එකේ ඩිමාන්ඩ් එකට බඩු දෙන්න ඉන්නේ. නැත්නම් උන් ඕක පස්සේ යන්නේ නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මෙතන කියොන කාට ඔය කියන මොන පෝන් තියෙනවද කියල කවුරුවත් දන්නේ නැනේ බන්

    දැන් හැම පොන් එකක් ගැනම හැම ෆීචර් එකක් ගැනම ඔන්ල්යින් රිවිව්ස් තියෙනව විඩොයොස් තියෙනව එව බේස් කරගෙන තමයි මම ගොඩක් කතා කරන්නේ

    අනීක පොන් එකක මොකක් හරි බග් එකක් තියෙනව නම් විඩියෝ රිවිව්ස් කිපයකම ඒක ගැන මෙන්සන් කරනව

    ඉතින් අපිට ඒව බැ නැ කියන්නේ බැ

    වැඩේ තියෙනෙන බන් ගොඩක් එවුන් එක්ස්ට්‍රීම් බොරු කියනවනෙ

    Matanam oya 7 ekai s8 ekai supiri phone 2k
    Oya podi podi dewal arenna.
    Mamath bala balaa inne note 8 ekai i8 ekai
    Gana loku wenasak balganna puluwan wei.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Monawa test karannada ban...iphone walata tiyenne boru show..anungen ussapu technologym.saakkauwata daapuwama 2kata nawena.athin allapuwam signal nathiwena 4n newe bn

    මේකට මම කියන්නේ හැම කොම්පැනියෙන්ම design flows තියෙනවා. දැනට සිද්ද උන වාර්තා අනූව Samsung තමයි ලොකුම public humiliation එක කලේ Note 7 එක පුපුරන්න අරන්. Airplane, Airport වල පැහැදිලිවම ගහලා තියෙනවා මේ Model එක ගේන්න එපා කියලා. Bend උන Apple ෆෝන් එකක් ගේන්න එපා කියලා airport වල ගහලා තියෙනවා මම නම් දැකලා නෑ.. :lol::lol:

    ඇපල් වල මීට කලින් bending issue එකයි Antenna wiring එක එලියෙන් යවන්න තීරණය කල මුල් කාලේ අතට අරගත්තහම Signal loss වෙන ප්‍රශ්නෙයි ආවා. ඒවා අලුත් Design වලින් resolve කළා.

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ කියල තියෙන්නෙ මෙන්න මෙහෙම මේක හරිද ?

    දැන් ඔකේ කොහෙද කියලා තියෙන්නේ 0% - 100% ගැන.... මම දාලා තියෙන්නේ මගේ ඩේලි යුස් එක.... රැ 100% චර්ජ් කලාම අනිත් දවසේ 3PM වෙනකම් 60% - 70% තියෙන්නේ.... ඊයෙත් 30මිනිට් වලින් 50% - 100% චර්ජ් උනා....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මේකට මම කියන්නේ හැම කොම්පැනියෙන්ම design flows තියෙනවා. දැනට සිද්ද උන වාර්තා අනූව Samsung තමයි ලොකුම public humiliation එක කලේ Note 7 එක පුපුරන්න අරන්. Airplane, Airport වල පැහැදිලිවම ගහලා තියෙනවා මේ Model එක ගේන්න එපා කියලා. Bend උන Apple ෆෝන් එකක් ගේන්න එපා කියලා airport වල ගහලා තියෙනවා මම නම් දැකලා නෑ.. :lol::lol:

    ඇපල් වල මීට කලින් bending issue එකයි Antenna wiring එක එලියෙන් යවන්න තීරණය කල මුල් කාලේ අතට අරගත්තහම Signal loss වෙන ප්‍රශ්නෙයි ආවා. ඒවා අලුත් Design වලින් resolve කළා.

    කාට කියන්නද බන් ඕවා.... වැඩේ වැරදුනහම වෙන වෙන එක කියෝගෙන එන්නේ.... දැන් පොයින්ට් එක පැත්ත පලාතෙවත් නෑ.. අනික අපි කතාකලේ අයිපොන් 7 ගෑන.... මුන් කියන්නේ 6 ගැන..